සබරගමුව දුම්රිය මග.

JCT

Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    කුරුවිට ඉඳන් රත්නපුරටම තාම පරණ rail පාර පාවිච්චි කරනවා සාමාන්‍ය පාරක් විදියට. අනවසර පදිංචි කාරයෝ දිගම හැබැයි. සුද්ද හදපු පාලම් තාම පාවිච්චි කරනවා. අවිස්සාවේල්ලට rail පාර හරියට හදනකන් රත්නපුරේ ට දාල වෙඩක් නෑ, හැබැයි කවද හරි හැදුවනම් 122 පාරේ traffic එක ගොඩක් අඩු කරන්න තිබුන. මන් ගාවත් photo ඇති හබ්ම්බුන වෙලාවක දැන්නම් මචන්.
    ගූඩ් පොස්ට් මචන්!

    Ko photos?
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :dull:මේවා දකිද්දි දුකත් හිතෙනවා බං...ලස්සනට දියුණු කරන්න තිබුණ රටක්... අපේ රට කෑවා.... මොනා වුනත් හොද පෝස්ට් එකක් තැන්ක්ස් උඹට...
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටසිරි.. සිරා ත්‍රෙඩ් එකක්නේ..:cool:
    හැබැයි ඒ කාලේ ආව කෝච්චි අමු යකඩ ගොඩවල් උනාට පට්ට භාණ්ඩ නේද..?:rolleyes:
    අර නුවර දුවන රතුයි කොළයි කෝච්චිය අපි පොඩි කාලේ ඉඳලම තාම දුවනවනේ..:love:
    ඕවා දිරලා යන්න නොදී තියා ගන්නවනම් මරු..
    දුවන කෝච්චි ටික පිළිවෙලකට තියා ගන්න බැරි එකේ, එක අතකට පරණ ඒවා මේන්ටේන් කරන්න කොහොමත් බැරුව ඇති...:sorry:
    +Rep​