ස්කුබී ඩූ, සූර පප්පා, ගිරිපුර ඇත්තෝ, කව්ද බෝයි විතරයි ඕකෙ නාට්‍යකට කියලා බැලුවේ.. පොඩි කාලේ මහගෙදර කියලා එකක් ගියා.. ඕකේ ආච්චි මැරෙනකං බලං ඉදලා එපා උනා..
මහගෙදර eke needa ara walakuth pennuwee


ස්කුබී ඩූ, සූර පප්පා, ගිරිපුර ඇත්තෝ, කව්ද බෝයි විතරයි ඕකෙ නාට්‍යකට කියලා බැලුවේ.. පොඩි කාලේ මහගෙදර කියලා එකක් ගියා.. ඕකේ ආච්චි මැරෙනකං බලං ඉදලා එපා උනා..


"ශාන්ති" නැමති අවජාතක ගෑණිගෙන් පටන්ගෙන මේ දක්වා විකාශනය වූ සියලු ඉන්දීය මෙගා සහ ඒ අනුව යමින් සෑදූ ඉන්දියානු හුට-පට මෙගා ආකාරයේ දේශිය මෙගාවලට එදා සිටම එක හෙලාම විරුද්ධයි.!!!
මුන් අපේ සිංහල ජනසමාජය කෑවා, අපේ වටිනාකම් විනාශ කලා!!!.
වැඩට ගිහින් මිනිහා ගෙදර එන වෙලාවට, පවුලේ අය එකට එකතුවී එකට කන එකම කෑම වෙල වන රෑ කෑම කන වෙලාවට, සැමියා සමග සතුටින් යහන් ගතවී සතුට බෙදා ගැනීමට පෙරාතුව.....
මේ වෛරී, පවුල් අවුල්, පළිගන්නා, ගෑණූ ගොටු පෙරන මළ ඉලව් නිසා අපේ ජන සමාජයට, පවුල් ජීවිත වලට සිදුවූ හානිය මෙතෙකැයි කාට ගණන් බැලිය හැකිද?
ඒ අනුව ගත්තාම මගේ බිරින්දෑතොමෝ මේ ඉලව් එකක්වත් නොබලන්නාහුය.
ප්‍රීතියි!! ප්‍රීතියි!! මම කෙතරම් වාසනාවන්තදැයි සිතේ!!
මරුසිරා;18994129 said:කියන්න කුණුහරප මතක් වෙන්නේ නැ එන කේන්තියට ...
බලන උන්ගේ මොළ කුරුවල් කරනවා ..අනාගත කාන්තා පරපුරටම සොරි ඩොට් කොම් තමයි ඉතින්![]()
නිවාඩුවට ගෙදර ගිය වෙලේ බැලුවා,ඇගේ ලේ කෝප කරවනවා මිනිස්සුන්ගෙ.රැගුම් පාලක මණ්ඩලයක් තියෙනවා,මෙවා බලන්නේ නැතිව ඇති උන්.
සිරස ගොඩක් එයාලගෙ නාට්ටි ,ප්‍රොග්‍රම් ටාගට් කරන්නෙ සිංහල ෆැමිලිවල කාන්තාවන්ට ලු,,සිංහල කාන්තාව නොමග යැවීම,ඔලු නරක් කිරීම මගින් සිංහල අයගෙ අනාගතය සොරි වෙනව කියල කියන්නෙ...කොටින්ට කරන්න බැරි උනදේ මේවගෙ උපායෙන් කරනවලු,,මේවට සමහර අන්තවාදි සංවිධානවල අනුග්‍රාහක මුදල් ලැබෙනවලු,,ඒ සල්ලි තමයි අර පෝග්‍රම් බලන කාන්තාවන්ට බොරු එස් .එම්. එස් තරග තියල බෙදල දෙනව කියන්නෙත්..මුස්ලිම්.දෙමල අයගෙ සමාජෙට නරකක් එනකොට ඒවට කතා කරන්න අය හිටියට සිංහල අයට මේව්ට කෙලින් කතා කරන්න එක මිනිහෙක් නෑ

ටීවී එකේ නාට්‍යයකට කියලා ඉවර වෙනකල් බලලා තියෙන්නේ,
සඳගලතැන්න, දඬුබස්නාමානය දෙකයි තව එකකුයි විතරයි . . නම මතක නෑ . . කතාවේ තියෙන්නේ කොල්ලෙක් දොස්තර කෙනෙක් වගේ හොරෙන් ගමක ඉන්න කේස් එකක් . . . රූපවාහිනියේ ගියේ . . .
ඔය කෙල්මල් ඉන්දියන් ජරාව අයින් කරලා Game Of Thrones, Dexter, Sherlock, Breaking Bad, The Wire වගේ එව්වා පෙන්නන්න ඔ්නි . . .

Game of thrones පවුලේ සැමට එකට ඉඳං කලසාර් කලීසිට ##නව බැලුවෑකි![]()
![]()
අනේ මොන සංවාදද බං...
දෙබස් ඇහෙනකොටත් !@#$%^&*()_+...
වේලාවට අපේ ගෙවල්වලනම් කවුරුත්ම බලන්නේ නෑ..ඒත් සමහර ගෙවල් වල රස කර කර බලනව දැකල තියෙනවා...






ඉතිං බන් ඉන්දියන් රෙද්දවල් ඊට හපන්නේ . . . එක්කෝ ගෑනි පිට ගිහින්, එ් කසාදෙත් ලමයි ඉන්නවා මේ කසාදෙත් ලමයි ඉන්නවා, උන් කෙළ ගන්නවා , එක්කෝ ගෑනි වඳයි, නැත්තන් මිනිහා වඳයි, එ්කට නැන්දම්මා පොල්ල දානවා, මිනිහගේ සහෝදරයා ගෑනිට ට්‍රයි, එක්කෝ එ්කත් එක්ක බුදි, එක්කෝ ලමයෙක් ඉන්නවා පියා කවුද කියලා දන්නෙ නැති . . . . දැන් ඔය වගේ ප්‍රශ්න පවුලේ සැමට එකට ඉඳන් බැලුවැකිද?
බලන ගමන් පොඩි එකා අැහුවොත් අම්මා අැයි අර බබාගේ තාත්තා නැත්තේ කියලා "අම්මා වටේ ගිහින් බඩ වෙලා දැන් තාත්තා කවුද කියලා හොයා ගන්න බෑ" කියලා පොඩි එකාට කියල දෙනවද? නෑ නේ බන් . . . එහෙම බැලුවම Game of Thrones වගේම ඔය ඉන්දියන් රෙද්දවලුත් +18 වෙන්න ඔ්නි . . . ඔය ඉන්දියන් රෙද්දවල් වල කතාව අැදගෙන යන්නේ ඔය වගේ ප්‍රශ්නයක් උඩනේ . . . එ් උනාට Game of Thrones කතාව යන්නේ Sex Scene මත නෙමේනේ . . . එ්කේ හෙන සංකීර්ණ කතාවක් තියෙනවා . . . හැබැයි හෙලුවෙන් ඉන්න ටික බලන්න ඔ්ක බලන එකෙක්ට එ්ක තේරෙන්නේ නෑ . . .
අන්න එ් නිසා තමා Game of Thrones ලෝක ප්‍රසිද්ධ TV Show එකක් වෙද්දි ඔය ඉන්දියන් කවුරුත් නොදන්න TV Show වෙන්නේ . . .
සුද්දට කඩේ ගියා නෙමෙයි . . . හිතෙන දේ කිව්වේ. . .
semi porn පෙන්නන්න කියපං කාටවත් කිසි හානියක් නැහැ..
මේව මහ ගෑනුන්ට හොද උනාට පොඩි අවුරුදු 15-16 උන්ට බලන්න හොද ඒව නෙවේ බං..
තනිකර බ්‍රේන් වොෂ් කිරිල්ලක් කරන්නෙ..
කාලකන්නි ඔවුන්ට නම් හෙන ගහනව..
සක්කිලි සිරස