සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.

    LEN

    මචන්, නිව්ස් දාන එකෙත් පොඩි හරි සදාචාරාත්මක කමක් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ..මුන් නිව්ස් දාන හැටි බලපන්..කියවන්න පුලුවන්ද? මේවා ලියන උනුත් හෙන අසහනෙන් ඉන්නවා වගේ පෙන්නේ..ඒ ළමය ඒ කරදරයට පත් වෙලා මිය ගියා...ඒක මේ රටේ හැමෝම දැන් දන්නවා...අවශ්‍ය වෙන්නේ ඒ දූෂණය සිද්ධ වුනු අකාරය ඔහොම අමු කැත විදිහට තව තව දේවල් දාල දාන එක නෙමෙයිනේ...මේක ඒ ළමයට කොචචර නම් අපහාසයක්ද? :no:

    හෙන ගහන්න ඕනේ මේ රටේ මාධ්‍ය බල්ලොන්ට..මුන් තමයි මේ සේරටම මුල...:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මිනිස්සු ආශ්‍රය නිශ්‍රය කරන සමාජය (ගොඩක් දුරට ගමේ ගොඩේ මිනිස්සු) වෙන්නෙ ගෙදර ටීවී එක ඉන්ටර්නෙට්, පත්තර සහ වෙනත් මාධ්‍යය. ගොඩක් දුරට කොළඹ ඉහළ පැලැන්තිය ටාගට් කරල කරන ටීවී ප්‍රෝග්‍රෑම් (ගල් එලියෙ දාගෙන, ගැට පන්නගෙන, ඩබල් මීනින් කතා කිය කිය කරන වැඩ) කොළඹට විතරක් සීමා නොවී ගමේ ගොඩේ අප්පුහාමිලාට, සුමනදාසලාට, සුමනාවතීලට වගේ අයටත් ඇස ගැටෙනවා. ඒවා දැක්කම ඒ අයට අමුතුම (මැජික්) ලෝකයක් මැවෙනවා. ඒ මැජික් ලෝකෙ ඒ අයට හිතේ පැසවනවා ටිකෙන් ටික. අසහනේ වැඩි වෙනවා. ගමේ රෙද්ද හැට්ටෙ ඇදන් ඉන්න සිරිමලී කෙල්ලවත් පේන්නේ ටීවී එකේ ගල එලියෙ දාගෙන ඉන්න යුරේනී / නිරෝෂා වගේ. ඉතින් ඒ අය යුරේනිලත් එක්ක යහන්ගත වෙන්න හීන මවනවා. එතකොට අර සිරිමලී කෙල්ලව දැක්ක ගමන් ඒ අයට ඒ සිරිමලී කියල මතක් වෙන්නෙ නැහැ. අර මැජික් ලෝකෙ ඉන්න බාගෙට හෙලිවැලි කෙල්ලො මතක් වෙනවා.. ඉතින් ඒ අය ලද අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්නවා. අකාලයේ සිරිමලීලා බිිලි වෙනවා..
    මම කියන්නේ අපි ගොඩක් පැති වලින් පටන් ගන්න ඕනි. මාධ්‍ය භාවිතය විශේෂයි. ටීවී එකේ දාන ප්‍රෝග්‍රෑම් එකේ ඉදල වාරණයක් තියෙන්න ඕනි. සමාජ වෙබ් අඩවි වල පවා.. කොළඹ (නාගරික) උන් තියෙන මැජික් ටික ඔක්කොම බලල හිත හදාගෙන බැරිම උනොත් සල්ලි දීලා බඩුවක් ගහල ඒ කුලප්පුව නැති කරගන්නවා. ගමේ උන්ට ඒ අවස්ථාව අඩු නිසා අහිංසක ජීවිත නැති වෙනවා. ඒක නිසා මිනිස්සු කුලප්පු වෙන විදිහෙ වැඩසටහන් වහාම නතර කරන්න වෙනවා මාධ්‍ය ආයතන වලට. ඒක ලොකු වගකීමක්...

    මිනිස්සු කුලප්පු වෙන විදිහෙ වැඩසටහන් වහාම නතර කරන්න වෙනවා මාධ්‍ය ආයතන වලට. ඒක ලොකු වගකීමක්...:dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඇත්ත බන් රටේ රටේ මාධ්‍ය බල්ලො මේවට පැහැදිලිවම වගකියන්න ඕනේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, නිව්ස් දාන එකෙත් පොඩි හරි සදාචාරාත්මක කමක් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ..මුන් නිව්ස් දාන හැටි බලපන්..කියවන්න පුලුවන්ද? මේවා ලියන උනුත් හෙන අසහනෙන් ඉන්නවා වගේ පෙන්නේ..ඒ ළමය ඒ කරදරයට පත් වෙලා මිය ගියා...ඒක මේ රටේ හැමෝම දැන් දන්නවා...අවශ්‍ය වෙන්නේ ඒ දූෂණය සිද්ධ වුනු අකාරය ඔහොම අමු කැත විදිහට තව තව දේවල් දාල දාන එක නෙමෙයිනේ...මේක ඒ ළමයට කොචචර නම් අපහාසයක්ද? :no:

    හෙන ගහන්න ඕනේ මේ රටේ මාධ්‍ය බල්ලොන්ට..මුන් තමයි මේ සේරටම මුල...:dull::dull:

    ඔව් බන්. මොන ප#$ක්ද බන් මේ news එක ලියලා තියෙන්නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තාම නෑ මචන් ..දැනට නම් සකේ තියෙන්නේ සීය ලොක්ක ගැන ලු
    පොරව අත්අඩංගුවට අරන් නැද්ද..?
    මටත් ශුවර් ඕක පවුලෙම කවුරු හරි තමා කරන්න ඇත්තෙ..
    ඔය වගේ උන්ව එල්ලලා මරල තේරුමක් නෑ බං..
    විදුලි පුටුවට තියන්න ඕනි.. විඳවලා මැරෙන්න..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොරව අත්අඩංගුවට අරන් නැද්ද..?
    මටත් ශුවර් ඕක පවුලෙම කවුරු හරි තමා කරන්න ඇත්තෙ..
    ඔය වගේ උන්ව එල්ලලා මරල තේරුමක් නෑ බං..
    විදුලි පුටුවට තියන්න ඕනි.. විඳවලා මැරෙන්න..
    මේක තමා අද update එක මචන්

    මේ අතර දැරියගේ පියා වන උපුල් ශාන්ත නමැත්තා සම්බන්ධයෙන් මේ වන විට සැකයක් ඇතිබවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා. ඔහු මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කොට ඇති අතර ළමා අපචාර සිද්ධියක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

    මේ වන විට ඔහුට සහ ඔහුට සහාය වූ තවත් ගුරුවරයකුට එරෙහිව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අපචාර නඩුවක්‌ පවතිනවා. ඊයේ මරණ පරීක්ෂණය පවත්වන මොහොතේ මියගිය දැරියගේ එක් අතක තුවාලයක් ද තිබි ඇත. ඇය පැහැරගත් දින රාත්‍රී 10.00න් පසුව ඝාතනය කර ඇති බව මෙහි දී හෙළි වී ඇත.

    මියගිය දැරියගේ සීයා බලගරගේ දයාරත්න (59) සහ පියා වන බලගරගේ උපුල් නිශාන්ත (38) යන දෙදෙනා ද මරණ පරීක්ෂණය සිදුකරන අතර සාක්ෂි දීම සඳහා පැමිණ සිටියහ. ඊයේ (14) පරීක්ෂණ කණ්ඩායම විසින් දැරියගේ සිරුර පරීක්ෂා කරන අවස්ථාවේ දැරියගේ සිරුරේ තිබි ඝාතකයාගේ බවට සැක කළ හැකි කෙස්ගස් 02 ක් ‍පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම කෙස්ගස් දෙක DNA පරීක්ෂාවක් සඳහා ඉදිරි දිනයේ දී යොමුකරන බවද ‍පොලිසිය පවසයි.

    එමෙන්ම දැරියගේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගත් සිරුරු කොටස් කිහිපයක්ද DNA පරීක්ෂාවට යොදා ගැනෙන අතර ඉදිරියේ දී එම කටයුතු හරහා අපරාධකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කර ඇත.

    මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ පියා හා සීයා එම ස්ථානයෙන් පිටව යනවිට ප්‍රදේශවාසීන් විසින් ඔවුන්හට විරෝධයක්ද එල්ල කළ බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.

    ගොඩක් දුර්ට් හෙට අනිද්දා වෙද්දී කැරිය අහුවෙයි බන්
    ඕක විදුලි පුටුවේ තියල මරනවා TV එකෙත් දාන්න ඕනේ බන්

    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

    sira kathawa bn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පොරව අත්අඩංගුවට අරන් නැද්ද..?
    මටත් ශුවර් ඕක පවුලෙම කවුරු හරි තමා කරන්න ඇත්තෙ..
    ඔය වගේ උන්ව එල්ලලා මරල තේරුමක් නෑ බං..
    විදුලි පුටුවට තියන්න ඕනි.. විඳවලා මැරෙන්න..

    අවාසනාවට විදුලි පුටු තියා එල්ලුම් ගහවත් නැහැනේ බන් අපේ රටේ...ඒ නිසා අඩුම තරමේ එල්ලලා වත් මරනවානම් එකවත් ලොකු දෙයක්..

    පහුගිය කාලේ විදුලි පුටු විහිළුවක් වෙච්ච විදිහට දැන් මිනිස්සුන්ට විදුලි පුටුව කිව්වම දැනෙන්නේ නැහැ අනික...විදුලි පුටු කිව්ව ගමන් හිත උණු වෙනවා..දූෂකයා උනත් විදුලි පුටුවට ගෙනියනවා කිව්වොත් මිනිස්සු ඌව නිදහස් කරන්න කියල කෑගහන පටන් ගනියි...:dull:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    Sira matath mekama hithuna.mata seka Thaththa gana.mokada re thaththa thamai ahala thibbe lamaya ko kiyala.Media walata katha karaddith kisima dukak thibbe na porageanika gedara grill nathi janelle gana danne gedara ekekma thama.anika lamaya andannewath nathuwa pita ekek ekka enna nane :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් බොඩි එක පාට වෙනස් වෙලා ටිකක් මොනව හරි වෙලා නේද ? සාමන්යෙන් වතුරක තිබ්බහමලු නේද ඔහොම වෙන්නෙ ? මන් අහල තියෙනව එහෙම ඔය ගිලිච්ච අයගෙ එහෙම :dull: නැත්නම් වෙන හේතුවක්ද ?

    නිවන් සැප ලැබේවා.මතු ආත්මෙකවත් මෙවන් අකල් මරන වලට ගොදුරු නොවේව :sorry::sorry:
     
    BPPalitha

    Member
    Sep 15, 2015
    28
    2
    0
    මම අදුරන මනුස්සයෙක් හිටියා. මිනිහත් අවුරුදු 5-6 ක ගෑනු ළමයි දෙන්නෙක්ව දුෂණය කරලා අහු උනා. අවුරුදු 6 ක් හිරේට ගියා. දැන් දඩුවම ඉවර වෙලා ඇවිත් ඉන්නවා.

    අහල පහල මිනිස්සුත් ඔය සීන් එක උන දවස් වල ඒ ගෙදරට ගල් ගැහැව්වා. අර හිරේ ගිය මනුස්සයාගේ ගෑනිට අතවර කරන්නත් රෑ තිස්සේ එක එක පිරිමි ඒ ගෙදර වටේ කැරකුනා.

    එළියෙන් ලයිට් ඔෆ් කරලා, ඒ ගෙදර ගෑනි සහ ඒ අයගේ පොඩි ළමයි ඉන්නකොට ගේ ඇතුලටම පැනලා තිබුනා එක පාරක් කවුදෝ මිනිහෙක්.

    ආයේ තව සෙට් එකක් ඒ ගෙදර කුස්සියට ගිනි තිබ්බා.

    ඔව්වා තමයි උනේ.

    මමත් ඒ කාලේ පොඩියි. අවුරුදු 12 ක් විතර ඇති. හරියට සීන් එක තේරුනේ පස්සේ තමයි.

    මොනා උනත් අර මිනිහා කරපු වැඩේ නිසා අන්තිමට දඩුවම් වින්දේ උගේ ගෑනි සහ ළමයි. ඔන්න ඕක තමයි යථාර්තය. හැබැයි අර හිරේ ගිය මිනිහා එහෙදි හැදුනා. දැන් නං සමානය විදියට ජිවත් වෙනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    LUpDFpZ.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේක තමා අද update එක මචන්

    මේ අතර දැරියගේ පියා වන උපුල් ශාන්ත නමැත්තා සම්බන්ධයෙන් මේ වන විට සැකයක් ඇතිබවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා. ඔහු මීගමුවේ ප්‍රධාන ජාතික පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කොට ඇති අතර ළමා අපචාර සිද්ධියක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

    මේ වන විට ඔහුට සහ ඔහුට සහාය වූ තවත් ගුරුවරයකුට එරෙහිව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ අපචාර නඩුවක්‌ පවතිනවා. ඊයේ මරණ පරීක්ෂණය පවත්වන මොහොතේ මියගිය දැරියගේ එක් අතක තුවාලයක් ද තිබි ඇත. ඇය පැහැරගත් දින රාත්‍රී 10.00න් පසුව ඝාතනය කර ඇති බව මෙහි දී හෙළි වී ඇත.

    මියගිය දැරියගේ සීයා බලගරගේ දයාරත්න (59) සහ පියා වන බලගරගේ උපුල් නිශාන්ත (38) යන දෙදෙනා ද මරණ පරීක්ෂණය සිදුකරන අතර සාක්ෂි දීම සඳහා පැමිණ සිටියහ. ඊයේ (14) පරීක්ෂණ කණ්ඩායම විසින් දැරියගේ සිරුර පරීක්ෂා කරන අවස්ථාවේ දැරියගේ සිරුරේ තිබි ඝාතකයාගේ බවට සැක කළ හැකි කෙස්ගස් 02 ක් ‍පොලිසිය විසින් සොයාගෙන තිබේ. එම කෙස්ගස් දෙක DNA පරීක්ෂාවක් සඳහා ඉදිරි දිනයේ දී යොමුකරන බවද ‍පොලිසිය පවසයි.

    එමෙන්ම දැරියගේ ශරීර අභ්‍යන්තරයෙන් ලබාගත් සිරුරු කොටස් කිහිපයක්ද DNA පරීක්ෂාවට යොදා ගැනෙන අතර ඉදිරියේ දී එම කටයුතු හරහා අපරාධකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කර ඇත.

    මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ පියා හා සීයා එම ස්ථානයෙන් පිටව යනවිට ප්‍රදේශවාසීන් විසින් ඔවුන්හට විරෝධයක්ද එල්ල කළ බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.

    ගොඩක් දුර්ට් හෙට අනිද්දා වෙද්දී කැරිය අහුවෙයි බන්
    ඕක විදුලි පුටුවේ තියල මරනවා TV එකෙත් දාන්න ඕනේ බන්

    I told you all earlier :(:( father is a son of a bitch
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    I told you all earlier :(:( father is a son of a bitch

    මේ ළමයාගේ තාත්තා රටලු මචන් .මේ වෙන එකෙක්ලු . දැරිය වෙන කෙනෙකුගේ යයි කියමින් කාලයක් තිස්සේ අබු-සැමියන් අතර රණ්ඩුවකුත් තිබිලාත් තියනවා ..

    කොටදෙණියාවේ කාමාතුරයන් සොයා පොලීසියෙන් මෙහෙයුමක්
    2015-09-15 10:15:41 Views - 1817

    කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා නමැති පස්‌ හැවිරිදි දැරිය දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරණ විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් කීපදෙනකු සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    මෙම විකෘති ආශාවන්ගෙන් පෙළුණ එක්‌ පුද්ගලයකු මීට කලකට පෙර කොටදෙණියාව ප්‍රදේශයේ දැරියන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියකට සම්බන්ධ වූවකු බවද පොලිසිය පවසයි. කොටදෙණියාව, දිවුලපිටිය සහ කටාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතිඅතර මේවනවිටත් පුද්ගලයන් රැසකගෙන් මෙම සිදුවීම සම්බන්ධව කටඋත්තර ලබාගෙන ඇති බව වාර්තා වේ.