සඳ කිමද කෙළිමඬලේ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    අහස තරමට නිබඳේ...
    දුන්න හර්දය පතුළේ...
    විමස මහ දිය රැළියේ...
    සඳ කිමද කෙළිමඬලේ...

    පොළෝ තලයෙන් එපිටේ...
    දුන්න වර්ණන ගුවනේ...
    තම ම පා තැබු දෙරණේ...
    අසිහි විය දෝ සබඳේ...

    #spn
    [2306262021] [2306262041]
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    @PHBhagya මේකෙ තේරුම මොකකද ?
    මගෙ ඔලුවට ආව අදහස....,,
    රචකයගෙ අදහස වෙනස්ද දන්නෙ නෑ...

    අසීමාන්තිකව තමුන්ට ආලය කරපු ආදර වන්තයා හෝ ආදර වන්තියගෙන් වෙන් වෙලා, අමතක කරල...,
    තමුන්ට වඩා දුරින් තියෙන ආලයක් සොයාගෙන ගිය කෙනෙකුට, පැරණි ආදර වන්තයා හෝ ආදරවන්තිය ලියපු කවිපෙළක් කියල මටනං හිතුනෙ...
     
    • Love
    • Like
    Reactions: s.p.n and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මගෙ ඔලුවට ආව අදහස....,,
    රචකයගෙ අදහස වෙනස්ද දන්නෙ නෑ...

    අසීමාන්තිකව තමුන්ට ආලය කරපු ආදර වන්තයා හෝ ආදර වන්තියගෙන් වෙන් වෙලා, අමතක කරල...,
    තමුන්ට වඩා දුරින් තියෙන ආලයක් සොයාගෙන ගිය කෙනෙකුට, පැරණි ආදර වන්තයා හෝ ආදරවන්තිය ලියපු කවිපෙළක් කියල මටනං හිතුනෙ...
    Want You Love GIF by NICOLE DADDONA
     
    • Haha
    • Like
    Reactions: s.p.n and PHBhagya