සප්ත සයුරින් එහා....

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සප්ත සයුරින් එහා....

    කාලයක් තිස්සෙ හොයපු සින්දුවක්.....

    උබලත් අහල ඇති ජාතික රූපවාහිනියෙ විතරයි යන්නෙ.

    හරිම ලස්සන තෙරුමක් තියෙන්නෙ

    අනිත් අයටත් බලන්න Bump එකක් දාලම යන්න.....


     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    math asa song ekak, about garment girls. me wage garment girls gana song set ekak kara machan. dan ewa hoyaganna na
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම මේ සිංදුව ගොඩක් ලස්සනයි..
    අපි ඉස්කෝලෙ යනකොට තමයි මුලින්ම ඇහුවේ..
    ඇඟළුම් කම්හල් ජීවිතේ ගැන හරිම ලස්සනට කියවෙනවා..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    11.gif
    rep 5+

    math asa song ekak, about garment girls. me wage garment girls gana song set ekak kara machan. dan ewa hoyaganna na

    godak song walata wada meke Lyrics maarai....


    ඇත්තටම මේ සිංදුව ගොඩක් ලස්සනයි..
    අපි ඉස්කෝලෙ යනකොට තමයි මුලින්ම ඇහුවේ..
    ඇඟළුම් කම්හල් ජීවිතේ ගැන හරිම ලස්සනට කියවෙනවා..

    visual ekath niyameta karala thiyanawa...
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    බලපල්ලා..
    ඒ විඩියෝ එක කොච්චර හිතට වදිනවද කියලා...
    ඇත්තටම සුපිරි පද රචනාවක් සුපිරි තනුවක් සුපිරි හඩක් සුපිරි සංගීතයක් සුපිරි වීඩියෝවක්
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බලපල්ලා..
    ඒ විඩියෝ එක කොච්චර හිතට වදිනවද කියලා...
    ඇත්තටම සුපිරි පද රචනාවක් සුපිරි තනුවක් සුපිරි හඩක් සුපිරි සංගීතයක් සුපිරි වීඩියෝවක්

    rep 10 +
    :yes:
    :yes::yes::yes:
    දැන් තියන ගොන් වීඩියෝ වගෙ නෙවෙ හරිම නැචුරල් විදියට හදල තියනව.
     
    Last edited: