සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    mona magulatada ban lankawe channel balanne. dialog tv ganin

    entertainment onenam CNBC wala tonight show with jimmy fellon balapan weekends wala danuth balanawa pattai.

    lankawe reddawal walata wada siya dahas gunayak hodai

    OTaKFMM3dpw[/YOUTUBE]

    c2DgwPG7mAA[/YOUTUBE]

    vAFQIciWsF4[/YOUTUBE]

    හැමෝටම ලංකාවේ dish tv නැ නේ, එකනේ පස්නේ
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ♥-Aurora-♥;18994153 said:
    මං නං ඕවැයි ඇඩ් එකක්වත් දැකල නෑ තාම. වැඩකුත් නෑ. ඕව ගැන කතා කරන්නවත් කාලෙ නාස්ති කරන්න එපා :no:

    ගැනු මේවා බලලා මහත්තයට මේ ව්දියට සලකන්න ගියොත් මැරුම් කාලා තමා නවතින්නේ

    ගැනු බලන් නිසා නේ මේවා දාන්නේ
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඉරිදා රෑ 09.00 ට ජාතික රූපවාහිනියෙ නැවත විකාශය කරනවා “කඩුල්ල“ කියලා පරණ නාට්‍යයක්. මම බලන්නෙ ඒක විතරයි. කිසිම චැනල් එකක නාට්‍ය විකාශය කරන්නෙ නෑ, ඔක්කොම ගූ ගොඩවල්.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's arguably better than games of thrones or whatever the crap is the current shit.

    they paint an accurate picture on how everything can go downhill if your family values are not upheld.

    people should be encouraged to watch these
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    mona magulatada ban lankawe channel balanne. dialog tv ganin

    entertainment onenam CNBC wala tonight show with jimmy fellon balapan weekends wala danuth balanawa pattai.

    lankawe reddawal walata wada siya dahas gunayak hodai

    ela machan.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    මේ ආදරයයි එකේ පොඩි මෙව්වා එකක් ටිනවා. ස්වප්නා නම් මෙලෝ රහක් නැ
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    බැලුවට කමක් නැ බන් එක එක එක්කෙනාගේ රසවින්දනේ.. මේක යකෝ මහා කාලකන්නි විදියට බලන්නේ..ගෙදරට කව්රුත් එනවටවත් කැමති නැ ඒ ටයිම් වලට. හැම ගෙදරම එක වගේ. අනිත් එක කිසිම ෆන් එකක් නැ මිනිහයි ගැනී මරාගන්න ඒවා ඕන තරම් දැකල තියෙනවනේ. තාත්වික නැ.කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න ඇති මන් කියන එක. එත් ඕක දැන් යනවිදියට සීමාව ඉක්මවා යනවා වගේ. චරිතයක් මැරුනොත් අඩන තත්වෙටම දරුණු වෙලා :dull::dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඉරිදා රෑ 09.00 ට ජාතික රූපවාහිනියෙ නැවත විකාශය කරනවා “කඩුල්ල“ කියලා පරණ නාට්‍යයක්. මම බලන්නෙ ඒක විතරයි. කිසිම චැනල් එකක නාට්‍ය විකාශය කරන්නෙ නෑ, ඔක්කොම ගූ ගොඩවල්.

    mamath ooka witharamayi balanne.
    8:30 ta ban..
    eeye raa baluwada?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මොන සංවාදද බං...
    දෙබස් ඇහෙනකොටත් !@#$%^&*()_+...:angry:
    වේලාවට අපේ ගෙවල්වලනම් කවුරුත්ම බලන්නේ නෑ..:yes: ඒත් සමහර ගෙවල් වල රස කර කර බලනව දැකල තියෙනවා...:eek:

    දෙබස් ammo mathak karanna epa.
    man koi welawaka hari tv eka pole gahanawa ammapa.
    mata nam dan athiwela thiyenne.
    ape gedara ewun owa balanawa ban ekak nara.:(:(:(

    Polegahuwoth mama aniwa Thread ekak danawa e gena.:lol::lol::lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;18994763 said:
    අපි මෙහෙම කැ ගැහුවට ගෙදර ඉන්න අම්මා මේක බලද්දී කොහොම නතර කරන්නද බන් පව් නේ බන් දවස තිස්සෙම අපි වෙනුවෙන් නැහෙන මනුස්සයෝ නේ :nerd:

    Ehema hithala thama tikak hari iwasanne.habayi ekath wedi dawasak yanakan neme.

    මේ ආදරයයි නම් හොදයි බන්. ස්වප්නා නම් මල ජරාවක්. අලුතෙන් යන කොරියන් එකත් හොදයි වගේ. අමුතු කන්සෙප්ට් එකක් තියෙන්නෙ.

    :no::no::no::no::no::no::no::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සප්නා නෙමේ සුවප්නා ඉස්සෙල්ල නම හරියට ලියන්න ඉගෙන ගනිං ඔව් බලනව තමා :growl: :growl:
    උඹ ඔය මුල ඉඳන් බලන්නැතුව මැද්දෙන් එක එපිසොඩ් එකක් බලලනෙ එපා වෙලා තියෙන්නෙ :growl: :growl:
    යකෝ සුවප්නයි මේහ් ආදරයයිහ් බලන්නැතුව බලන්න කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ද ? වෝකිං ඩෙඩ් ද ? බ්‍රේකිං බෑඩ් ද ? :frown: :frown:
    ඒව හොඳයි කියලද කියන්නෙ ? :growl: :growl:
    බලපියකො ඒ වගේ ගොං කතා වලට වඩා සුවප්න එකෙයි මේහ් ආදරයයිහ් එකෙයි ජීවිතේට ගන්න කොච්චර ආදර්ශ තියෙනවද :dull: :dull:
    වෝල් එකක් තියෙනව කියයි, වයිට් වෝකර්ස්ල එනව කියයි, මැරෙන මැරෙන එකා නැඟිටිනව කියයි, මෙත් හදනව කියයි මොන ගොබ්බ කතාද :frown: :frown:
     
    උබ සිරසෙනේ වැඩ කරන්නේ :lol: මේක කියන්න දැන් ෆොර්ෆිල් එකක් හැදුවද

    ගන්න පුළුවන් ආදර්ශයක් කියපන් පුළුවන් නම් ගෙදර ගැනිව දාලා ගිහින් වෙන ගැනියෙක් ව බදින එකද
    නැන්දැම්මට බයේ තමන්ගේ ගැනිට සලකන්නේ නැතිව ඉන්නද, පොන්න යක්කු

    ඉතින් සොන්නයෝ කවුද කිවිවේ ට්වි ෂෝ බලන්න්න කියලා සිංහල නාට්‍ය කොච්චර යනවද හොද ඒවා එකක් බලපන්
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Admin Me SIRASA BAN karala daana barida?​

    මාවද විහිළුවක් බං කලේ උඹලව අවුස්සන්න :sorry: :sorry:
    බෑන් කරන්න එපා අපරාදෙ සීනියර් මෙම්බර් කෙනෙක්වත් වෙනකං ඉන්න තිබ්බ මේක කියන්න :no: :no:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාවද විහිළුවක් බං කලේ උඹලව අවුස්සන්න :sorry: :sorry:
    බෑන් කරන්න එපා අපරාදෙ සීනියර් මෙම්බර් කෙනෙක්වත් වෙනකං ඉන්න තිබ්බ මේක කියන්න :no: :no:

    Na Na Umbawa neme. SIRASA, MTV, MBC MEDIA UNIT eka :P
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මේ ආදරයයි නම් හොදයි බන්. ස්වප්නා නම් මල ජරාවක්. අලුතෙන් යන කොරියන් එකත් හොදයි වගේ. අමුතු කන්සෙප්ට් එකක් තියෙන්නෙ.

    mulu pavulatama virraya ne denne e kathaven

    11986594_894496697305516_7920968169705144429_n.jpg

    සිරා බන්

    සොහොන;18994763 said:
    අපි මෙහෙම කැ ගැහුවට ගෙදර ඉන්න අම්මා මේක බලද්දී කොහොම නතර කරන්නද බන් පව් නේ බන් දවස තිස්සෙම අපි වෙනුවෙන් නැහෙන මනුස්සයෝ නේ :nerd:

    එක තමා මමත් මුකුත් කියන්නේ නැත්තේ

    මේක නම් ඇත්ත තමා

    මේ ආදරයයි එකේ පොඩි මෙව්වා එකක් ටිනවා. ස්වප්නා නම් මෙලෝ රහක් නැ

    උබලගේ මොලේ අවුල් වෙනවා ඕවා බැලුවම