සප්ලිමන්ට් ගැන මොකද කියන්නේ?

shammakalobo

Member
Oct 10, 2010
46
1
0
පාදුක්ක
සප්ලිමන්ට් ගැන කවුද දන්නේ? මොකද කියන්නේ?

සප්ලිමන්ට් කියත්දී මගේ ඔලුවේ ඉස්සර ඉඳන් තිබ්බේ බඩ අඩු කරගන්න ඳඟලන තඩි අපිට සප්ලිමන්ට් කියන්නේ ජිම් පප්පට අරිස්ටෙ වගේ කියලා. කවදාවත් ලැබැන්නේ නෑ. සූර පප්පා වගේ කෙට්ටු පොරවල් ඒක ගහලා ඇඟ දාලා එද්දී අපි තාමත් බඩ අඩු කරගන්න බැරුව ඳලනවා.

ඒත් පස්සේ පස්සේ දැනුම ලැබෙනකොට (හම්මේ දැනුම ඉතිම්) මේ මතය වැරදි බව දැන ගත්තා. කෙට්ටු එවුන්ට මාංශපේශී වර්ධනයට වගේම තඩි අපිට මාංශපේශී වර්දගන නොවන්නත් ශක්තිය(එනර්ජි) වැඩිකරගෙන වැඩි කැලරි, මේද ධනයක් කරගන්න, කාර්‍යක්ශම වෙන්නත්, සප්ලිමන්ට් තිබෙන බවත් දැන ගන්න ලැබුනා.

ඒ වගේම මේ සප්ලිමන්ට් , සෞඛ්‍ය අතින් හොඳ නෑ කියලාත් මතයක් ඉතින් තිබේ.

ඉතිං මගේ ප්‍රස්නේ, සාමාන්‍ය සිරුරක් තිබෙන(පොඩි බඩකුත් එක්ක) මම වගේ උන් ගන්න ඕනි pre workout Energy supliments

pre-banner-min.jpg


ද නැතිනම් lean musels වගේ හදන

bottle.png


මේ වාගේ ඒවාද?


මහත කෙට්ටු කාටත් අදාල යමක් දන්නවානම් කියලා දෙන්න කියලා ඔන්න මම ඉල්ලූවා...
 
Last edited:

vito

Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    you should look at your diet first to see whether you are eating enough to promote muscle growth. then if there are any lack of nutrition, then you should look at supplements.
    if your eating habits are not good, there is no point in going after supplements.
    btw supplements are not some miracle that's going to magically increase muscle mass.
    you can do without them
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩේ දෙයියෝ mussels හදාගන්න හොද සප්ලිමන්ට් එකක් කියපන්කො ?
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    Thanks

    Thanks machangla.

    එහෙනම් සපෝට් එකට තෑන්ක්ස්. තඩි අපි "වේ ප්‍රෝටීන්" ගත්තම මහත් වෙන්නේ නෑද්ද බන්? `Pre worikout just for energy `නිසයි ඈහුවේ.
     

    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    pre workout supplement nm ganna eke therumak na bn whey ekak wage ganin

    you should look at your diet first to see whether you are eating enough to promote muscle growth. then if there are any lack of nutrition, then you should look at supplements.
    if your eating habits are not good, there is no point in going after supplements.
    btw supplements are not some miracle that's going to magically increase muscle mass.
    you can do without them

    Thanks bro,
    The thing is, its very hard to do it by day today meals with this busy schedule. Thats why I tried to go for a supliment and got lost with Pre-Workouts and muscles build supplements.