මේ වෙලාවේ නිල නොලත් ආරංචියක් තියෙනවා මේක කරලා තියෙන්නේ අර සීයා කියන වේස නාකියා කියලා බලමුකෝ හරියටම විස්තරේ ආවම දෙන්නම්

මිනීමරුව කවුරු උනත් මචං ඇතුලට දාපු ගමන් හිරකාරයන්ගෙන් ගැන්බෑන්ග් පාරක් ලැබෙයි මදි නොකියන්න![]()

පුන්චි සේයා ගෙන්...
[උපුටාගැනීමකි] fb
"මම ගොඩාක් ආසාවෙන් හිටියෙ මගේ අනිත් පෙර පාසල් යහළු යෙහෙළියො වගේ ලොකු ඉස්කෝලේ යන්න.
අම්මා දවසක් කිව්වා සුදු ගවුමටයි ටයි පටියටයි මම හැඩට ඉදීවි කියලා.
ඒත් මට අම්මගේ ඒ අසාව ඉෂ්ඨ කරන්න බැරි වුනා.
මම දවසෙම සෙල්ලම් කරලා රෑ නිදා ගත්තෙ ආයේ අවදිවෙන්න නෙමෙයි කියලා මමවත් දැනගෙන හිටියෙ නැහැ. එහෙම දැනන් හිටියා නම් මම අම්මගෙ ලගින් කොහේවත් යන්නේ නැහැ.
ඇයි මට මෙහෙම දෙයක් කරේ? පුන්චි මගෙන් කාටද වරදක් සිදු වුනේ? දැනුවත්ව නම් මගේ හිතින්වත් මම කිසිම කෙනෙකුට වරදක් කරල නැහැ. ඉදලා හිටලා පොඩි කමට දග වැඩක් කරාට.
මම දැන් යන්නම්. ආයේ නොඑන්නම යන්නම්.
ඒත් එක දෙයක් මම යන්න කලින් කියන්න ඕනා.
ආදරණීය නැන්දේ, මාමේ ඔයාලගේ මම වගේම අහින්සක පුන්චි මල් කැකුළු ඉන්නවානම්, එයාලාව ඇස් දෙක වගේ හොදින් ආරක්ෂා කරගන්න. මට යන්න බැරි වුන, දිනා ගන්න බැරි වුන ඒ ගමන එයාලට යන්න දෙන්න.
ඔයාල හැමදෙනාටම ගොඩාක් පින් සිද්ද වේවි....."
![]()
අර සිරියාවේ පොඩි එකා දැක්කත් මටනම් එක අබමල් රේණුවක දුකක් හිතුනේ නැ.
එත් මේ ෆොටෝ දෙක දැකලා පළමු වතාවට මේ දැරිවි ගැන අනුකම්පාවක් හිතට ආවා.
දරුවා මැරෙන මොහොතේ මේ ඝාතකයා ව දැක්කනම් ඒ වේදනාව විදිද්දී මේ දරුවා ගේ හිතට මොනවගේ චේතනා එන්න ඇතිද ???
දුකක්,වේදනාවක්,වෛරයක්,පිළිකුලක්
මේ දරුවාගේ ඊලග බවය යහපත් තැනක සිද්ද වෙලා දීර්ඝායුෂ ඇති වෙන්න කියල ප්රාර්ථනා කරනවා.

සහතික ඇත්ත .... මාද්ය කාරයෝ ගැනුන්ගේ පුකවල් /බුරියවල් පෙන්නලා මිනිස්සු පිස්සු වට්ටවනවා.මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල
TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ