සඳ එළිය තරමටම comment thread

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ ඉක්මනට ඉතුරු ටිකත් දාන්නකෝ.. හරිම ආසවෙන් මේක අප්ඩේට් වෙනකන් බලන් ඉන්නෙ..:yes::yes::yes:

    ඇයි සඳිති එහෙම වැඩක් කලේ?:(:(

    ඔන්න තව එකක් දැම්මා :):)
    මිනිස්සු සමහර වෙලාවට වෙනස් වෙන්නෙ හේතුවක් හොයා ගන්න බැරි විදිහට සඳිතිටත් එහෙම වෙන්න ඇති :(:(



    :(:(:P

    rep+ up maxxa machen man digatama kiyogena yanava mara lassanai machen samahara than mage life aketh vela thiyenava sira maxxa digatama post karapanz api balan innava elakiri good luck

    ade mara case aka okkoma kiyeuva love apa venava banz mole mongal venava last seen aka kiyvaddi mokada banz une :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:

    තෑන්ක්ස් මචන්.:)
    ආදරය ඔහොම තමයි බන්.සතුටයි දුකයි වෙනස් වෙන්නෙ මොහොතකින්:(


    niyamai machan . mama den dekke oya thread eka. il read it later . rep added

    elaz
    තෑන්ක්ස් මචං :):)


    :):):) patta macha :):):)

    තෑන්ක්ස් මචං :):)
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    ela ela akak dala mu kalekin.sira fattz kathava digatama liyapanz machen . rep denna belu machen passe dennam
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අය්යේ ඔයාගේ කතාව හරිම ලස්සනට ලියල තියෙනවා.
    ඉතුරු ටිකත් පුළුවන් තරම් ඉක්මනට දන්න සුබ පතනවා!
    රෙප්+
     
    • Like
    Reactions: cspmaxx
    Nov 25, 2009
    495
    51
    0
    මචන් ඇත්තටම කතාව ලස්සනට යනවා... ඕක ලියල ඉවර උනාට පස්සේ පොතක් ගහමු බන්
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අය්යේ ඔයාගේ කතාව හරිම ලස්සනට ලියල තියෙනවා.
    ඉතුරු ටිකත් පුළුවන් තරම් ඉක්මනට දන්න සුබ පතනවා!
    රෙප්+

    බොහොම ස්තුතියි බ්‍රෝ...:):)

    Nawakatha maha wikarana...

    :rofl::rofl:

    හෙලයා;10296423 said:
    මචන් ඇත්තටම කතාව ලස්සනට යනවා... ඕක ලියල ඉවර උනාට පස්සේ පොතක් ගහමු බන්


    මේක පොතක් ලිව්වොත් පිටු 15යි බන් :rofl::rofl:
    බොහොම ස්තුතියි බ්‍රෝ :):):)

    ko kathava banz dapanzko rep+

    ඔන්න දැම්මා මචන් :)
     

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    maxxa kathava machen hodai..savindikaya hoda buvekne banz :lol: elakiri thava akak ahenam liyanna ganin machen rep+ denna puluvan unoth dan dennam supiri banz kauda kiuva vage meka pothak gahapanz maxxa
     
    Nov 25, 2009
    495
    51
    0


    මේක පොතක් ලිව්වොත් පිටු 15යි බන් :rofl::rofl:
    බොහොම ස්තුතියි බ්‍රෝ :):):)


    කමක් නැහැ... මම හරි නම් ඔය මීට කලිනුත් පොඩි කතා සෙට් එකක් ලිව්වා... ඔක්කොම එකතු කරලා පොතක් ගහමු...:rofl:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇති යාන්තම් දැන්වත් කතාව ඉවරවුනා:P
    නියමයි මචන්:)
    හොඳ එකාවගේ තව කතාවක් ලියන්න පටන් ගනින්කො:rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    maxxa kathava machen hodai..savindikaya hoda buvekne banz :lol: elakiri thava akak ahenam liyanna ganin machen rep+ denna puluvan unoth dan dennam supiri banz kauda kiuva vage meka pothak gahapanz maxxa

    සවින්දිකයා විතරක් නෙමේ අපිත් ඒ වගේ කොල්ලෝ තමා :P:P

    එල මචන්.
    බොහොම ස්තුතියි හැමදාම දුන්න සහයෝගයට.:D:D
    කෙටිකතාවක් හිතේ තියෙනවා ලඟදීම ලියන්නම් ;)


    හෙලයා;10339372 said:
    කමක් නැහැ... මම හරි නම් ඔය මීට කලිනුත් පොඩි කතා සෙට් එකක් ලිව්වා... ඔක්කොම එකතු කරලා පොතක් ගහමු...:rofl:

    මේක පටන් ගත්තට තව කෙටිකතා තුන හතරක් ලිව්වා බන් :):)
    ඉස්සරහට බලමු මොනව හරි කරන්න :P;)
    බොහොම ස්තුතියි මචන් හැමදාම දුන්න සහයෝගයට :):):)