සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

Max_r

Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    RePost බුවා;15611564 said:
    අඩෝ තොපිට පිස්සුද බොලවූ....
    මේ වගේ සල්ලි බාගේ තියෙන (හැබැයි ඉන්ටර්නෙට් යන්නේ caffe එකෙන්, එකවෙනම කතාවක්,). Al වලින් ලංකාවේ හොදම result දාපු (හැබැයි ඒවාට select වෙලානති නිසා private කරන, එක වෙනම කතාවක්....), කැම්පස් ගියපු උන්ටත් වඩා rag එක දන්නා (කැම්පස් එකක පස් පාගල නැති බව ඇත්ත, එක වෙනමකතාවක්,), rag උණු උන්ට වඩා ඒ ගැන දුක (rag උන් නැති බව ඇත්ත, එක වෙනම කතාවක්....), මේ වගේ සුපිරි පොරකට (හාල්පාරුවෙක් තමා ,එක වෙනම කතාවක්.) මෙහෙම වට කරන බනිනවද? (මේකත් වෙනම කතාවක්.... :D:D:D)

    :P paw oiii ;)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකේ ඇත්ත නැත්ත හොයමු. නිකන් ගහ මරාගන්න නැතුව. සබරගමුවේ කවුරුවත් නැද්ද එළකිරි එකේ ?
    රැග් නම් ගොඩක් යුනිවර්සිටි වල තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ ඒකේ විදිහයි ප්‍රමාණයයි. මේ සිද්දිය ගැන ලොකු ප්‍රචාරයක් නම් ගියේ නෑ මම හිතෙන විදිහට.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේකේ ඇත්ත නැත්ත හොයමු. නිකන් ගහ මරාගන්න නැතුව. සබරගමුවේ කවුරුවත් නැද්ද එළකිරි එකේ ?
    රැග් නම් ගොඩක් යුනිවර්සිටි වල තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ ඒකේ විදිහයි ප්‍රමාණයයි. මේ සිද්දිය ගැන ලොකු ප්‍රචාරයක් නම් ගියේ නෑ මම හිතෙන විදිහට.

    දිළුම සබරේ.
    උ මෙහෙම එකක් උනේ න කියද්දිනේ හැන්කොක් කියන්නේ උනේ කියල.
    මෙතන ඉන්න අපි ඔක්කොම වගේ කැම්පස් උන්, හැන්කොක් ඇරෙන්න..
    එත් හන්කොක්ට තමා කම්පස් ගැන කැක්කුම...
    එකත් බොරු කැක්කුමක්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    හහ් හහ් හා
    උඹල මම project euler එකේ ප්‍රශ්ණ් 4 ක් ඉවර කරල එනකන්ම මෙතන කාලකන්ණි වුණාද? අති විශිෂ්ඨයි සෙබළුනි. :cool::cool::lol::lol:

    මම ඊළඟ එකත් කරල එනකන් තව පෝස්ට් දාපන්.
    පිටු 3ක් වත් ගිහින් තිබ්බෙ නැත්තං තරහයි ඕං.:frown::frown:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    හහ් හහ් හා
    උඹල මම project euler එකේ ප්‍රශ්ණ් 4 ක් ඉවර කරල එනකන්ම මෙතන කාලකන්ණි වුණාද? අති විශිෂ්ඨයි සෙබළුනි. :cool::cool::lol::lol:

    මම ඊළඟ එකත් කරල එනකන් තව පෝස්ට් දාපන්.
    පිටු 3ක් වත් ගිහින් තිබ්බෙ නැත්තං තරහයි ඕං.:frown::frown:

    ඔබ වහන්සෙ දැකිමත් මගෙ හිතට මාර සතුටක් :D
    මොකො කතරගම පැත්තෙ ගියෙ නැතෙයි දේවයන් වහන්සෙ??? :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔබ වහන්සෙ දැකිමත් මගෙ හිතට මාර සතුටක් :D
    මොකො කතරගම පැත්තෙ ගියෙ නැතෙයි දේවයන් වහන්සෙ??? :rofl::rofl:

    යකෝ දැන් මම මේකට addict වෙලා වගේ ඕයි. free time එකක් හම්බ වුණ ගමන් දුවගෙන එන්නේ හැන්කොක් කාරය දෙන ආතල් බලන්න. :D:D
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    boy%20eating%20popcorn.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    owa kanna epa man wage munchee kome kaka mun kalakanni wenawa balahan:rofl::rofl:

    thawa 1k iwarai:rofl:

    :rofl::rofl::rofl:
    ගනන් හදන්න තරම් රිදිලා :rofl:

    මෙහ් උබ මෙ ත්‍රෙඩ් එකෙ මුල් පිටු වල කොමෙන්ට් කරන කොට කාලය නෙවෙද ගියෙ :P:P

    පව් අනාතයා
    අන්තිම පිටු වල අනාත වේගන එන කොට කොකාව ඩුසනය වෙන කොට අනිත් උන් කාලකන්නි වෙලා :sorry::sorry::sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :rofl::rofl::rofl:
    ගනන් හදන්න තරම් රිදිලා :rofl:

    මෙහ් උබ මෙ ත්‍රෙඩ් එකෙ මුල් පිටු වල කොමෙන්ට් කරන කොට කාලය නෙවෙද ගියෙ :P:P

    පව් අනාතයා
    අන්තිම පිටු වල අනාත වේගන එන කොට කොකාව ඩුසනය වෙන කොට අනිත් උන් කාලකන්නි වෙලා :sorry::sorry::sorry::sorry:

    aa e tike hit ad bala bala hitiye:rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :rofl::rofl::rofl:
    ගනන් හදන්න තරම් රිදිලා :rofl:

    මෙහ් උබ මෙ ත්‍රෙඩ් එකෙ මුල් පිටු වල කොමෙන්ට් කරන කොට කාලය නෙවෙද ගියෙ :P:P

    පව් අනාතයා
    අන්තිම පිටු වල අනාත වේගන එන කොට කොකාව ඩුසනය වෙන කොට අනිත් උන් කාලකන්නි වෙලා :sorry::sorry::sorry::sorry:
    මූ මොනවද බන් හදන ගණන්. ඕ ලෙවල් පාපාපා කෝකෝපා වෙන්න ඇති. :rofl::rofl: