සබන් පෙට්ටි කථාව......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සබන් පෙට්ටි කථාව......

    23885_616171418416044_625420625_n.jpg
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගොඩක් වටින කතාවක් මචං
    ගොඩක් ස්තූතියි පෝස්ට් කලාට...
    මේ වගේ සිද්ධි ඕන තරම් වෙනවා...
    ගොඩක් මේ වගේ ප්‍රායෝගික සරල විසදුම් එන්නේ ගොඩක් පොඩි මිනිස්සුන්ට
    මොකද එයාලගේ ජීවිතේ හරි සරලයි
    ගොඩක් දැනුම තියනවා...
    කස්ටිය දන්නවා ඇතිනේ කොළඹ ග්‍රහලෝකාගාරය හදද්දි වෙච්ච සිදුවීම...
    මුලු ග්‍රහලෝකාගාරයමයි කම්කරුවෝ ගානකගෙයි ජීවිතේ බේරුනේ එක මේසන් බාස් කෙනෙක් ප්‍රායෝගික දැනුම නිසා
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0

    story 1 kiyanna:frown: