සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

May 19, 2013
1,864
81
0
RePost බුවා;15587611 said:
බකට් එක කියල එකක් තියෙනවනේ සහෝ,,,
නෑ බකට් එක නෙවෙයි මචන්. මේක මට දැන ගන්න ලැබුනේ දැන් අවුරුදු 5කට විතර කලින්. රැග් එහෙම උනාට එළියේ සිගරට් එකක්වත් බොන්න බෑ. හැබැයි හොස්ටල් ඇතුලේ අම්බානෙකට බොනවා කට්ටිය. කෙල්ලෝ කලිසන් අදින්නේ නෑ කැම්පස් එකේ. හැබැයි කෙල්ලොන්ගේ කාඩ් කුණුහරප අනිත් පැත්ත ගහල හැමකෙනාගෙම. ඒ දවස් වල නං එහෙමයි. දැන් වෙනස් වෙලාද දන්නේ නෑ.
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රජ්ජුරුවෝ;15587731 said:

    අපෙත් මචන් එළියේ සිගරට බොන්නේ න, කොට කලිසම්, සරම් ඇදගෙන පාරේ යන්නේ න,,,
    ඒ මචන් අපේ සම්ප්‍රදාය,,,
    එහෙම කියල නොබී ඉන්නේ න,,,
    වාත් කාලේ තමා මචන් ඔය කියන කාර්ඩ් එක දන්නේ,,,
    එක බකට් එකෙන් පස්සේ ඉවරයි..
    අනික කාවවත් බලෙන් වාත කරන්නේ න,
    අකමැති යට එන නැතුව ඉන්න පුළුවන්,,,,,
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587698 said:
    උබ බුරුව කියල මරන්නද?
    කවුද කිව්වේ මම සබරේ කියල..
    මම රුහුණේ E-Fac,,,,,
    දන්නා දේ විතරක් කතා කරන්න,,,
    නැත්නම් දැන් වගේ දිගටම ඇන ගන්න වෙයි,,,,

    ආ උඹ නෙමෙයිද සබරගමුවෙ. bc dilum ද කොහෙද එහෙනම්.
    ෆැකල්ටියත් කියන්න ඕනෙ නෑ පුතේ:rofl::rofl::rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ආ උඹ නෙමෙයිද සබරගමුවෙ. bc dilum ද කොහෙද එහෙනම්.
    ෆැකල්ටියත් කියන්න ඕනෙ නෑ පුතේ:rofl::rofl::rofl:

    උත්තරයක් දෙනවද?

    RePost බුවා;15587725 said:
    Sri Lankan Ranking
    World Rank
    University
    1
    2150
    University of Moratuwa
    2
    2255
    University of Colombo
    3
    2353
    University of Ruhuna
    4
    2973
    University of Peradeniya
    5
    4508
    University of Kelaniya
    6
    5969
    University of Sri Jayewardenepura
    7
    8163
    University of Jaffna
    8
    8509
    National Institute of Education Sri Lanka
    9
    8708
    Open University of Sri Lanka
    10
    10538
    Sabaragamuwa University
    11
    11258
    Sri Lanka Institute of Information Technology

    http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html

    උබ මෝඩයා තමා...
    අඩුම ගැනේ ක ගහන්න කලින් ගුගල් එක search කරන්න වත් ඉගෙන ගනින්,,,
    දැන් කවුද ජබුක් කියල කියන්න ඕනේ නැනේ,,,,:lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    රජ්ජුරුවෝ;15587749 said:
    ඔව් අවුරුදු 5කට විතර කලින්.
    ඒක තමයි මචන්. දැන් ගොඩක් වෙනස් ඊට වඩා..........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587725 said:
    Sri Lankan Ranking
    World Rank
    University
    1
    2150
    University of Moratuwa
    2
    2255
    University of Colombo
    3
    2353
    University of Ruhuna
    4
    2973
    University of Peradeniya
    5
    4508
    University of Kelaniya
    6
    5969
    University of Sri Jayewardenepura
    7
    8163
    University of Jaffna
    8
    8509
    National Institute of Education Sri Lanka
    9
    8708
    Open University of Sri Lanka
    10
    10538
    Sabaragamuwa University
    11
    11258
    Sri Lanka Institute of Information Technology

    http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html

    උබ මෝඩයා තමා...
    අඩුම ගැනේ ක ගහන්න කලින් ගුගල් එක search කරන්න වත් ඉගෙන ගනින්,,,
    දැන් කවුද ජබුක් කියල කියන්න ඕනේ නැනේ,,,,:lol::lol::lol:

    බලල තමයි කතා කලේ.

    සබරගමුවෙ දෙන රැග් එක්ක සසඳනකොට අර 1200 ගාණ ගියත් SLIIT ඔයිට වඩා උඩින්.:rofl::rofl:

    බලපන් මෙච්චර චාටර් කන SLIIT එකත් එතනටම ඇවිල්ලනෙ. හෙට අනිද්ද ඕක ඇද්දුවොත් කැම්පස් එකම සදා ජබුක්™

    මොකද SLIIT එකෙන් නැවැත්තුවෙ?

    එකට යටින් තියන කැම්පස් එක පෙන්නන්න ලැජ්ජයිද:lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවා ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නෑ බං. අරෙහෙන් ආණ්ඩුවේ එවුන් උපාධි කඩ දානවා ආප්ප කඩ වගේ. යන්තම් A/L ගොඩ දාගෙන දාහක් හීන තියන් ගොඩ යන්න හිතන් එන එකෙක්ට ඉගෙන ගන්නේ දෙන්නේ නෑ ඒකෙම ඉගෙන ගන්න පරයෝ. හැඳි ගෑවිලා පල ඕකුන්. rag කරන්න ඕනේ විදියක් තියෙනවා. මේව rag නෙමෙයි බං. මේවා පරපීඩා කාමුකත්වය.
    :(
    චික් ,,,වැඩක් නැහැ බන් කතා කරලා .
    කලකිරෙනවා .....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ආ උඹ නෙමෙයිද සබරගමුවෙ. bc dilum ද කොහෙද එහෙනම්.
    ෆැකල්ටියත් කියන්න ඕනෙ නෑ පුතේ:rofl::rofl::rofl:

    උබල වගේ උන්ට faculty එක නොකිය කොහොමද?
    උබල හිතන් ඉන්නේ මේකේ ඉන්න පොරවල් උබල කියලනේ,,,
    දැන් බලන්න පැටියෝ මගේ කැම්පස් එකේ ranking 10000න් වැඩි කරලා එත ඔයාගේ එකට වඩා අඩුද කියල......
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    බලල තමයි කතා කලේ.

    සබරගමුවෙ දෙන රැග් එක්ක සසඳනකොට අර 1200 ගාණ ගියත් SLIIT ඔයිට වඩා උඩින්.:rofl::rofl:

    බලපන් මෙච්චර චාටර් කන SLIIT එකත් එතනටම ඇවිල්ලනෙ. හෙට අනිද්ද ඕක ඇද්දුවොත් කැම්පස් එකම සදා ජබුක්™

    මොකද SLIIT එකෙන් නැවැත්තුවෙ?

    එකට යටින් තියන කැම්පස් එක පෙන්නන්න ලැජ්ජයිද:lol::lol:

    අප්පෝ උබ වගේ බුරුවෙක්,,,
    ස්ලිඉට් එකට පාන්නේ පොරොන්දු පිටද/
    ඔය ලින්ක් එකෙන් ගිහින් බලපන් ඔක්කොම 30ක් තියෙනවා...
    ඔක්කොම දාන්න බැරි නිසයි මුල ටික දැම්මේ....
    කතාව වෙන පැත්තකට අදින්නන එපා..
    ඔයා හිරවෙලා රෙවිල කියල මාත් දන්නවා, උබත් දන්නවා, මේක බලන උනුත් දන්නවා,,,,:lol::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    RePost බුවා;15587744 said:

    අපෙත් මචන් එළියේ සිගරට බොන්නේ න, කොට කලිසම්, සරම් ඇදගෙන පාරේ යන්නේ න,,,
    ඒ මචන් අපේ සම්ප්‍රදාය,,,
    එහෙම කියල නොබී ඉන්නේ න,,,
    වාත් කාලේ තමා මචන් ඔය කියන කාර්ඩ් එක දන්නේ,,,
    එක බකට් එකෙන් පස්සේ ඉවරයි..
    අනික කාවවත් බලෙන් වාත කරන්නේ න,
    අකමැති යට එන නැතුව ඉන්න පුළුවන්,,,,,

    ඔව් බලෙන් කරන්නේ නැති එක ඇත්ත. ඒකත් කොල්ලෝ කිව්වා. කව්රු හරි මොකක් හරි කරන්න බෑ කිව්වොත් පැත්තකින් බලන් ඉන්න කියල අනිත් අයට කරනවලු. එතකොට නිකන්ම කරනවලු. මන් දැකපු ලොකුම කැම්පස් එකක් ඕක ඉන්න ළමයි ප්‍රමානෙට සාපේක්ෂව. දැන් නං ළමයිනුත් වැඩිද දන්නේ නෑ. ප්‍රේමදාස ජනාධිපති ඉස්සර මොකක් හරි වැඩකට හදපු එකක් තමා කැම්පස් එකක් බවට හරවලා තියෙන්නේ පස්සේ. එහෙම තමා කට්ටිය කිව්වේ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    චා pot වල චා terms.
    who cares:lol::lol:

    බුබුක්™ :rofl::rofl:

    අනික උබ වගේ බුරුවෙක්.
    කැම්පස් වල faculty ගොඩක් තියෙනවා...
    faculty වල department ගොඩක් තියෙනවා...
    මේ ඔක්කොම බලල තමයි ranking දෙන්නේ...
    එහෙම කියල කැම්පස් එකේ හැම department එකම මේ ranking වල තියෙන standard න,,,
    එකත් මතක තියා ගන්න...
    ජබුක් ජබුක් ගගා ඉදපන්,,,,.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;15587511 said:
    අපොයි, මේ රටේ තව ඉන්නවනේ උබල වගේ මේවා විශ්වාස කරන උන්,,,
    මට නම් ලොවෙත් sure උබ කැම්පස් එකකට නෙවෙයි, ඒ ලගකට වත් ගියපු එකෙක් නම් නෙමෙයි...
    මෙහෙම ජාති කැම්පස් වල කරන්න පුළුවන් නම් බැරියැ,,,,
    අනේ උබලත් මේවා විශ්වාස කරනවනේ කොහේ හරි සයිට් එකක තිබ්බ පලියට....
    :lol::lol::lol::lol:
    :eek:
    මෙව්වා කෙබරද බන් රෙපෝස්ට් මල්ලී ...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රජ්ජුරුවෝ;15587781 said:
    ඔව් බලෙන් කරන්නේ නැති එක ඇත්ත. ඒකත් කොල්ලෝ කිව්වා. කව්රු හරි මොකක් හරි කරන්න බෑ කිව්වොත් පැත්තකින් බලන් ඉන්න කියල අනිත් අයට කරනවලු. එතකොට නිකන්ම කරනවලු. මන් දැකපු ලොකුම කැම්පස් එකක් ඕක ඉන්න ළමයි ප්‍රමානෙට සාපේක්ෂව. දැන් නං ළමයිනුත් වැඩිද දන්නේ නෑ. ප්‍රේමදාස ජනාධිපති ඉස්සර මොකක් හරි වැඩකට හදපු එකක් තමා කැම්පස් එකක් බවට හරවලා තියෙන්නේ පස්සේ. එහෙම තමා කට්ටිය කිව්වේ.

    මේක බලෙන් කරවනවා නෙවෙයිනේ සහෝ.....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :eek:
    මෙව්වා කෙබරද බන් රෙපෝස්ට් මල්ලී ...

    කැම්පස් වල මෙහෙම කරන්න පුලුවන්ද අයියා...
    අපි පිකට් එකකට යන්න ලෑස්ති උනත් පාරවල් වහල දෙතුන් දෙනෙක් කුදලන් යන්න හදන එකේ මෙහෙම දෙයක් උනා නම් මොනවා වෙන්න ඕනෙද?​
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;15587771 said:
    උබල වගේ උන්ට faculty එක නොකිය කොහොමද?
    උබල හිතන් ඉන්නේ මේකේ ඉන්න පොරවල් උබල කියලනේ,,,
    දැන් බලන්න පැටියෝ මගේ කැම්පස් එකේ ranking 10000න් වැඩි කරලා එත ඔයාගේ එකට වඩා අඩුද කියල......

    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වාතයක් ගැන ක්කතා කරන උන් හිතන්නේ වාතය පුරාවටම කරන්නේ වැඩ දෙන එක කියල...
    මුලින්ම කරන්නේ batch එකේ සියලු දෙනාගේ නම් ගම, පවුලේ විස්තර, ලෙඩ රෝග, ආර්ථික අපහසුතා පාඩම් කරවීම,,
    එතනින් පටන් ගත්තම කැම්පස් එකේ ඉන්න ඕනේ විදිහ ගැන අවබෝදයක් දෙනවා....

    වැඩේ කියන්නේ මේවා වැරදි වැඩ නම් කැම්පස් වල ඉන්න උන් මේවට කතා කරන්න ඕනනේ,,,
    අයි හැමදාම එළියේ ඉන්න උන් කතා කරන්නේ?​