නීත්‍යානුකුල විවාහයක් කරගත්තද අහවල් එක කරගන්නට නොහැකිව මෝල කර වී ලත වෙන සැමියෙකුගේ සහ බිරිඳකගේ ආදර / මෝල් කතාව ..ස්වප්නා.
hiru 9.30 news only...... anith welawata TV off![]()

කෝරලේමහත්තයා;18996792 said:ඉශිතා කියන්නෙ කොලෙස්ටරෝල් වලට දෙන පෙත්තක් බං...

කොහෙද යකෝ අගුරැ සිත්තං තාත්වික ටෙලියක් උනේ.
නිකං හිතලා බලපියව් ඒකේ ඉන්නවා මැරයෙක්..ඌ මැරයෙක්ද බං
ෆුල් කිට ගහලා එහෙට යනවා මෙහෙට යනවා කටිං පොර ටොක් දෙනවා ඌ පට්ට මැරයෙක් ඒ නිසා බය වෙයං මට කප්පං ගෙවපං කියලා..
හංදියේ කඩේ ලග කසියා ගහලා සද්දේ දාන උන් ඔයිට වඩා තාත්විකයි.
අනිත් එක අර බඩු දෙකක් ක්ලාස් යනවා පයිං හැමදාම ඒ උනාට උං පට්ටෙට සල්ලි තියෙන හෙන බිස්නස් මෑන් කෙනෙක්ගේ දුවලා උන් උදේට පයිං ක්ලාස් ගිහින් හවසටත් පයිං ගෙදර එනවා
නිකං හොයපල්ලකො හරි හමං කොලේ තියෙන ෆැමිලි එකක බඩු කැලි කොහොමද හැසිරෙන්නේ කියලා එතකොට තාත්විකත්වය ගැන අදහසක් එයි
ඒත් ඉතිං උං ගොන් ගෑණුනේ කියලා අත ඇරහංකෝ..
මහා ලොකු සල්ලි තියෙන බිස්නස් කාරයෙක් උනේ සමාජේ තැලිලා පොඩි වෙලානේ අර කෙල්ලගේ තාත්තා.
උෟට ලොකු පොඩි හැම සම්බන්ධයක්ම තියෙන්න ඕනිනේ ඔය වගේ තැනකට එන්න නැත්තං ලේසි නැනේ
ඒ උනාට බං ඒ ගොන් වාහෙට මුඩුක්කුවක එකෙකුයි උගේ කෙරැවාවයි අදුරා ගන්න අඩුම ඉවක් වත් නැ
ඒ වගේම උගේ සමාජ සම්බන්ධකං පාවිච්චි කරලා සුපිරියට අර මුඩුක්කු කාරයා කොටු කරගන්න තිබ්බනේ
ඒත් ඌ හැමදාම ගොනා වෙනවා.
ලබ්බේ තාත්වික
මේවා ලියන උන්ට හරියට ඒ වගේ ෆැමිලි එකක එකට තේ එකක්වත් බිපු අත් දැකීමක් නැ බං. ඔහේ උන් හිතං ඉන්න එක කුරැටු ගාලා දීලා පොරවල් වගේ ටෝක් දෙනවා.
ඔය කසි කබල් යතාර්ථවදි මාර ටෙලිය බං කියලා කියන්න කලිං හොද ෆිල්ම්ස් නාට්‍ය ටිකක් බලලා ඔලුව හදා ගනින්.ලෝකේ ෆිල්ම්ස් ටෙලි ඩ්‍රාමා කියන්නේ ඔයිට වඩා ආලෝක වර්ෂ ගාණක් ඉස්සරහට ගියපුවට (අපහසෙට නෙවෙයි කිව්වේ මචං)

Na Na Umbawa neme. SIRASA, MTV, MBC MEDIA UNIT eka![]()

සන්වාදයක් ඕනේ නෑ, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කාලකන්නි හුත්තක්..![]()

. ඉන්දියන් කතනම් දිරවන්නේ නැහැ තමයි. 

eka nam aththa bn. mata nam sirasa kohomath hariyanne.සිරසේ හුත්තිගේ පුතාල තමා රට කන්නේ ..සිගේ පුතාල ඕවා දාල තමයි මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරලා තියෙන්නේ

eka nam aththa bn. mata nam sirasa kohomath hariyanne.![]()
"ශාන්ති" නැමති අවජාතක ගෑණිගෙන් පටන්ගෙන මේ දක්වා විකාශනය වූ සියලු ඉන්දීය මෙගා සහ ඒ අනුව යමින් සෑදූ ඉන්දියානු හුට-පට මෙගා ආකාරයේ දේශිය මෙගාවලට එදා සිටම එක හෙලාම විරුද්ධයි.!!!
මුන් අපේ සිංහල ජනසමාජය කෑවා, අපේ වටිනාකම් විනාශ කලා!!!.
වැඩට ගිහින් මිනිහා ගෙදර එන වෙලාවට, පවුලේ අය එකට එකතුවී එකට කන එකම කෑම වෙල වන රෑ කෑම කන වෙලාවට, සැමියා සමග සතුටින් යහන් ගතවී සතුට බෙදා ගැනීමට පෙරාතුව.....
මේ වෛරී, පවුල් අවුල්, පළිගන්නා, ගෑණූ ගොටු පෙරන මළ ඉලව් නිසා අපේ ජන සමාජයට, පවුල් ජීවිත වලට සිදුවූ හානිය මෙතෙකැයි කාට ගණන් බැලිය හැකිද?
ඒ අනුව ගත්තාම මගේ බිරින්දෑතොමෝ මේ ඉලව් එකක්වත් නොබලන්නාහුය.
ප්‍රීතියි!! ප්‍රීතියි!! මම කෙතරම් වාසනාවන්තදැයි සිතේ!!