RePost බුවා;15611564 said:අඩෝ තොපිට පිස්සුද බොලවූ....
මේ වගේ සල්ලි බාගේ තියෙන (හැබැයි ඉන්ටර්නෙට් යන්නේ caffe එකෙන්, එකවෙනම කතාවක්,). Al වලින් ලංකාවේ හොදම result දාපු (හැබැයි ඒවාට select වෙලානති නිසා private කරන, එක වෙනම කතාවක්....), කැම්පස් ගියපු උන්ටත් වඩා rag එක දන්නා (කැම්පස් එකක පස් පාගල නැති බව ඇත්ත, එක වෙනමකතාවක්,), rag උණු උන්ට වඩා ඒ ගැන දුක (rag උන් නැති බව ඇත්ත, එක වෙනම කතාවක්....), මේ වගේ සුපිරි පොරකට (හාල්පාරුවෙක් තමා ,එක වෙනම කතාවක්.) මෙහෙම වට කරන බනිනවද? (මේකත් වෙනම කතාවක්....)
paw oiii 






