සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    ආ හිඟන්නෙක් නෙමෙයි කියල කියන්න අමතක වුණා.:lol::lol::lol:

    බලමුකො තව ආත්ම 11 කින් විතර කණාවට අර ගොං A/L පේපර් එක කෙළ වුණොත් :lol::lol::lol:

    jabuk™

    එතකොට මචන් උඹ කියන්නේ government university යන එවුන් හිඟන්නෝ කියලද? :frown:

    මචන් අපේ office එකෙත් ඉන්නවා උඹ වගේ අදහස් තියෙන එවුන්. හැබැයි උන් point එකට කතා කරනවා. උඹ නම් අනේ මන්ද බං. පොඩ්ඩක් කියන්නේ මොනවද කියල හිතල බලල කතා කරපන්. මම මේ උඹට බනිනව නෙමෙයි මචන්.උඹ කියපු දේ මම පිලි ගන්නේ නැති නිසා මගේ අදහස කිව්වේ. ඒකට බොරුවට උඩ පනින්නේ නැතුව උඹේ අදහස කිව්වා නම් ඉවරයි නේ. අවුලක් නෑ. උඹත් එක්ක තර්ක කරන එක මෝඩ වැඩක් වගේ.

    Do as you wish, until you find the truth :)
    no offence machan. :)
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    ඇත්ත. = කැම්පස් වලට පිළිළයක් වී තිබෙන්නේ රැග් දෙන නපුන්සකයින්ය.
    රැග් නැති වූ දාට රජයේ කැම්පස් ඉදිරියටම එනු ඇත..
    ;);)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    ඇත්ත. = කැම්පස් වලට පිළිළයක් වී තිබෙන්නේ රැග් දෙන නපුන්සකයින්ය.
    රැග් නැති වූ දාට රජයේ කැම්පස් ඉදිරියටම එනු ඇත..
    ;);)

    රජයේ කැම්පස් නේ බං කොහොමත් ඉදිරියෙන් තියෙන්නේ. rag එක දැන් හැම campus එකේම නෑ මචන්. අපිට rag තිබ්බේ නෑ. rag එකට මමත් විරුද්දයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:

    ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා ආපු එකෙක් මම. එහෙ රෑග් නෑ. මගේ ඔෆිස් එකේ මාත් එක්ක එකට ඉන්න එකා රුහුනේ එකෙක්. අපි ලග ඉන්නව SLIIT එකේ මල්ලිල. මේ හෑමොගෙම performance අරන් බෑලුවම AL results එක්ක match වෙනව. අපි රෑග් විරොදියො. Alayo :cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    "නවක සිසුන්" me nawaka sisunma thamai ilaga awurudde "ජ්‍යෙෂ්ඨ සිසුන්" wenne...

    me rag kala kiya kiya kegahana unma thamayi ilaga awurudde ena
    "නවක සිසුන්"ta rag karanne...

    ai ehema wenne, mokakda mekata karanna ona kiyana ekai balanna ona... rag eka nathi karanna policiya daala ba..

    moda S.B. metana karanne policiya genath campus ewunge katawal wahana eka kiyala therum ganna ba hugak unta.

    Private campus open karannai S.B. ge onakama.. rag eka nathi karana plan ekai Private campus open karana plan ekai, ekama master plan ekaka kotas dekak witarai.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රජයේ කැම්පස් නේ බං කොහොමත් ඉදිරියෙන් තියෙන්නේ. rag එක දැන් හැම campus එකේම නෑ මචන්. අපිට rag තිබ්බේ නෑ. rag එකට මමත් විරුද්දයි.

    රැග් හින්ද තමයි rank මෙච්චර පස්සෙ තියන්නෙ. නැත්තන් A3 ක් ඉල්ලන මොරටුව rank 2000 ක ඉන්නයි A3 ක් ඉල්ලන university of oxford එක world 3 ඉන්නයි හේතුව මොකක්ද?

    (moratuwe rag na kiyala kiyannepa anik ewage rag ekath eekata balapaanawa. naththan luxury wahana wala tax wadi kalahama corolla eka ganan yanna hethuwak naane:rofl::dull:)
     
    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    ලොල්.
    උඹ හිතුවෙ අපි රුහුණ engineering faculty එකට රිංගන්න තරම් හරක් කියලද?:lol::lol:
    ඔයිට වඩා හොඳයි කොළඹ ආට් කාරයො:rofl::rofl:

    තව ආත්ම 4 කින් විතර වැඩ බැරි වුණහම+,
    සල්ලිත් නැති වූ කල+,
    අර UGC එකෙන් scholarships දීල russia/japan/korea...යව්න program එකත් වහල දැමූ කල
    එන්නම්.

    රුහුණ කියන්නෙ මොන රෙද්දක්ද බං?

    උඹට පොර ටෝක් දෙන්න ආසනම්,
    ඔය ලිස්ට් එකේ උඩින්ම තියන කැම්පස් එකේ, හොඳම ෆැකල්ටියට සිලෙක්ට් වෙලා, ඒකෙත් හොඳම department එකට select වෙලා වරෙන් තව ආත්ම 11 කින් විතර.:lol::lol::lol::rofl:

    ~පොරටෝක් දීමට පෙර පොරක් වන්න~

    සදා ජබුක්™
    :sorry::sorry::sorry:

    මෙහෙම කියන්න එපා කොල්ලෝ.. මොරටු,පේරා,රුහුණු E-Fac යන්නේ Z එක වැඩිම අය මචන්. මට යන්න බැරි උනා. මන් දැන් diploma එකක් කරන්නේ. ඒ උනත් බන් ඒකෙ value එක දන්නා නිසා කිව්වේ. වාද කරන්න එහෙම නෙවේ :) උබල වාද කරන්න එපා මචන්ලා එක එක ඒවා පහත් කරලා. කොයි පැත්තෙන් හරි ඉස්සරහට යන්න බලන්න private or gov side eken :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මෙහෙම කියන්න එපා කොල්ලෝ.. මොරටු,පේරා,රුහුණු E-Fac යන්නේ Z එක වැඩිම අය මචන්. මට යන්න බැරි උනා. මන් දැන් diploma එකක් කරන්නේ. ඒ උනත් බන් ඒකෙ value එක දන්නා නිසා කිව්වේ. වාද කරන්න එහෙම නෙවේ :) උබල වාද කරන්න එපා මචන්ලා එක එක ඒවා පහත් කරලා. කොයි පැත්තෙන් හරි ඉස්සරහට යන්න බලන්න private or gov side eken :)

    :yes: :yes:
    සහතික ඇත්ත මචන්.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    me hancok kiyana eka anathayek bn..mu pvt ewa wadak na wadak na kiyala kalin maruna..dan kiyanwa government ewath wadak na kiyala... :lol: dannawada mu o/l fail gobbayek :lol: ea nisa machanla muth ekka tharka karanna epa aiyo salli :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙම කියන්න එපා කොල්ලෝ.. මොරටු,පේරා,රුහුණු E-Fac යන්නේ Z එක වැඩිම අය මචන්. මට යන්න බැරි උනා. මන් දැන් diploma එකක් කරන්නේ. ඒ උනත් බන් ඒකෙ value එක දන්නා නිසා කිව්වේ. වාද කරන්න එහෙම නෙවේ :) උබල වාද කරන්න එපා මචන්ලා එක එක ඒවා පහත් කරලා. කොයි පැත්තෙන් හරි ඉස්සරහට යන්න බලන්න private or gov side eken :)

    mun awilla rag naa kiyanawane lajja nathuwa eekai tharaha:frown::frown:
    M>P>R
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    me hancok kiyana eka anathayek bn..mu pvt ewa wadak na wadak na kiyala kalin maruna..dan kiyanwa government ewath wadak na kiyala... :lol: dannawada mu o/l fail gobbayek :lol: ea nisa machanla muth ekka tharka karanna epa aiyo salli :lol:

    uba neda A/L fail wela MIT yanna pora talk dunne

    uba methanata enna one naha.

    uba A/L anaagaththa kiyala thread 10 k withara thiyanawa ewa bump karannada?

    uba A/L fail wenna perum puraagana inne.

    mama O/L fail kiyala oppu karapan balanna:lol::lol:

    e wageda uba:love::love::love: A/L fail:sorry::sorry::sorry:

    ube thread deka thunak bookmark karan inne thawa awrudu 4 kin withara awilla MIT giyaada kiyala ahanna:lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    me hancok kiyana eka anathayek bn..mu pvt ewa wadak na wadak na kiyala kalin maruna..dan kiyanwa government ewath wadak na kiyala... :lol: dannawada mu o/l fail gobbayek :lol: ea nisa machanla muth ekka tharka karanna epa aiyo salli :lol:

    අම්මටසිරි කිව්වලු. :shocked::shocked::shocked:

    මම මේ කෑ ගැහුවේ මූ private degree එකක් කරන ගමන් A/L ගොඩ දාගෙන campus ගියපු එවුන්ව පච කරන්න හදනවා කියල හිතාගෙන. :frown::frown:එහෙම එවුන් ඉන්නවනේ බං ඕනේ තරම්. දැනුයි දන්නේ ඇත්ත සීන් එක. :lol::lol: කිව්වට ස්තුතියි මචන්. :yes: :yes:

    මට නිකමට වගේ ඕක හිතුණා මූ රුහුණේ Engineering වැඩක් නෑ කියද්දී. A/L කරපු එකෙක් ජීවිතේට කියන කතාවක් නෙමෙයි ඒක නම්.
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    uba neda A/L fail wela MIT yanna pora talk dunne

    uba methanata enna one naha.

    uba A/L anaagaththa kiyala thread 10 k withara thiyanawa ewa bump karannada?

    uba A/L fail wenna perum puraagana inne.

    mama O/L fail kiyala oppu karapan balanna:lol::lol:

    e wageda uba:love::love::love: A/L fail:sorry::sorry::sorry:

    ube thread deka thunak bookmark karan inne thawa awrudu 4 kin withara awilla MIT giyaada kiyala ahanna:lol::lol::lol:

    maths karala a/l awul yana eka da nathnan o/l fail wena ekada kiyala hithala balapan kukulo... menna ubaa o/l fail wunu thread eka... :lol: :lol: :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=606417
    passe eha gedara ekage result sheet eka dala aiyo ai bn ohoma wada karanne??? apita salli thibba nam MIT yanwa kukulo :lol: :lol: :lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    maths karala a/l awul yana eka da nathnan o/l fail wena ekada kiyala hithala balapan kukulo... menna ubaa o/l fail wunu thread eka... :lol: :lol: :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=606417
    passe eha gedara ekage result sheet eka dala aiyo ai bn ohoma wada karanne??? apita salli thibba nam MIT yanwa kukulo :lol: :lol: :lol:

    A/L fail unahama ohoma thamaa. dan thred wala por talk daala hithin duk weyan:sorry::sorry::sorry:

    F3 = MIT California :lol::lol::lol: