කුරුවිට ඉඳන් රත්නපුරටම තාම පරණ rail පාර පාවිච්චි කරනවා සාමාන්‍ය පාරක් විදියට. අනවසර පදිංචි කාරයෝ දිගම හැබැයි. සුද්ද හදපු පාලම් තාම පාවිච්චි කරනවා. අවිස්සාවේල්ලට rail පාර හරියට හදනකන් රත්නපුරේ ට දාල වෙඩක් නෑ, හැබැයි කවද හරි හැදුවනම් 122 පාරේ traffic එක ගොඩක් අඩු කරන්න තිබුන. මන් ගාවත් photo ඇති හබ්ම්බුන වෙලාවක දැන්නම් මචන්.
ගූඩ් පොස්ට් මචන්!


