සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:

    :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:

    :dull::dull::oo::baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:

    :shocked::shocked::shocked:

    Update :

    කොටදෙනියාවේ සදෙව්මි දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තවත් විශේෂඥ පරීක්ෂණ කිහිපයකින් පසු ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වනු ඇති බවයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිනීමරුව කවුරු උනත් මචං ඇතුලට දාපු ගමන් හිරකාරයන්ගෙන් ගැන්බෑන්ග් පාරක් ලැබෙයි මදි නොකියන්න :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිනීමරුව කවුරු උනත් මචං ඇතුලට දාපු ගමන් හිරකාරයන්ගෙන් ගැන්බෑන්ග් පාරක් ලැබෙයි මදි නොකියන්න :)

    අයේ ඉතින් පලවෙනි දවසෙම පුක පළල ලුණු දායි කට්ටිය :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මිනීමරුව කවුරු උනත් මචං ඇතුලට දාපු ගමන් හිරකාරයන්ගෙන් ගැන්බෑන්ග් පාරක් ලැබෙයි මදි නොකියන්න :)

    :yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පුන්චි සේයා ගෙන්...
    [උපුටාගැනීමකි] fb

    "මම ගොඩාක් ආසාවෙන් හිටියෙ මගේ අනිත් පෙර පාසල් යහළු යෙහෙළියො වගේ ලොකු ඉස්කෝලේ යන්න.
    අම්මා දවසක් කිව්වා සුදු ගවුමටයි ටයි පටියටයි මම හැඩට ඉදීවි කියලා.
    ඒත් මට අම්මගේ ඒ අසාව ඉෂ්ඨ කරන්න බැරි වුනා.
    මම දවසෙම සෙල්ලම් කරලා රෑ නිදා ගත්තෙ ආයේ අවදිවෙන්න නෙමෙයි කියලා මමවත් දැනගෙන හිටියෙ නැහැ. එහෙම දැනන් හිටියා නම් මම අම්මගෙ ලගින් කොහේවත් යන්නේ නැහැ.
    ඇයි මට මෙහෙම දෙයක් කරේ? පුන්චි මගෙන් කාටද වරදක් සිදු වුනේ? දැනුවත්ව නම් මගේ හිතින්වත් මම කිසිම කෙනෙකුට වරදක් කරල නැහැ. ඉදලා හිටලා පොඩි කමට දග වැඩක් කරාට.
    මම දැන් යන්නම්. ආයේ නොඑන්නම යන්නම්.
    ඒත් එක දෙයක් මම යන්න කලින් කියන්න ඕනා.
    ආදරණීය නැන්දේ, මාමේ ඔයාලගේ මම වගේම අහින්සක පුන්චි මල් කැකුළු ඉන්නවානම්, එයාලාව ඇස් දෙක වගේ හොදින් ආරක්ෂා කරගන්න. මට යන්න බැරි වුන, දිනා ගන්න බැරි වුන ඒ ගමන එයාලට යන්න දෙන්න.:(:(

    ඔයාල හැමදෙනාටම ගොඩාක් පින් සිද්ද වේවි....."

    12033128_926536187420051_9108215965623423833_n.jpg
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

    :angry::angry::angry::angry:

    :shocked::shocked::shocked:
     
    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    Me Podi Lamaya Aran Hada Gatta Kiyala Tamai Kiyanne, Ehema Unahama Rate Minissunta Penne Gedara Miniha Thaththa Wage But U Walkam Karana Eka Minissunta Hitha Ganna Behe, Godak Mary Karala Devorce Una Genu Kauru Hari Ekek Mary Karanawa Lamai Ekkama, Ita Passe Un Ea Podi Ekata Karadara Karanawa Mewata Genuth Wagakiyanna Ona Neda????
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පුන්චි සේයා ගෙන්...
    [උපුටාගැනීමකි] fb

    "මම ගොඩාක් ආසාවෙන් හිටියෙ මගේ අනිත් පෙර පාසල් යහළු යෙහෙළියො වගේ ලොකු ඉස්කෝලේ යන්න.
    අම්මා දවසක් කිව්වා සුදු ගවුමටයි ටයි පටියටයි මම හැඩට ඉදීවි කියලා.
    ඒත් මට අම්මගේ ඒ අසාව ඉෂ්ඨ කරන්න බැරි වුනා.
    මම දවසෙම සෙල්ලම් කරලා රෑ නිදා ගත්තෙ ආයේ අවදිවෙන්න නෙමෙයි කියලා මමවත් දැනගෙන හිටියෙ නැහැ. එහෙම දැනන් හිටියා නම් මම අම්මගෙ ලගින් කොහේවත් යන්නේ නැහැ.
    ඇයි මට මෙහෙම දෙයක් කරේ? පුන්චි මගෙන් කාටද වරදක් සිදු වුනේ? දැනුවත්ව නම් මගේ හිතින්වත් මම කිසිම කෙනෙකුට වරදක් කරල නැහැ. ඉදලා හිටලා පොඩි කමට දග වැඩක් කරාට.
    මම දැන් යන්නම්. ආයේ නොඑන්නම යන්නම්.
    ඒත් එක දෙයක් මම යන්න කලින් කියන්න ඕනා.
    ආදරණීය නැන්දේ, මාමේ ඔයාලගේ මම වගේම අහින්සක පුන්චි මල් කැකුළු ඉන්නවානම්, එයාලාව ඇස් දෙක වගේ හොදින් ආරක්ෂා කරගන්න. මට යන්න බැරි වුන, දිනා ගන්න බැරි වුන ඒ ගමන එයාලට යන්න දෙන්න.:(:(

    ඔයාල හැමදෙනාටම ගොඩාක් පින් සිද්ද වේවි....."

    12033128_926536187420051_9108215965623423833_n.jpg

    අර සිරියාවේ පොඩි එකා දැක්කත් මටනම් එක අබමල් රේණුවක දුකක් හිතුනේ නැ.
    එත් මේ ෆොටෝ දෙක දැකලා පළමු වතාවට මේ දැරිවි ගැන අනුකම්පාවක් හිතට ආවා.
    දරුවා මැරෙන මොහොතේ මේ ඝාතකයා ව දැක්කනම් ඒ වේදනාව විදිද්දී මේ දරුවා ගේ හිතට මොනවගේ චේතනා එන්න ඇතිද ???
    දුකක්,වේදනාවක්,වෛරයක්,පිළිකුලක්

    මේ දරුවාගේ ඊලග බවය යහපත් තැනක සිද්ද වෙලා දීර්ඝායුෂ ඇති වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අර සිරියාවේ පොඩි එකා දැක්කත් මටනම් එක අබමල් රේණුවක දුකක් හිතුනේ නැ.
    එත් මේ ෆොටෝ දෙක දැකලා පළමු වතාවට මේ දැරිවි ගැන අනුකම්පාවක් හිතට ආවා.
    දරුවා මැරෙන මොහොතේ මේ ඝාතකයා ව දැක්කනම් ඒ වේදනාව විදිද්දී මේ දරුවා ගේ හිතට මොනවගේ චේතනා එන්න ඇතිද ???
    දුකක්,වේදනාවක්,වෛරයක්,පිළිකුලක්

    මේ දරුවාගේ ඊලග බවය යහපත් තැනක සිද්ද වෙලා දීර්ඝායුෂ ඇති වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ඇත්තටම මචන් ..හරිම සංවේදී යි තමයි ..:(:(:(
    අපේ ගෙදරත් මල ගේ වගේ ඊයේ news බලලා ඇඩුවා :(:(
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
    උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල

    TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
    තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
    උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ
    සහතික ඇත්ත .... මාද්‍ය කාරයෝ ගැනුන්ගේ පුකවල් /බුරියවල් පෙන්නලා මිනිස්සු පිස්සු වට්ටවනවා.
    ඒවගෙන් මොලේ විකුර්ති උන නුගත්තු පොඩි එවුන්ට,ආච්චි කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නෑ .....
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Update: සේයාට සිදු වූ අපරාධය CIDයට

    දිවුලපිටිය - කොටදෙනියාවේදී සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි. මෙම දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා හමුවූයේ ඇය පදිංචි නිවස අසළ පිහිටි ඇළ ඉවුරක තිබියදියි. කෙසේ වෙතත්, මෙම දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ බඩල්ගම - අකරන්ගහ පොදු සුසාන භූමියේදියි.

    http://www.hirunews.lk/sinhala/116636/
     
    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    වහම මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනේ .. මේවගේ දේවල් නැවත නොවෙන්න ..ගොඩක් දුකයි මේ සිද්දිය ගැන. බලමු මොනවද වෙන්නේ කියලා ....කියන්න වචන නෑ අනේ මන්දා අපේ ලන්කාවට මොනවා වෙලාද කියලා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පුන්චි සේයා ගෙන්...
    [උපුටාගැනීමකි] fb

    "මම ගොඩාක් ආසාවෙන් හිටියෙ මගේ අනිත් පෙර පාසල් යහළු යෙහෙළියො වගේ ලොකු ඉස්කෝලේ යන්න.
    අම්මා දවසක් කිව්වා සුදු ගවුමටයි ටයි පටියටයි මම හැඩට ඉදීවි කියලා.
    ඒත් මට අම්මගේ ඒ අසාව ඉෂ්ඨ කරන්න බැරි වුනා.
    මම දවසෙම සෙල්ලම් කරලා රෑ නිදා ගත්තෙ ආයේ අවදිවෙන්න නෙමෙයි කියලා මමවත් දැනගෙන හිටියෙ නැහැ. එහෙම දැනන් හිටියා නම් මම අම්මගෙ ලගින් කොහේවත් යන්නේ නැහැ.
    ඇයි මට මෙහෙම දෙයක් කරේ? පුන්චි මගෙන් කාටද වරදක් සිදු වුනේ? දැනුවත්ව නම් මගේ හිතින්වත් මම කිසිම කෙනෙකුට වරදක් කරල නැහැ. ඉදලා හිටලා පොඩි කමට දග වැඩක් කරාට.
    මම දැන් යන්නම්. ආයේ නොඑන්නම යන්නම්.
    ඒත් එක දෙයක් මම යන්න කලින් කියන්න ඕනා.
    ආදරණීය නැන්දේ, මාමේ ඔයාලගේ මම වගේම අහින්සක පුන්චි මල් කැකුළු ඉන්නවානම්, එයාලාව ඇස් දෙක වගේ හොදින් ආරක්ෂා කරගන්න. මට යන්න බැරි වුන, දිනා ගන්න බැරි වුන ඒ ගමන එයාලට යන්න දෙන්න.:(:(

    ඔයාල හැමදෙනාටම ගොඩාක් පින් සිද්ද වේවි....."

    12033128_926536187420051_9108215965623423833_n.jpg

    මේ ෆොටෝ වල ඉන්නේ සේයා බබා නෙමේ නේද මචන්? සේයා බබාගේ මූණ හොඳටම කළු වෙලා තිබුනේ :(