සබන් මුදලාලි ගොඩ ගිහින්...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සබන් මුදලාලි ගොඩ ගිහින්...

    එලකිරි එකේ පොදු ළිදේ සබන් මුදලාලිව උඹල දන්නවද? ඒක පහුගිය දවස් වල පොලීසියෙන් අල්ලන් ගිහින් ඊයෙ තමයි ආයිත් ගෙදර ආවේ.
    දැන් මේ හොර සබන් මුදලාලි ගොඩ ගිහින්...
    උඹල දන්නවද මේ හොරාව? :shocked::shocked::shocked::shocked:

    image.php


    මේක අද එළකිරි එකේ පෝස්ට් 5000 ගහල. ඔක්කොම හැබැයි හොර පෝස්ට් තමයි. මොනව කරන්නද ඉතින්..අපි සෙට් වෙලා හොර මුදලාලිට සුබ පතල දාමු..

    CONGRATULATION ShanikDJ
    congratulation_812.gif


    එහෙනම් මෙන්න මචං මගෙන් උඹේ පෝස්ට් 5000 ට සුබ පැතුම් එකෙන්ම
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ShanikDJs