සවින්දිකයා විතරක් නෙමේ අපිත් ඒ වගේ කොල්ලෝ තමා
එල මචන්.
බොහොම ස්තුතියි හැමදාම දුන්න සහයෝගයට.
කෙටිකතාවක් හිතේ තියෙනවා ලඟදීම ලියන්නම්
මේක පටන් ගත්තට තව කෙටිකතා තුන හතරක් ලිව්වා බන්
ඉස්සරහට බලමු මොනව හරි කරන්න
බොහොම ස්තුතියි මචන් හැමදාම දුන්න සහයෝගයට![]()
එල එල සහෝ... ඉදිරියටත් අපි උබත් එක්ක...

















