සඳ එළිය තරමටම comment thread

Nov 25, 2009
495
51
0
සවින්දිකයා විතරක් නෙමේ අපිත් ඒ වගේ කොල්ලෝ තමා :P:P

එල මචන්.
බොහොම ස්තුතියි හැමදාම දුන්න සහයෝගයට.:D:D
කෙටිකතාවක් හිතේ තියෙනවා ලඟදීම ලියන්නම් ;)

මේක පටන් ගත්තට තව කෙටිකතා තුන හතරක් ලිව්වා බන් :):)
ඉස්සරහට බලමු මොනව හරි කරන්න :P;)
බොහොම ස්තුතියි මචන් හැමදාම දුන්න සහයෝගයට :):):)

එල එල සහෝ... ඉදිරියටත් අපි උබත් එක්ක...
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇති යාන්තම් දැන්වත් කතාව ඉවරවුනා:P
    නියමයි මචන්:)
    හොඳ එකාවගේ තව කතාවක් ලියන්න පටන් ගනින්කො:rofl::rofl:

    උඹ නැතිවුනා නම් මේක මෙච්චර ඉක්මණට ඉවර නොවෙන්නත් තිබුණා :P:P

    බොහොම ස්තුතියි මචන්.:D:D
    උඹ මේක පටන් ගත්තු දවස් වල ඉඳන්ම ලොකු සහයෝගයක් දුන්නා.:yes::yes:
    සමහර වෙලාවට මට බැන්නත් එක්ක :oo::angry:

    වෙලාවක් ආවම එකක් ලියන්නම් ;)
    දැන් උඹගෙන් බැනුම් අහපු කාලෙ ඉවරයි:P:sorry:
    පරන ඒවට හරියන්න දැන් ලෑස්ති වෙයන් :angry::angry:;)
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    උඹ නැතිවුනා නම් මේක මෙච්චර ඉක්මණට ඉවර නොවෙන්නත් තිබුණා :P:P

    බොහොම ස්තුතියි මචන්.:D:D
    උඹ මේක පටන් ගත්තු දවස් වල ඉඳන්ම ලොකු සහයෝගයක් දුන්නා.:yes::yes:
    සමහර වෙලාවට මට බැන්නත් එක්ක :oo::angry:

    වෙලාවක් ආවම එකක් ලියන්නම් ;)
    දැන් උඹගෙන් බැනුම් අහපු කාලෙ ඉවරයි:P:sorry:
    පරන ඒවට හරියන්න දැන් ලෑස්ති වෙයන් :angry::angry:;)
    මොකටද:rofl:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    උපරිමයි බන්.....:):):)
    පට්ට කොල්ලෝ. වදින්න ඕන උපරිමේටම වැදුනා...:(:(
    එත් උබට ගල් ගහල මරන්න හිතෙනවා දැන්ම කතාව ඉවර කලාට:frown::frown:
    රේප්++
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Harima lassanayi saho.. kiyanna deyak hithagannath ba. mama eka iwara wuna widiyata godak kamathiyi. (mokada mama duka hithena endings walata echchara asath na.) oyage katha update wenawada kiyala mama hamadama awith balanawa. ithin iwara wuna eka gana podi dukakuth thiyenawa.. :):):):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උපරිමයි බන්.....:):):)
    පට්ට කොල්ලෝ. වදින්න ඕන උපරිමේටම වැදුනා...:(:(
    එත් උබට ගල් ගහල මරන්න හිතෙනවා දැන්ම කතාව ඉවර කලාට:frown::frown:
    රේප්++

    බොහොම ස්තුතියි මචන් :D:D
    මේ කතාව ඉවරවුනූ එක ගැන මටත් දුකයි බන් :(:(
    ඒත් කිසිම දෙයක් හැමදාම තියෙන්නෙ නෑනෙ බන් :yes::yes:
    අලුත් එකක් ලියන්නම් ලඟදිම ;)

    Harima lassanayi saho.. kiyanna deyak hithagannath ba. mama eka iwara wuna widiyata godak kamathiyi. (mokada mama duka hithena endings walata echchara asath na.) oyage katha update wenawada kiyala mama hamadama awith balanawa. ithin iwara wuna eka gana podi dukakuth thiyenawa.. :):):):)

    බොහොම ස්තුතියි ඔයාටත් :D:D
    දුක හිතෙන අවසානයකට මමත් ආසම නෑ....ඒකයි මේක මෙහෙම ඉවර වෙන්නෙ ඇත්තේ :yes::yes:
    හැමදාම දුන්නු සහයෝගයට ආයෙත් බොහොම ස්තුතියි:):)
    කතාව ඉවර වුණූ එකට නම් මටත් දුකයි:(:(
    අලුත් කතාවක් ලියන්නම්කො ලඟදිම;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගොඩක් කාලෙකින් එලකිරියට එන්න ලැබුනෙ 24-30 යනකන් කියවල ඉවර උනෙ දැන්
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    කාතාවෙ අන්තිම ටික නම් ජුජුබ්සාජනකයි වගෙ:sorry:

    අන්තිම හරියෙන් කියවුනෙ බොක්කෙන් ලව් කලාට වැඩක් නැ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න ඔනෙ(කොටු කොටු එවා) :sorry:නැත්නම් ඒ ආදරෙ වැඩිකල් තියෙන්නෙ නැ :(
    මේක කියෙව්වට පස්සෙ මම ටිකක් අතිතයට ගියා මගෙ කතාවත් ටිකක් මේ වගෙ තමයි:(
    හැබයී මේක නෙමෙයී :rofl::P

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයයි
    ලූ:dull:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩක් කාලෙකින් එලකිරියට එන්න ලැබුනෙ 24-30 යනකන් කියවල ඉවර උනෙ දැන්
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
    කාතාවෙ අන්තිම ටික නම් ජුජුබ්සාජනකයි වගෙ:sorry:

    අන්තිම හරියෙන් කියවුනෙ බොක්කෙන් ලව් කලාට වැඩක් නැ කෙල්ල එක්ක සෙල්ලම් කරන්න ඔනෙ(කොටු කොටු එවා) :sorry:නැත්නම් ඒ ආදරෙ වැඩිකල් තියෙන්නෙ නැ :(
    මේක කියෙව්වට පස්සෙ මම ටිකක් අතිතයට ගියා මගෙ කතාවත් ටිකක් මේ වගෙ තමයි:(
    හැබයී මේක නෙමෙයී :rofl::P

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයයි
    ලූ:dull:
    ජයවේවා
    11.gif

    අෆ්ෆා..උඹට මොකද වුනේ බන්...දැක්ක කල් :D:D
    කතාවෙ අන්තිම ටික මොනවගේ කියලද කිව්වේ:eek::eek::rolleyes::P
    බලපන් උඹ කතාවෙන් ගත්තු හරය චික් :angry::angry::growl::growl:
    ඒ කියන්නෙ ඒ කාලෙ උඹටත් ඕක තේරුණෙ නැද්ද :(:(:P
    අපෙන් අහන්න එපැයි ඕවා :yes::yes:;):rofl::rofl:

    එහෙම සිංදුවක් නම් මාත් අහල තිබේ :dull::dull::sorry::sorry:
    තෑන්ක්ස් මචන්. උඹත් මේ කතාව පටන් ගත්තු කාලෙ ඉඳන්ම මට සප් එක දුන්නා...
    කතාව පරක්කු වෙනකොට හොයල බැලුවා.බැන්නා :growl:
    ස්තුතියි මචං ආයෙමත් :D:D:D;)
     
    කතාවෙ අන්තිම හරිය ගැන කිව්ව වචනෙ නම් මටත් හරියට තෙරුනෙ නැ:baffled:
    මට හිතෙන්නෙ උබ සදිතිව හුරතල් කරලා වැඩි කොල්ලා නම් මැක්සා කොල්ලෙක් :yes:
    කෙල්ලො හැමොම වගෙ එකයි ඔනෙම දහාජරා වැඩක් කරලා බබා පාර්ට් එකක් දාලා සෙප් වෙනවා:eek::angry:
    කතාවෙ සදිති දුන්න ටෝක්ස් ටික බලපන්කො හෙන බබා නෙ:lol:
    අනෙ ඉතින් ඔවා අහන සවින්දික වගෙ එවුන්නෙ ගොඩක් ඉන්නෙ :dull:
    කොල්ලට ඔය වගෙ වැඩක් උනා නම් කතා දෙකක් නැ බාගෙට මරලා :( මේවා බලා කෙල්ලො වැරදි ආදර්ශ ගනිද දන්නෙ නැ :nerd:
    කතාව නම් උපරිමයි හදවතෙ අහවල් තැනටම වැදුනා :(

    කොහොමද මගෙ විචාරෙ විකාරයක් වගෙ නෙ :rolleyes:
    එහෙම තමයි හොද විචාරකයො තමන් කියනදෙ තමන්ටවත් නොතෙරෙන්න ඔනේ :lol:
    තව කියන්න ගියොත් උබලා කියයි මම කූනූහරුප කියනවා කියලා:P
    මට එලකිරි එන්න උනෙ නැ බන් පරිගණකය අවුල් වෙලා ඒත් මම ෆෝන් එකෙන් අවා ;)
    ජයවේවා!
    11.gif
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    haiyooo kathawa iwaraine :(
    man hithuwa thawa tikak thiyei kiyala :sorry:

    man eeye thama thread eka dakke...eye ra tikak kiyawala....kathwa kiyawanna maara unak awa ......patta lassanai....:yes::yes:

    thawa katha liyanna
    gd lk !!!!

    :D
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කතාවෙ අන්තිම හරිය ගැන කිව්ව වචනෙ නම් මටත් හරියට තෙරුනෙ නැ:baffled:
    මට හිතෙන්නෙ උබ සදිතිව හුරතල් කරලා වැඩි කොල්ලා නම් මැක්සා කොල්ලෙක් :yes:
    කෙල්ලො හැමොම වගෙ එකයි ඔනෙම දහාජරා වැඩක් කරලා බබා පාර්ට් එකක් දාලා සෙප් වෙනවා:eek::angry:
    කතාවෙ සදිති දුන්න ටෝක්ස් ටික බලපන්කො හෙන බබා නෙ:lol:
    අනෙ ඉතින් ඔවා අහන සවින්දික වගෙ එවුන්නෙ ගොඩක් ඉන්නෙ :dull:
    කොල්ලට ඔය වගෙ වැඩක් උනා නම් කතා දෙකක් නැ බාගෙට මරලා :( මේවා බලා කෙල්ලො වැරදි ආදර්ශ ගනිද දන්නෙ නැ :nerd:
    කතාව නම් උපරිමයි හදවතෙ අහවල් තැනටම වැදුනා :(

    කොහොමද මගෙ විචාරෙ විකාරයක් වගෙ නෙ :rolleyes:
    එහෙම තමයි හොද විචාරකයො තමන් කියනදෙ තමන්ටවත් නොතෙරෙන්න ඔනේ :lol:
    තව කියන්න ගියොත් උබලා කියයි මම කූනූහරුප කියනවා කියලා:P
    මට එලකිරි එන්න උනෙ නැ බන් පරිගණකය අවුල් වෙලා ඒත් මම ෆෝන් එකෙන් අවා ;)
    ජයවේවා!
    11.gif

    බලපන් ඌත් අපි වගේ එලම කොල්ලෙක් :D අපි කිව්වෙ මේ මම වගේ :rofl::rofl:
    උඹ පට්ටම විචාරකයෙක් කියල මටනම් තේරුණා.:P
    ඔහොම තමයි බන් කෙල්ලෝ හැබැයි මචං ඒකි අරූට රැවටුනා වෙන්නත් පුලුවන්.:sorry:
    හදවතට කෙසේ වෙතත් උඹ අහවල් තැනට නම් වද්ද ගත්තා කියලා මට තේරුණා :angry:;)

    දැන් පරිගණක අවුල හරිද බන්.දිගටම වරෙන් :yes::yes:
    තෑන්කූ කිව්වා අයිත් එකෙංම :D:D;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බලපන් ඌත් අපි වගේ එලම කොල්ලෙක් :D අපි කිව්වෙ මේ මම වගේ :rofl::rofl:
    උඹ පට්ටම විචාරකයෙක් කියල මටනම් තේරුණා.:P
    ඔහොම තමයි බන් කෙල්ලෝ හැබැයි මචං ඒකි අරූට රැවටුනා වෙන්නත් පුලුවන්.:sorry:
    හදවතට කෙසේ වෙතත් උඹ අහවල් තැනට නම් වද්ද ගත්තා කියලා මට තේරුණා :angry:;)

    දැන් පරිගණක අවුල හරිද බන්.දිගටම වරෙන් :yes::yes:
    තෑන්කූ කිව්වා අයිත් එකෙංම :D:D;)

    හ්ම්ම් උබ කියන එක හරි වෙන්නත් පුලුවන් :yes:ඒහෙම උනත් එකෙන්ම සදිතී වැරදී :rofl:
    ඔය කතාව දාලා ෆ්ලැස් වෙබ් එකක් හදමු හැමොටම බලන්න පුලුවන් වෙන්න :cool:

    මේක ලියන ගමන් හව කතා 2 3ක් ලිව්ව කිව්ව නෙ :rolleyes: එවාත් පෙන්නපන් හරිය:yes:

    පරිගණක අවුල් ඔක්කොම ලිහා ගත්තා දැන් දිගටම එලකීරිම තමයි
    ජයවේවා
    11.gif
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම් උබ කියන එක හරි වෙන්නත් පුලුවන් :yes:ඒහෙම උනත් එකෙන්ම සදිතී වැරදී :rofl:
    ඔය කතාව දාලා ෆ්ලැස් වෙබ් එකක් හදමු හැමොටම බලන්න පුලුවන් වෙන්න :cool:

    මේක ලියන ගමන් හව කතා 2 3ක් ලිව්ව කිව්ව නෙ :rolleyes: එවාත් පෙන්නපන් හරිය:yes:

    පරිගණක අවුල් ඔක්කොම ලිහා ගත්තා දැන් දිගටම එලකීරිම තමයි
    ජයවේවා
    11.gif

    කෙල්ලන්ටම වැරද්ද පටවන එකට මම කැමති නෑ :angry::angry::sorry:
    කොල්ලොත් වැරදි කරනවා බන් ;)
    ඒක නෙමෙයි උඹ මොකක්ද අර හදමුය කිව්වේ :rofl::rofl:
    අනිත් ඒවත් උඹ බැලුව නේද :D:D
    එල එල එහෙනම් එලම තමයි ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලන්ටම වැරද්ද පටවන එකට මම කැමති නෑ :angry::angry::sorry:
    කොල්ලොත් වැරදි කරනවා බන් ;)
    ඒක නෙමෙයි උඹ මොකක්ද අර හදමුය කිව්වේ :rofl::rofl:
    අනිත් ඒවත් උඹ බැලුව නේද :D:D
    එල එල එහෙනම් එලම තමයි ;)

    වැරදි දේට හරි කියන්න බැ නෙ:rolleyes:
    කෙල්ල කලත් කොල්ල කලත් වැරද්ද වැරද්දමයි :angry:
    මෙතනදි නම් සදිත් කල දෙ අමතක කරපු එක හරි:yes:
    කිව්වෙ ඔය කතාව පොතක් බලනව වගෙ බලන්න පුලුවන් වෙබ් එකක් හදමු කියලා
    :D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වැරදි දේට හරි කියන්න බැ නෙ:rolleyes:
    කෙල්ල කලත් කොල්ල කලත් වැරද්ද වැරද්දමයි :angry:
    මෙතනදි නම් සදිත් කල දෙ අමතක කරපු එක හරි:yes:
    කිව්වෙ ඔය කතාව පොතක් බලනව වගෙ බලන්න පුලුවන් වෙබ් එකක් හදමු කියලා
    :D

    ඒක හරි වැරැද්ද වැරැද්දම තමයි .:yes::yes:
    මට ඔව තේරෙන්නෙ නෑ බන්. උඹ වැඩේ කරපන් :D:D