සපත්තු පොලිස්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    17264701_581441922061192_8408556965687466763_n.jpg






    ගන්න හොද සපත්තු පොලිස් වර්ගයක් කියපන්කො ..මේ ලේස් ගැට ගහනවා ෆොටෝ එකක් :baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    කෙල ටිකක් දාල පිහිදනවා මම නම් .තියකට සැරයක් පොලිෂ් කරනවා කිවි එකකින්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නැවෙන්නවත් බැරි තරම් මහත් වෙන්න ජරාව කාල..:angry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බලපන් තරු ගොඩ:rolleyes::shocked:

    මොන ජීවිතද බන් මේවා :rofl: පව් යකෝ

    කෙල ටිකක් දාල පිහිදනවා මම නම් .තියකට සැරයක් පොලිෂ් කරනවා කිවි එකකින්

    :):):D

    නැවෙන්නවත් බැරි තරම් මහත් වෙන්න ජරාව කාල..:angry:

    :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උදේ එද්දි ගෙදරදි කොහොමද දන්නෙ නෑ ගැටගහගත්තෙ...
    මෙතෙන්දි නැමෙන්න බැරිවුනාට ගෙදරදි නැමෙනව, ගෑණිගෙ ජංගි හෝදන්නෙත් ඔහොම එවුන් තමයි.