සබරගමුව දුම්රිය මග.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ ගෙවල් තියෙන්නේ කහවත්ත ස්ටේෂන් එක කිට්ටුවමයි...තාත්ත කියනව හෙට කොළබට යන්න ඕනි නම් අද උදේ කෝච්චියේ නගින්න ඕනිලු...කහවත්තේ ඉදන් රත්නපුරට යන්නත් පෑය 5-6ක් විතර යනවලු..

    ගෙවල් පෑත්තෙ අයියා කෙනෙක් කියනව එයාලගෙ ගෙදර රොටී හෑදුවම රොටියෙ CGR කියල සීල් එක වදිනවලු...CGR එකේ sign බොර්ඩ් එකකලු රොටී පුච්චන්නේ

    ෆෝන් නම්බර් එක දීපන් වෙලාවක ඇවිත් තාත්තාව ඉන්ටවීව් කරන්න ඕනි. :)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Good post.
    My primary education was done in a small school by the side of this narrow gauge line. We used to run to see these trains. Sorry to see them decay. I would have seen most of them as there were only very few trains in this line and they mostly operated on office hours.
    There is a big issue in this line as there are most number of level crossings on this line and lot of people have already lost their lives due to poor visibility of the train and engine drivers not tooting horn as required , when they arrive a level crossing. If a fast train is introduced there will not be possibility of this as some of these level crossings are very close by.
    If this line is to be improved lot of planning is needed. Lot of acquisition is needed and all squatters needed to be relocated. These people have lived in these for over one generation and cannot be evicted using only military or police power. Adequate safety measures should be taken for adjoining schools, hospitals, level crossings etc.
    If not it would be another tragedy like the garbage mountain!

    very well said!!!!:)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය උඩුපුස්සැල්ල්ව පාරේ දුවප ගැරට් engine එක එපරටමයි හැදුවේ ලෝකෙටම තිබුනේ මෙහෙ විතරයි එකත් අපේ උන් යකඩ වලට කපුවා

    වැරදි මතයක් සහෝ. ලංකාවෙ තිබ්බ එකම පටු ආමාන ගැරට් එන්ජිම උනාට ලෝකෙ තව පටු ආමාන ගැරට් එන්ජින් තියෙනවා. යකඩ වලට කපන්න ඉස්සෙල්ල ඕක ඕපනායක පරෙ දුවල තියෙනව. කිසිම ජායාරූපයක් නම් හොයාගන්න නෑ හැබැයි. මේ තියෙන්නෙ පටු ආමාන ගැරට් එන්ජිමක් ඕස්ට්‍රේලියාවෙ තියෙන. අපේ එකත් මේ වගෙ ගොඩක් දුරට.:)

    https://www.youtube.com/watch?v=r_AhsAqO09k
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    කුරුවිට ඉඳන් රත්නපුරටම තාම පරණ rail පාර පාවිච්චි කරනවා සාමාන්‍ය පාරක් විදියට. අනවසර පදිංචි කාරයෝ දිගම හැබැයි. සුද්ද හදපු පාලම් තාම පාවිච්චි කරනවා. අවිස්සාවේල්ලට rail පාර හරියට හදනකන් රත්නපුරේ ට දාල වෙඩක් නෑ, හැබැයි කවද හරි හැදුවනම් 122 පාරේ traffic එක ගොඩක් අඩු කරන්න තිබුන. මන් ගාවත් photo ඇති හබ්ම්බුන වෙලාවක දැන්නම් මචන්.
    ගූඩ් පොස්ට් මචන්!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Good Work Bro!

    කුරුවිට ඉඳන් රත්නපුරටම තාම පරණ rail පාර පාවිච්චි කරනවා සාමාන්‍ය පාරක් විදියට. අනවසර පදිංචි කාරයෝ දිගම හැබැයි. සුද්ද හදපු පාලම් තාම පාවිච්චි කරනවා. අවිස්සාවේල්ලට rail පාර හරියට හදනකන් රත්නපුරේ ට දාල වෙඩක් නෑ, හැබැයි කවද හරි හැදුවනම් 122 පාරේ traffic එක ගොඩක් අඩු කරන්න තිබුන. මන් ගාවත් photo ඇති හබ්ම්බුන වෙලාවක දැන්නම් මචන්.
    ගූඩ් පොස්ට් මචන්!


    හිතුවක්කාරයා;21590224 said:

    පට්ට You must spread some Reputation around before giving it to Minimuthu Mora again.

    thanks :)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    පටු ආමාන oya wchne thruma nthuwa wdi dyk thrune nha bn...


    Bt ela post eka :love:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    පටු ආමාන oya wchne thruma nthuwa wdi dyk thrune nha bn...


    Bt ela post eka :love: