සබඳතා.තෑගි දෙනවද-ඇපෙන් බේරෙනවද2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් කාර්‍ය බහුලත්වය නිසා ගොඩක් වෙලාවට අපෙන් සම්බන්දකම් ගිලිහිලා තියෙනවා...
    ඒ වගේම දුරකථනය තියෙන නිසා සැප දුක අහන එක විතරක් කරලා ඒ අයව මුනගැහෙන එක ගොඩාක් අඩුකරලා තියෙන්නේ. අනිත් එක ලැබෙන නිවාඩුවේ තම්න්ගේ වැඩක් කරගෙන ඉන්නවා ඇරෙන්න නෑ ගෙවල් වල යන්නේ නෑ...මොකද හැමෝම ඉන්නේ ටිකක දුර.ලඟින් ඉන්න නෑයෝ කීප දෙනෙක් හිටියාට වැඩිය සම්බන්දකමක් නෑ...ඒ කාලෙයේ හිතවත් යාලුවෙක් සමග ගතකර එක ඊට වඩා වැදගත්...
     
    ow oya hari.....matath hithenne ehema...thama ..lankawe ona tharam jobs thiyenawa....eth sudusso nea...e wageema jobs nathi ayath innawa...eyalata sahathika thibbata danuma nea....mokada igena ganne igena gatha uthu dewl newei....habei..lamkawe samahara sarthaka privet schls wala uganwaneth me sylabus ekama thama.....eka nisa system ekata banala wadak nea....waraddda thiyenne...lamainta hari guidence ekak nea....
    Ex:-
    OL karanne ai lamai tution yanne....eke kisima terumak tieyena wadak da....

    tution yana welawe sport ekak hari wena bahira wadak hari karapu lamaya..pase honda thanakata yanwa...ai e??
    mamanam hithanne lankawe minissunge thiyena attitude eka nisa thama ada athi wela thiyena okkoma prashna athi wela thiyenna...anith eka meka wenna kotasakata wtharai.....
    දැකපු ගමන්ම මට තේරුනා ඔයාගේ සමාජ දැක්ම:):):).ඇත්තෙන්ම ඇයි මේ අදහස් පාලකයන් අතරට නොයන්නේ???:(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    මෑත කාලයේ ඉතාම දරුනු විදිහට අපේ ඥාති-හිතවත්කම් සෑහෙන ඈත්වෙලා නේද?:rolleyes::(
    අද අපිට වෙලාව නෑ.?
    ආර්ථික අමාරුකම් වැඩියි.?
    එක්කෝ නව තාක්ෂණය නිසා අපි ඈත් වෙලා.(හඬ-විඩියෝ දුරකථන..ආදී)

    1, එහෙමම කියන්නත් බෑ
    2, වෙලාව නැද්ද උවමනාවක් නැද්ද මන්දා...
    3, ඔව්
    4, ඕවට වැරැද්ද පටවන්න බෑනෙ..
     
    1, එහෙමම කියන්නත් බෑ
    2, වෙලාව නැද්ද උවමනාවක් නැද්ද මන්දා...
    3, ඔව්
    4, ඕවට වැරැද්ද පටවන්න බෑනෙ..
    :):lol:මම ඉතිං මොනව කියන්න මන්දා මේ උත්තරවලට!
    1එහෙම්ම ම කියන්නත් බෑ...කොහොම කියන්නද කියලා තේරෙන්නෙත් නෑ..මෙන්න මේක තමයි අපි හිතන්න ඕන.ඇයි මෙහෙම වුනේ?
    2පුදුම තරම් අපි ගැනම දුකයි නේද?මේ වෙලාව හදාගන්නෙ අපිමනේ?
    3 තාක්ෂණය අපට මිතුරෙක් නොවේද?එසේ නොවේනං මිතුරෙක් කර ගන්නෙ නැද්ද?
     
    ගනං ගන්නෙපා , මම පොඩි එකා නෙ.. :D
    :oo:හිත රිදෙන දෙයක් නං දෙඩුවේ නෑ ඔන්න හො‍ඳේ!
    අපි හිතමු ඇයි මෙහෙම වුනේ කියලා? මොකද දැන් කාලේ ට්‍රෙන්ඩ් එක තමයි වැරද්ද කාටහරි පටවන එක.;)
     

    SpongeBob*

    Member
    Mar 16, 2010
    172
    7
    0
    :oo:හිත රිදෙන දෙයක් නං දෙඩුවේ නෑ ඔන්න හො‍ඳේ!
    අපි හිතමු ඇයි මෙහෙම වුනේ කියලා? මොකද දැන් කාලේ ට්‍රෙන්ඩ් එක තමයි වැරද්ද කාටහරි පටවන එක.;)
    අප්පට සිරි මෙක බලලා ඔලුවෙ කැක්කුමත් හැදුනා මොලෙ විකර වෙන වැඩනෙ මෙහෙ වෙන්නෙ:shocked: panadol බොන්නත් හොද නැහැලු EK එකෙම තිබුනා :no:
    හරියන්නෙ නැහැ මෙක:eek: අපි වත් මෙ ක්‍රමය හරි ගස්සන්න ඔනි අනාගතෙ ගන හිතලාවත්:yes:
    අපරාදෙ ඔයා ජන්දෙ ඉල්ලන්න තිබුනෙ එහෙනම් අපි අනිවා ඔයට උදව් කරනවා ;)
    ඔයාට තියෙන්නෙ මාර අදහස් එවා ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් මෙ රට අසියාවෙ අස්චර්ය කරන්න තිබුනා:cool:මට කියන්න ගොඩක් දෙ තිබුනත් කියන්න වෙන්නෙ නැහැ:(
    දැන් රැ වෙලා නෙ
    සුබ රත්‍රියක් හැමොටම