සබරගමුව දුම්රිය මග.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නි‍යම ත්‍රෙඩ් එකක්. :cool:

    Shivantha123 අ‍යි‍යා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා උඩුපුස්සැල්ලාව රේල් පාර ගැන 2011දි විතර.:rolleyes:

    Rep+
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    KV LINE

    I was lucky enough to travel to Opanayaka either a day or two before the line shut down beyond Avissawella. KV line runs along our back fence in Kottawa, since I was a little kid I can recognize the train engines by the noise or the horn. Opanayaka train comes to panninpitiya around 10.30 in the morning (leave Fort at 9.30 am), and reach Opanayaka around 7.00pm. It's only 85 miles journey, but it takes around 9 1/2 hours.

    This line was earmarked to shut down for long long time, but somehow survived until the day mentioned in your article. My father was telling all along, this is not going to shut down, until he finds out 2-3 days before the scheduled day, this time it's going to happen.

    The very next day we all went to Colombo fort and get in the train, because my father wants us to go the whole length of the journey.

    It's almost a ghost train, few passengers in each compartment, and by the time we reach Avissawella, head guard and underguard both spoke with us (because at each station we got down and move in to another compartment) and allow me to ride in the guard wagon.

    This was the last trip to opanayaka by this crew, and they wants to farewell this line by having some arrack on board the guard wagon. When we reach Opanayaka it was a ghost town too. Nowhere to spend the night, no any hotels to eat, on top of everything no electricity too. Even the station being a train terminus, it's being light up with kerosene lamps and torches (wilakku or pandam).

    Even before we reach opanayaka the guards invite us to spend the night in their railway accommodation, and when we get in there, they send a station worker with my father to find some food for us. They all enjoy whole night drinking, singing etc, and next morning we came back on the same train with the same crew.

    I salute my late father for taking us this unforgettable journey, because many people not had the trustworthy information regarding the shut down date.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    Yes you are very lucky you had a chance to ride the entire line. By that time was not even born. I had the chance to ride from Awissawella to Nugegoda in 1990. Being a fan of the Narrowgauge railways of Sri Lanka, I was lucky enough at least for that chance. If you have any other information, please share with me.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    I was lucky enough to travel to Opanayaka either a day or two before the line shut down beyond Avissawella. KV line runs along our back fence in Kottawa, since I was a little kid I can recognize the train engines by the noise or the horn. Opanayaka train comes to panninpitiya around 10.30 in the morning (leave Fort at 9.30 am), and reach Opanayaka around 7.00pm. It's only 85 miles journey, but it takes around 9 1/2 hours.

    This line was earmarked to shut down for long long time, but somehow survived until the day mentioned in your article. My father was telling all along, this is not going to shut down, until he finds out 2-3 days before the scheduled day, this time it's going to happen.

    The very next day we all went to Colombo fort and get in the train, because my father wants us to go the whole length of the journey.

    It's almost a ghost train, few passengers in each compartment, and by the time we reach Avissawella, head guard and underguard both spoke with us (because at each station we got down and move in to another compartment) and allow me to ride in the guard wagon.

    This was the last trip to opanayaka by this crew, and they wants to farewell this line by having some arrack on board the guard wagon. When we reach Opanayaka it was a ghost town too. Nowhere to spend the night, no any hotels to eat, on top of everything no electricity too. Even the station being a train terminus, it's being light up with kerosene lamps and torches (wilakku or pandam).

    Even before we reach opanayaka the guards invite us to spend the night in their railway accommodation, and when we get in there, they send a station worker with my father to find some food for us. They all enjoy whole night drinking, singing etc, and next morning we came back on the same train with the same crew.

    I salute my late father for taking us this unforgettable journey, because many people not had the trustworthy information regarding the shut down date.

    wow... that was great.. salute to your father who was taken you that tour... Im sure that was a fun trip.. :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට මචං..
    රත්නපුරෙ රේල් පාර වහන්න ඇත්තටම හේතු උනේ මොකක්ද කියල දන්නවද ?
    Rep++++++
    TFS

    • Like
    Reactions: Minimuthu Mora

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ගොඩක් වටිනා පොස්ට් එකක් මචන් .

    අපි විසින් නැති කරගත් අපේම මහාර්ග සම්පතක් කිවොත් මම නිවැරදි මට හිතෙන්නේ .

    මේ දුම්රිය මාර්ග දෙක අපිට අද තිබුන නම් එකේ වටිනාකම මහා මෙරක් .
    එංගලන්තය අදටත් දුක් වෙනවා V 2 rail car එකට උන දේ ගැන .

    පටු ආමාන දුම්රිය කියන්නේ විශාල සම්පතක් . 1995 වෙද්දී ලෝකෙම වාෂ්ප දුම්රිය නඩත්තුව සදහා හිටපු පරණම සේවක මණ්ඩලය හිටියේ අපිට . අත්දැකීම් බහුලම . ඒ අය ක්‍රමමයෙන් විශ්‍රාම ගියාම මේ සේවයට විනාශය උදා උනා .

    සින්ගපුරුවේ නිර්මාතෘ ලි ක්වාන් යූ අතීතයේ අපේ රටට පැමිණි වෙලාවක උදුපුස්සල්ලව මාර්ගයේ ගියා කියල ඒතුමාගේ ලිපියක සදහන් වෙනවා .
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පට්ට මචං..
    රත්නපුරෙ රේල් පාර වහන්න ඇත්තටම හේතු උනේ මොකක්ද කියල දන්නවද ?
    Rep++++++
    TFS

    එක එක කතා කියනවා.
    මේ ට්‍රැක් එක බඩු ප්‍රරවාහනයට හදපු එකක්. ඒ නිසා මන්දාගාමීයි. පටු ආමාන නිසා බඩු ගිනියන්න පුලුවන් පොඩ්ඩයි. මගී ප්‍රවාහනයට යොදන්න බෑ. පය 9-10 අතර යනවා කොඋවෙ ඉදන් ඌපනායකට. බස් එකකට උපරිම පැය හතරයි.
    දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ගල් අගුරු ලාභාදායී උනේ නෑ .
    ආසන්නම හේතුව නම් දේශපාලනිකයි. මම ඒක මීකෙ ඉස්සෙල්ලා කොටල තියෙනව.
    ඕක බ්‍රොඩ්ගේජ් කරන්න ප්‍රොපොසල් එකක් තිබ්බා. උනේ නෑ.
    ඔය පාරට ඒ පැත්තෙ මිනිස්සු හරි ආදරෙයි. ඔය පාර ගලවන්න එපා කියල මිනිස්සු මණ්ඩප්පඉඅය්ක් අගහගෙන පිරිත් කිව්වලු ඕපනායක. පිරිත ඉවර වෙනකම් ඉදල පාර ගලවන් ගිහින්. :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගොඩක් වටිනා පොස්ට් එකක් මචන් .

    අපි විසින් නැති කරගත් අපේම මහාර්ග සම්පතක් කිවොත් මම නිවැරදි මට හිතෙන්නේ .

    මේ දුම්රිය මාර්ග දෙක අපිට අද තිබුන නම් එකේ වටිනාකම මහා මෙරක් .
    එංගලන්තය අදටත් දුක් වෙනවා V 2 rail car එකට උන දේ ගැන .

    පටු ආමාන දුම්රිය කියන්නේ විශාල සම්පතක් . 1995 වෙද්දී ලෝකෙම වාෂ්ප දුම්රිය නඩත්තුව සදහා හිටපු පරණම සේවක මණ්ඩලය හිටියේ අපිට . අත්දැකීම් බහුලම . ඒ අය ක්‍රමමයෙන් විශ්‍රාම ගියාම මේ සේවයට විනාශය උදා උනා .

    සින්ගපුරුවේ නිර්මාතෘ ලි ක්වාන් යූ අතීතයේ අපේ රටට පැමිණි වෙලාවක උදුපුස්සල්ලව මාර්ගයේ ගියා කියල ඒතුමාගේ ලිපියක සදහන් වෙනවා .

    :(
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    එක එක කතා කියනවා.
    මේ ට්‍රැක් එක බඩු ප්‍රරවාහනයට හදපු එකක්. ඒ නිසා මන්දාගාමීයි. පටු ආමාන නිසා බඩු ගිනියන්න පුලුවන් පොඩ්ඩයි. මගී ප්‍රවාහනයට යොදන්න බෑ. පය 9-10 අතර යනවා කොඋවෙ ඉදන් ඌපනායකට. බස් එකකට උපරිම පැය හතරයි.
    දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ගල් අගුරු ලාභාදායී උනේ නෑ .
    ආසන්නම හේතුව නම් දේශපාලනිකයි. මම ඒක මීකෙ ඉස්සෙල්ලා කොටල තියෙනව.
    ඕක බ්‍රොඩ්ගේජ් කරන්න ප්‍රොපොසල් එකක් තිබ්බා. උනේ නෑ.
    ඔය පාරට ඒ පැත්තෙ මිනිස්සු හරි ආදරෙයි. ඔය පාර ගලවන්න එපා කියල මිනිස්සු මණ්ඩප්පඉඅය්ක් අගහගෙන පිරිත් කිව්වලු ඕපනායක. පිරිත ඉවර වෙනකම් ඉදල පාර ගලවන් ගිහින්. :(

    ඕපනයිකෝ පච්චත්තන් වේදී සබ්බෝ කියන්නේ ඕකට තමයි...ඕපනායක පාර ගලවල, දැන් පසුතැවෙනවා....​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එක එක කතා කියනවා.
    මේ ට්‍රැක් එක බඩු ප්‍රරවාහනයට හදපු එකක්. ඒ නිසා මන්දාගාමීයි. පටු ආමාන නිසා බඩු ගිනියන්න පුලුවන් පොඩ්ඩයි. මගී ප්‍රවාහනයට යොදන්න බෑ. පය 9-10 අතර යනවා කොඋවෙ ඉදන් ඌපනායකට. බස් එකකට උපරිම පැය හතරයි.
    දෙවන ලෝක යුද්දෙන් පස්සෙ ගල් අගුරු ලාභාදායී උනේ නෑ .
    ආසන්නම හේතුව නම් දේශපාලනිකයි. මම ඒක මීකෙ ඉස්සෙල්ලා කොටල තියෙනව.
    ඕක බ්‍රොඩ්ගේජ් කරන්න ප්‍රොපොසල් එකක් තිබ්බා. උනේ නෑ.
    ඔය පාරට ඒ පැත්තෙ මිනිස්සු හරි ආදරෙයි. ඔය පාර ගලවන්න එපා කියල මිනිස්සු මණ්ඩප්පඉඅය්ක් අගහගෙන පිරිත් කිව්වලු ඕපනායක. පිරිත ඉවර වෙනකම් ඉදල පාර ගලවන් ගිහින්. :(

    :(:(:(
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    පට්ට :)
    මමත් රත්නපුරේ...ඒත් ඔච්චර ලොකු විස්තරයක් දැනගෙන හිටියේ නෑ...අදටත් රත්නපුරේ යනකොට කෝච්චී පාරේ ඉතුරු වෙලා තියෙන සලකුණු බල බල තමා යන්නේ
    :love: :love:
     
    waligamaya

    Well-known member
  • දැන් රත්නපුර පස්නවතුන තියෙන්නේ පැරණි දුම්රිය පොලේ. ගැටහැත්තේ මින්නානේ මගේ බැක්ජෙක්ගේ ගෙදර පිටපස්සෙන් පරණ දුම්රිය පර තියනව ඒ හරියේ පරණ පාරේ ලකුණක් හරි තියෙන්නේ උන්ගේ ගේ මායිමේ. පොඩි පාලමක් තියනව. අනිත් ඒවා ඔක්කොම මිනිස්සු අල්ලාගෙන