සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න
සිතුවම් කල පාට පාට සිහින ලොවක තුරුලු වෙන්න
මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
මගෙ දෑතට ඔබව අරං අනන්තයට දුවන් යන්න
ඔබේ ලඟට තුරුලු වෙලා මියුරු වදන් තව අහන්න
සඳවන් වූ මුහුන බලා කෝල කතා රස විඳින්න

නිල් වරල මුහුන පුරා ඉහිරවලා බලා ඉන්න
ඔබේ ඇස්වල පාට අරන් මුලු අහසෙම කවි ලියන්න

දිය පොදක සිහිල අරන් ඔබේ දෙකොපුල පිරිමදින්න
කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියාඹන්න

ගායනය : කරුනාරත්න දිවුල්ගනේ
පද රචනය : සමන් කුලරත්න
සංගීතය : ඉන්ද්‍රජිත් මිරිහානගේ