නෑ බකට් එක නෙවෙයි මචන්. මේක මට දැන ගන්න ලැබුනේ දැන් අවුරුදු 5කට විතර කලින්. රැග් එහෙම උනාට එළියේ සිගරට් එකක්වත් බොන්න බෑ. හැබැයි හොස්ටල් ඇතුලේ අම්බානෙකට බොනවා කට්ටිය. කෙල්ලෝ කලිසන් අදින්නේ නෑ කැම්පස් එකේ. හැබැයි කෙල්ලොන්ගේ කාඩ් කුණුහරප අනිත් පැත්ත ගහල හැමකෙනාගෙම. ඒ දවස් වල නං එහෙමයි. දැන් වෙනස් වෙලාද දන්නේ නෑ.RePost බුවා;15587611 said:බකට් එක කියල එකක් තියෙනවනේ සහෝ,,,
මොනාද මේ ඇසින් දුටු සාක්ෂි හමුවේ එළියට එන බකට්....![]()
රජ්ජුරුවෝ;15587731 said:නෑ බකට් එක නෙවෙයි මචන්. මේක මට දැන ගන්න ලැබුනේ දැන් අවුරුදු 5කට විතර කලින්. රැග් එහෙම උනාට එළියේ සිගරට් එකක්වත් බොන්න බෑ. හැබැයි හොස්ටල් ඇතුලේ අම්බානෙකට බොනවා කට්ටිය. කෙල්ලෝ කලිසන් අදින්නේ නෑ කැම්පස් එකේ. හැබැයි කෙල්ලොන්ගේ කාඩ් කුණුහරප අනිත් පැත්ත ගහල හැමකෙනාගෙම. ඒ දවස් වල නං එහෙමයි. දැන් වෙනස් වෙලාද දන්නේ නෑ.
RePost බුවා;15587698 said:උබ බුරුව කියල මරන්නද?
කවුද කිව්වේ මම සබරේ කියල..
මම රුහුණේ E-Fac,,,,,
දන්නා දේ විතරක් කතා කරන්න,,,
නැත්නම් දැන් වගේ දිගටම ඇන ගන්න වෙයි,,,,



උබ මේ කියන්නේ අවුරුදු ගානකට කලින් සිද්දියක් වෙන්න ඇති........ දැන් සබරගමුවේ rag නෑ මචන්......
ආ උඹ නෙමෙයිද සබරගමුවෙ. bc dilum ද කොහෙද එහෙනම්.
ෆැකල්ටියත් කියන්න ඕනෙ නෑ පුතේ![]()
RePost බුවා;15587725 said:Sri Lankan Ranking
World Rank
University
1
2150
University of Moratuwa
2
2255
University of Colombo
3
2353
University of Ruhuna
4
2973
University of Peradeniya
5
4508
University of Kelaniya
6
5969
University of Sri Jayewardenepura
7
8163
University of Jaffna
8
8509
National Institute of Education Sri Lanka
9
8708
Open University of Sri Lanka
10
10538
Sabaragamuwa University
11
11258
Sri Lanka Institute of Information Technology
http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html
උබ මෝඩයා තමා...
අඩුම ගැනේ ක ගහන්න කලින් ගුගල් එක search කරන්න වත් ඉගෙන ගනින්,,,
දැන් කවුද ජබුක් කියල කියන්න ඕනේ නැනේ,,,,
ඒක තමයි මචන්. දැන් ගොඩක් වෙනස් ඊට වඩා..........රජ්ජුරුවෝ;15587749 said:ඔව් අවුරුදු 5කට විතර කලින්.
RePost බුවා;15587725 said:Sri Lankan Ranking
World Rank
University
1
2150
University of Moratuwa
2
2255
University of Colombo
3
2353
University of Ruhuna
4
2973
University of Peradeniya
5
4508
University of Kelaniya
6
5969
University of Sri Jayewardenepura
7
8163
University of Jaffna
8
8509
National Institute of Education Sri Lanka
9
8708
Open University of Sri Lanka
10
10538
Sabaragamuwa University
11
11258
Sri Lanka Institute of Information Technology
http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html
උබ මෝඩයා තමා...
අඩුම ගැනේ ක ගහන්න කලින් ගුගල් එක search කරන්න වත් ඉගෙන ගනින්,,,
දැන් කවුද ජබුක් කියල කියන්න ඕනේ නැනේ,,,,




මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.

ආ උඹ නෙමෙයිද සබරගමුවෙ. bc dilum ද කොහෙද එහෙනම්.
ෆැකල්ටියත් කියන්න ඕනෙ නෑ පුතේ![]()
RePost බුවා;15587735 said:අපොයි,
බකට් එක ගැන අහල නැති එකෙක්නෙ කැම්පස් ගැන කතා කරන්නේ....




බලල තමයි කතා කලේ.
සබරගමුවෙ දෙන රැග් එක්ක සසඳනකොට අර 1200 ගාණ ගියත් SLIIT ඔයිට වඩා උඩින්.
බලපන් මෙච්චර චාටර් කන SLIIT එකත් එතනටම ඇවිල්ලනෙ. හෙට අනිද්ද ඕක ඇද්දුවොත් කැම්පස් එකම සදා ජබුක්™
මොකද SLIIT එකෙන් නැවැත්තුවෙ?
එකට යටින් තියන කැම්පස් එක පෙන්නන්න ලැජ්ජයිද![]()


RePost බුවා;15587744 said:
අපෙත් මචන් එළියේ සිගරට බොන්නේ න, කොට කලිසම්, සරම් ඇදගෙන පාරේ යන්නේ න,,,
ඒ මචන් අපේ සම්ප්රදාය,,,
එහෙම කියල නොබී ඉන්නේ න,,,
වාත් කාලේ තමා මචන් ඔය කියන කාර්ඩ් එක දන්නේ,,,
එක බකට් එකෙන් පස්සේ ඉවරයි..
අනික කාවවත් බලෙන් වාත කරන්නේ න,
අකමැති යට එන නැතුව ඉන්න පුළුවන්,,,,,
චා pot වල චා terms.
who cares
බුබුක්™![]()
RePost බුවා;15587511 said:අපොයි, මේ රටේ තව ඉන්නවනේ උබල වගේ මේවා විශ්වාස කරන උන්,,,
මට නම් ලොවෙත් sure උබ කැම්පස් එකකට නෙවෙයි, ඒ ලගකට වත් ගියපු එකෙක් නම් නෙමෙයි...
මෙහෙම ජාති කැම්පස් වල කරන්න පුළුවන් නම් බැරියැ,,,,
අනේ උබලත් මේවා විශ්වාස කරනවනේ කොහේ හරි සයිට් එකක තිබ්බ පලියට....

රජ්ජුරුවෝ;15587781 said:ඔව් බලෙන් කරන්නේ නැති එක ඇත්ත. ඒකත් කොල්ලෝ කිව්වා. කව්රු හරි මොකක් හරි කරන්න බෑ කිව්වොත් පැත්තකින් බලන් ඉන්න කියල අනිත් අයට කරනවලු. එතකොට නිකන්ම කරනවලු. මන් දැකපු ලොකුම කැම්පස් එකක් ඕක ඉන්න ළමයි ප්‍රමානෙට සාපේක්ෂව. දැන් නං ළමයිනුත් වැඩිද දන්නේ නෑ. ප්‍රේමදාස ජනාධිපති ඉස්සර මොකක් හරි වැඩකට හදපු එකක් තමා කැම්පස් එකක් බවට හරවලා තියෙන්නේ පස්සේ. එහෙම තමා කට්ටිය කිව්වේ.
මෙව්වා කෙබරද බන් රෙපෝස්ට් මල්ලී ...
RePost බුවා;15587771 said:උබල වගේ උන්ට faculty එක නොකිය කොහොමද?
උබල හිතන් ඉන්නේ මේකේ ඉන්න පොරවල් උබල කියලනේ,,,
දැන් බලන්න පැටියෝ මගේ කැම්පස් එකේ ranking 10000න් වැඩි කරලා එත ඔයාගේ එකට වඩා අඩුද කියල......










