සබරගමුව දුම්රිය මග.

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාම කුඩුගල්වත්තෙ කලු ගග උඩින් කෝච්චි යන්න හදපු පාලමනම් හොදට තියනව බන්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්නපුරේට ආයිත් රේල් පාර හදන්න යන කතාවක් තිබ්බ කලින් ආණ්ඩුව කාලෙත්.. දැන් කතාවක් වත් නෑ.. අනිවාරෙන්ම අවිස්සාවේල්ල වෙනකන් ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදි කරන්න ඕනේ.. එතකොට හයිලෙවල් පාරේ ට්‍රැෆික් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    sira wadak nah kata karala oka embilipitiya hambantota wenakn yanna thibba lane eka :growl: koeda ape ewwo eka galola rathnapura hatiye gewaluth hadala rail peela madi karala wage :(

    :( apaarada wada bn nathnam wadata yana minisusnta ehema sahenna wasi bn :(

    ඕක මොකක්ද බන්.. රත්නපුරෙ bus stand එකත් හැදුවෙ rail පාර උඩනේ බන්.. :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්නපුරේට ආයිත් රේල් පාර හදන්න යන කතාවක් තිබ්බ කලින් ආණ්ඩුව කාලෙත්.. දැන් කතාවක් වත් නෑ.. අනිවාරෙන්ම අවිස්සාවේල්ල වෙනකන් ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදි කරන්න ඕනේ.. එතකොට හයිලෙවල් පාරේ ට්‍රැෆික් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්

    හැබයි කොළඹ හරියේ ප්‍රදාන පාරවල් උඩින් වැටෙන රේල් පාරට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ

    එක්කෝ ගුවන් පාලම්
    නැත්නම් කෝච්චිය උමගකින්

    නැත්තන් ට්‍රැෆික් ඩබල් ට්‍රිබල් වෙයි බන්
    line දෙකක් ගියොත්
    තනි ලයින් එක ගිහින් උදේ හවස විතරක් ට්‍රෙන් යන line එක්ක double දැම්මොත් ඒ දාන එකේ වියදමවත් කවර කරන්න වැඩිපුර ට්‍රෙන් දුවවන්න වෙයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :( ehemada bn man hithwue food city eka hariye kiyala station eka thibbe :( aparade neda bn

    සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට.. :lol:

    සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්.. :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Food city එක තියන තෙන තමයි පරන bus stand එක තිබිල තියෙන්නෙ බන්..
    :baffled: ahhha
    na aluth bus stand eka kiyanne station eka. mama wena thread ekak dannam photo ekka. :)
    :dull: aparada wada
    සුද්දො රත්නපුරෙ මුවගමදි කලු ගග උඩින් හදපු පාලම 2004 වෙනකන් පාවිච්චි කලානෙ මචන්.. දැන් ඒක ගලවන්න හදනව බන්.. පවු බන්.. ලන්කාවෙ ඉන්ජිනේරුවො set එකක් දැන් අවුරුදු 4 ක ඉදන් ඒ පාලම ගලවන්න try කරනව තාම පාලමේ බාගයක්වත් ගලවගන්න් බැරි වෙලා බන් අපේ උන්ට.. :lol:

    සුද්ද ඒ පාලම හදල තියනව දැන් ඉන්න අපේ උන්ට හිතාගන්නවත් බැරි වෙන්න බන්.. :lol:
    pissuda bn balahanko parawal tika kapu ewa ugurta enawa thara dala thiyena widihen
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    TFS
    You must spread some Reputation around before giving it to Minimuthu Mora again.