සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අම්මපා සහතික ඇත්ත බන්. "රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්...." සිරස වගේ චැනල් වලින් කරන වැඩසටහන් අනෙක් රටවල් වලත් තියෙනවා තමයි. ඒත් ලංකාවේ ගොඩදෙනෙක්ට ඒවා බැලුවට පස්සේ සිත කොන්ට්‍රොල් නැතිව යනවා. ඇත්තටම බන් අද සමාජය පාලනය කරන්නේ ජන මාධ්‍ය. රට විනාස කලෙත් ටීවී චැනල් ටික. රට හදන්න පුලුවනුත් මේ චැනල් වලටම තමා.

    Siraa..!!!
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    "මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස.."


    මේ අභිමානය,,තමයි පුද්ගලයෙක් ගොඩ නගන්නෙ,,රටක් ගොඩ නගන්නේ...
    හොද රට වැසියෙක් නිර්මානය වෙන්නෙ..

    මේ සිරස වගේ ඒව සල්ලි වලට ඔක්කොම විනාශ කලා,,කිසි කොලිටි එකක් නැති දීන මිනිස්සු රැලක් බෝඋනා..ඒවගේ මෝඩ මිනිස්සු සත්තුවගේ හැසිරෙමින් අපරාධ කරනව

    සිරස කරපු නරකම අපරාධය තමයි අපේ ගෑනුලමයි ටික නරක් කරපු එක,,රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්....

    බලන්න අද ඒගොල්ලො සිංහල මගුල් චරිත්‍ර සුභාසිරි ගෙනල්ල කොච්චර විනාශ කලාද....සිංහල ගැහැනු ලමයෙක් හොදට එයාගෙ ජීවිතේ ගත කරල විවාහ වෙනදා ඒක තමා ඒ ගෑනුලමයගෙ දෙමාපියො මගුල්දවසෙ ලබන අභිමානය...නමුත් අද කරන්න තියෙන ඔක්කොම ජරා වැඩ කරල තමයි ගොඩක් ගෑනුලමයි විවාහ වෙන්නෙ,,කොහොමද ඉතින් ඒවගේ ගෑනු ලමයෙක්ට තියා,,එයාගෙ වරිගෙට වත් අභිමානයක්...


    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි





    මේ දේවල් වල විනාශය තමයි මේ අද ලමා අපචාර වගේ දේවල් වලින් පෙන්නන්නේ. ගැහැනු ලමයි වගකීමෙන් වැඩ නොකරන සමාජයක හොදක් වෙන් නෑ..අභිමානයක් නෑ කියන්නෙ ලජ්ජ් භය නෑ
    ලංකාවෙ ලොකුම අවාසනාව තමා සියලු මාධ්ය පොඩි ලමයි,ගැහැනු ලමයි තමන්ගෙ පහත් මාධ්යා භාවිතාවට යොදාවා ගැනීම අනික ලමා අපචාරයක් උනත් මේ අය පෙන්නන්නෙ විස්තර කරන්නෙ කැත විදිහට

    4011936-7736036898-joker.gif
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කලකිරෙනව බන් මේවගේ අපරාධ දැක්කම,,මොන රටක්ද මේක කියල,,අර ඉංදියාවට එහා ගිහින් දැන්

    මේ වගේ ඒවා ගෙවල් වල බලනවනම් ඒ ගෙවල් වල ඉන්න වයසක මිනිස්සුන්ගෙන් පොඩි එවුන් පරිස්සන් කරගන්න ඕන,,හොදට ඇහැගහන් ඉන්න ඕනෙ
    බලපන් කැමර කරන එකා කොච්චර කෙල්ලොන්ගෙ ඇග ෆෝකස් කරන්වද කියල පෝග්‍රම් එක හිට් කරන්න,,ඕව ඉතින් මහවිලච්චියෙ ඉන්න ගුනපාල අන්කල්ල ශොට් එකක් දාගෙන බලල එවර වෙලා කොහෙන් මොනා කරයිද කව්ද දන්නෙ



     
    Last edited:
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කලකිරෙනව බන් මේවගේ අපරාධ දැක්කම,,මොන රටක්ද මේක කියල,,අර ඉංදියාවට එහා ගිහින් දැන්

    මේ වගේ ඒවා ගෙවල් වල බලනවනම් ඒ ගෙවල් වල ඉන්න වයසක මිනිස්සුන්ගෙන් පොඩි එවුන් පරිස්සන් කරගන්න ඕන,,හොද ඇහැගහන් ඉන්න ඕනෙ




    :angry::angry::angry::angry::angry:
    මේවා දැක්කම ලේ පිච්චිනවා බන් .. මුන් තමා රට කෑවේ
    ඉතින් කොහෙද සදාචාරයක් ගැන කතා කරන්නේ
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    ko dan ara siriyawe lamaya wenuwen fb eke ehema walapuna aya. eka states ekak dakke na.. samaharawita posh madi athi me lamaya.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පියා කලින් ගුරුවරයෙකු වන අතර අතවර චොදනාවක් තිබේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ko dan ara siriyawe lamaya wenuwen fb eke ehema walapuna aya. eka states ekak dakke na.. samaharawita posh madi athi me lamaya.


    අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්. :no::no:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :eek::eek::eek::eek: mokak sambhandaawada machan e ??

    දන්නෙ නැහැ කලින් අතවර චොදනාවක් තියෙනව කියලයි පොලීසිය කියන්නෙ

    බොරුවට සැකකරුවො අත්තඩන්ගුවට අරන් හරියන්නෙ නැහැ
    සාක්ශි එකතු කරල නඩුවක් දාල වරදකරුවො කරන්නෙ නැතිව
    ලන්කාවේ මේ ක්‍රමය හරියට උනේ නැති නිසා
    අපරාධවල සැබැ ස්වරූපය ඒකට හේතු ගැන සමාජයේ කතාවෙන්නෙ නැහැ.
    දැන්වත් නිවැරදි ක්‍රමයකට මේවා සිද්ධවෙනවන්ම් අපරාධ අඩු වෙනව.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර

    මේවට පියවරක් ගන්න , කතා කරන්න ඕනේ අය නිහඩයි .. අහිංසක මිනිහ පිඩා විදිනවා
    මටනම් මේ රටින් යන්න හිතුන අදනම් ..බොහෝ දුරට මම රට අතැරලා යයි :(:(
    අදනම් තිත්තම උනා
    loweth bn :(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,265
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    :shocked:ඈත ගම්වල මිනිස්සු අප්සෙට් නේ?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්. :no::no:

    ඔව් ඒ ළමයා අනික දුප්පත් ළමයෙක් නේ ..!!