ග්‍රිල් නැති ජනෙලේයි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි..![]()
උබ ගෙදර මිනිස්සු සැකයි කියලද කියන්නේ මේ
matath hithenna gedara ekekgema gaamak kiyala


තාත්තට තදවෙලා කැමරාකාරයෙක්ට ගහන්නත් යනව දැක්ක
උබල දැක්කද මචන් සින් එකක්
අර පොලිස් බල්ලා ඉව කර කරා කැරකෙන්නේ ගේ වටෙමයි නේද![]()

තාත්තට තදවෙලා කැමරාකාරයෙක්ට ගහන්නත් යනව දැක්ක
බලමුකො මොකද වෙන්නෙ කියල..මතකද අර බල්ලො ගේ වටේ කැරකිච්ච සීන් එකක් පොලිස් කාරයෙක්ගෙ,අන්තිමට ඌගෙ ගෑණිම තමා වැඩේ දීල තියෙන්නෙ.එකනම් හරිම අස්වාභාවිකයි වගේ මචන් ..අර කොටකෙතන පොන්නයත් ඔය වගේ overacting එකක් නේ දැම්මේ
බලමුකො මොකද වෙන්නෙ කියල..මතකද අර බල්ලො ගේ වටේ කැරකිච්ච සීන් එකක් පොලිස් කාරයෙක්ගෙ,අන්තිමට ඌගෙ ගෑණිම තමා වැඩේ දීල තියෙන්නෙ.



ඉක්මනටම විසදෙයි කියල හිතෙනවා ..බලමුකෝදෙමව්පියන්ගේ වැරදි ළමයින්ගේ පිටින් ගිය අවස්ථාවක් මම හිතන්නේ බං මේක. මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං. මේ රටේ දැන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තියෙන්නේ.පුලුවන් පුලුවන් උන් රට අතැරලා යමල්ලා. බුදුන් වැඩි දේශය දැන් අමනුෂ්‍යයින්ගෙන් පිරිලා අවසානයි.
ප.ලි: හැබැයි තාත්තට තිබ්බ මානසික අසහනේ එක්ක. පලි ගැනීමකට වඩා මට නම් ලොකු ශුවර් එකක් තියෙනවා ඕක උගේම වැඩක් වෙන්න ඕනේ බං.
ade ehemath wennna bari na
දෙමව්පියන්ගේ වැරදි ළමයින්ගේ පිටින් ගිය අවස්ථාවක් මම හිතන්නේ බං මේක. මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං. මේ රටේ දැන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තියෙන්නේ.පුලුවන් පුලුවන් උන් රට අතැරලා යමල්ලා. බුදුන් වැඩි දේශය දැන් අමනුෂ්‍යයින්ගෙන් පිරිලා අවසානයි.
ප.ලි: හැබැයි තාත්තට තිබ්බ මානසික අසහනේ එක්ක. පලි ගැනීමකට වඩා මට නම් ලොකු ශුවර් එකක් තියෙනවා ඕක උගේම වැඩක් වෙන්න ඕනේ බං.


අතීත කතාව එසේනම් මෙය විය හැකි දෙයක්මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං.

අතීත කතාව එසේනම් මෙය විය හැකි දෙයක්![]()
ඇයි මොකද? අපි හිතන තරම් මේ රට දැන් සුන්දර නෑ.

