ආදරය එහෙම තමයි මචන්.නියමයි මචන්
ඒත් දැන් නම් මාර දුකයිඉතුරු ටිකත් ඉක්මනට ලියන්න
ජයවේවා![]()



කෝ යකෝ මෙකෙ ඉතුරු ටික![]()
![]()













මොනදේ වුනත් අළුතින් පටන් ගත්තු ජීවිතය ආයෙ නවත්වන්න සවින්දකට ඕනෙ වුනේ නෑ.සඳිති හින්ද පටන් ගත්ත ඒ ජීවිතේ එයා වෙනුවෙන් තව දුරටත් ඉස්සරහට අරන් යනව කියල සවින්දක තදින් හිතා ගත්තා. me wage thnk mage life ekatath awa eth mata eka hdaganan bari wuna rep u nice kathwa wish u mchn digatam liyanna mn eka bookmark kara
kathwa liyaddi mage nawaththanna epa machn ape life ekath oya wagemai mata danaganna oni anthimata mokda wenne kiyala bn mata dukai bnn



බොහොම ස්තුතියි මචන්
කතාව දිගටම ලියනවා.
ආදරය බොලඳයි සුන්දරයි.ඒත් ජීවිතය එහෙම නෑ. අපි ආදරය කරන්න ඕනෙ ජීවිතයෙ තියෙන ගැඹුර තේරුම් අරගෙන.
ආදරය වෙනුවෙන් අපේ ජීවිත වලට විනාශ වෙන්න දැන්න බෑනේ
දුක් වෙන්න එපා මචන් ඉස්සරහ ජීවිතය හදා ගනින්.
මේක බලපන් හෙමිහිට.
http://www.elakiri.com/forum/showthread.php?p=9619092#post9619092

try karanwa mchn thnks meka ithuru tika ada kiynwaaa

try karanwa mchn thnks meka ithuru tika ada kiynwaaa
![]()

csp liwwoth maxxama thamai hariya...........![]()



තැන්කූ 
21
23න් පහල ක්රිකට් තරඟාවලියෙ පෙන්නවපු දස්කම් නිසාවෙන් සවින්දකට කොළඹ ක්රිඩා සමාජයකට ක්රීඩා කරන්න අවස්ථාව ලැබුනෙ ඔය අතරෙ.ආරංචිය ලැබුණු ගමන් සවින්දක ඒකට අකමැති වුනත් ක්ලබ් එකේ අනිත් අයගෙ කීමත් එක්ක සවින්දක ඒකට කැමති වුනා.
ඒ ගමන් සවින්දකට කම්පැණි එකක ජොබ් එකකුත් සෙට් වෙනවා.ඒ හින්ද විභාගෙ ඉවර වෙලා කොළඹ යන්න සවින්දක කැමති වුනා.
තව මාස දෙක තුනක් තියෙනවනේ....සවින්දක ඒ වැඩේට හිත හදා ගත්තා.
comment trd![]()


අඩ් ඩඩ් ඩා.............. උබ එතකොට ක්රිකටුත් ගහලා නෙ
නියමයි මචන් ජයවේවා!![]()

හපොයි ඔව් උබලා ගහන්න ඇති LAගාල්ලෙ අයියලටත් අපි දුවන්න ගහල තියෙනවා හරිය.
thAnks machan![]()
