ගන්න හොද සපත්තු පොලිස් වර්ගයක් කියපන්කො ..මේ ලේස් ගැට ගහනවා ෆොටෝ එකක් :baffled::baffled:
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Mar 14, 2017 #1 ගන්න හොද සපත්තු පොලිස් වර්ගයක් කියපන්කො ..මේ ලේස් ගැට ගහනවා ෆොටෝ එකක්
topkollek Well-known member May 22, 2014 43,740 1 57,965 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 14, 2017 #2 බලපන් තරු ගොඩ
KOTA NIHAL Well-known member May 27, 2016 20,933 4,602 113 Mar 14, 2017 #3 කෙල ටිකක් දාල පිහිදනවා මම නම් .තියකට සැරයක් පොලිෂ් කරනවා කිවි එකකින්
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Mar 14, 2017 #4 නැවෙන්නවත් බැරි තරම් මහත් වෙන්න ජරාව කාල..
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Mar 14, 2017 #5 topkollek said: බලපන් තරු ගොඩ Click to expand... මොන ජීවිතද බන් මේවා පව් යකෝ KOTA NIHAL said: කෙල ටිකක් දාල පිහිදනවා මම නම් .තියකට සැරයක් පොලිෂ් කරනවා කිවි එකකින් Click to expand... Silly point said: නැවෙන්නවත් බැරි තරම් මහත් වෙන්න ජරාව කාල.. Click to expand...
topkollek said: බලපන් තරු ගොඩ Click to expand... මොන ජීවිතද බන් මේවා පව් යකෝ KOTA NIHAL said: කෙල ටිකක් දාල පිහිදනවා මම නම් .තියකට සැරයක් පොලිෂ් කරනවා කිවි එකකින් Click to expand... Silly point said: නැවෙන්නවත් බැරි තරම් මහත් වෙන්න ජරාව කාල.. Click to expand...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Mar 14, 2017 #7 උදේ එද්දි ගෙදරදි කොහොමද දන්නෙ නෑ ගැටගහගත්තෙ... මෙතෙන්දි නැමෙන්න බැරිවුනාට ගෙදරදි නැමෙනව, ගෑණිගෙ ජංගි හෝදන්නෙත් ඔහොම එවුන් තමයි.
උදේ එද්දි ගෙදරදි කොහොමද දන්නෙ නෑ ගැටගහගත්තෙ... මෙතෙන්දි නැමෙන්න බැරිවුනාට ගෙදරදි නැමෙනව, ගෑණිගෙ ජංගි හෝදන්නෙත් ඔහොම එවුන් තමයි.