සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    11999046_871066926318512_1850917187436964728_n.png

    12011229_842765075831295_8179514988909491591_n.png

    මේකේ ලින්ක් එක දියන් මචන්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    :eek::eek::eek:
    උබ ගෙදර මිනිස්සු සැකයි කියලද කියන්නේ මේ

    matath hithenna gedara ekekgema gaamak kiyala
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උබල දැක්කද මචන් සින් එකක්
    අර පොලිස් බල්ලා ඉව කර කරා කැරකෙන්නේ ගේ වටෙමයි නේද :shocked::shocked:
    :yes:

    තාත්තට තදවෙලා කැමරාකාරයෙක්ට ගහන්නත් යනව දැක්ක

    video thiyeda ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකනම් හරිම අස්වාභාවිකයි වගේ මචන් ..අර කොටකෙතන පොන්නයත් ඔය වගේ overacting එකක් නේ දැම්මේ
    බලමුකො මොකද වෙන්නෙ කියල..මතකද අර බල්ලො ගේ වටේ කැරකිච්ච සීන් එකක් පොලිස් කාරයෙක්ගෙ,අන්තිමට ඌගෙ ගෑණිම තමා වැඩේ දීල තියෙන්නෙ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බලමුකො මොකද වෙන්නෙ කියල..මතකද අර බල්ලො ගේ වටේ කැරකිච්ච සීන් එකක් පොලිස් කාරයෙක්ගෙ,අන්තිමට ඌගෙ ගෑණිම තමා වැඩේ දීල තියෙන්නෙ.

    :nerd::nerd::nerd::nerd: ඉක්මනටම විසදෙයි කියල හිතෙනවා ..බලමුකෝ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දෙමව්පියන්ගේ වැරදි ළමයින්ගේ පිටින් ගිය අවස්ථාවක් මම හිතන්නේ බං මේක. මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං. මේ රටේ දැන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තියෙන්නේ.පුලුවන් පුලුවන් උන් රට අතැරලා යමල්ලා. බුදුන් වැඩි දේශය දැන් අමනුෂ්‍යයින්ගෙන් පිරිලා අවසානයි.

    ප.ලි: හැබැයි තාත්තට තිබ්බ මානසික අසහනේ එක්ක. පලි ගැනීමකට වඩා මට නම් ලොකු ශුවර් එකක් තියෙනවා ඕක උගේම වැඩක් වෙන්න ඕනේ බං.
     
    Last edited:

    ade ehemath wennna bari na
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ade ehemath wennna bari na

    ඔව් ළමා අපචාර කරනවා කියන්නේ එක්තරා ජාතියක මානසික රෝගයක් බං. තාත්තම කලා වෙන්නත් පුලුවන්. තව ඔය කෙල්ලට වඩා වැඩිමල් අයියෙක් සහ පොඩි ගෑණු දරුවෙක් ඉන්නේ ළමයි තුන්දෙනාට.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙමව්පියන්ගේ වැරදි ළමයින්ගේ පිටින් ගිය අවස්ථාවක් මම හිතන්නේ බං මේක. මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං. මේ රටේ දැන් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තියෙන්නේ.පුලුවන් පුලුවන් උන් රට අතැරලා යමල්ලා. බුදුන් වැඩි දේශය දැන් අමනුෂ්‍යයින්ගෙන් පිරිලා අවසානයි.

    ප.ලි: හැබැයි තාත්තට තිබ්බ මානසික අසහනේ එක්ක. පලි ගැනීමකට වඩා මට නම් ලොකු ශුවර් එකක් තියෙනවා ඕක උගේම වැඩක් වෙන්න ඕනේ බං.

    අම්මෝ බන්. :shocked::shocked:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ මැරුණු ගෑණු ළමයගේ තාත්තා ගුරුවරයෙක් දන්න තරමින් මීගමුව හරිශ්චන්ද්‍ර මහා විද්‍යයාලයේ අවුරුද්දකට විතර කලියෙන් ළමා අපචාර වගයක් කරලා බන්ධනාගාරගත කරලා තිබ්බා. පස්සේ ඉස්කෝලෙන් අස්කරලා තිබ්බා බුවාව. මේ ළමයට ඕක කලේ තාත්තගෙන් පලිගන්න කියලා කතාවක් යනවා මචං.
    අතීත කතාව එසේනම් මෙය විය හැකි දෙයක් :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අතීත කතාව එසේනම් මෙය විය හැකි දෙයක් :rolleyes:

    ඔය අතීත කතාව ඇත්තක්. ඔය ඉස්කෝලේ දෙන්නෙක් එක පාර හිරේ ගියා. ඔය මැරුණු කෙල්ලගේ තාත්තා ළමා අපචාර කලා කියලා, තව අවුරුදු 25 කොල්ලෙක් (අලුතින්ම විද්‍යයාව උගන්වන්න ආපු බල්ලෙක්) නමය වසර කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූර ගහලා පෙට්ටි කඩලා. මටත් ඒ දවස් වල ඒ පින්තූර ටික නම් ලැබුනා. පොඩි කෙල්ලෙක් නිසා මම ඩිලීට් කරලා දැම්මා බං. කාලකණ්ණි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි මොකද? අපි හිතන තරම් මේ රට දැන් සුන්දර නෑ.

    මාර බයක් දැනෙනවා බන් අපිට දරුවෙක් ඉන්න කාලෙක කොයි තරම් පරිස්සම් කරන්න වෙයිද? ගෙයි ඇතුලේ ඉන්න දරුවෝ නේ බන් මේ අරන් ගිහින් තියෙන්නේ. :sorry::sorry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ithin , varaddha karapu school teachers lata vedi thiyala danna ne thibune. Ahinsaka kiri daruvekugen pali ganne ??