සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    aa campus ekata ona nisa C tikak igana gaththa. thawa tikak code gahala awoth puluwan wei:rofl::rofl:

    any way odesk wada karanna puluwan gov uni degree eka mokakda obathumaage:love::love:

    නිකමට oDesk site එකට ගිහිල්ල බලපන් ඒකෙ තියෙන projects ගැන. කියවල බලල උඹම කියපන්කො ඒවා කරන්න ඕනේ හිඟන්නෙකුට පුලුවන්ද කියල. :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:

    මෙන්න නවක වදේ දීපු පොරක් ඉන්නවෝ......... අල්ලගෙන පලයල්ලා...........

    :P:P:P:rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    ආහ්..
    උගෙ කටින්ම නේද රැග් නෑ කියල කිව්වෙ. :lol::lol::lol:

    අනාත වෙලා ඕවට ගිහාම ඔහොම තමා. ඌවත් අයියල දූෂණය කරන්නැති. ඒකයි ඔය:lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    අනේ නෑ බං. මාත් උඹ වගේ O/L fail වෙච්ච අනාථයෙක් බං. වරෙන් අපි දෙන්නම set වෙලා campus ගියපු අයට බැනල fun එකක් ගමු. :lol::lol:

    ආ මොනාද දැම්මෙ මට පෙනුන්නෑනෙ.:shocked::shocked:

    මම ඇහුවෙ උඹේ degree එක
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    කැම්පස් මොනවද මෙතනත් මුන් ඇරගෙන :lol:අරක හොදලු මෙකට වැඩිය මේක හොදලු අරකකට වැඩිය. එකිනෙකාට ගෞරව කරන්න දන්නේ නැති එක තමයි කැම්පස් වලත් සියලු ප්‍රශ්න වලට මුල
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    ආ මොනාද දැම්මෙ මට පෙනුන්නෑනෙ.:shocked::shocked:

    මම ඇහුවෙ උඹේ degree එක

    මෙහෙමයි මචන්, මම මගේ degree එකයි ගියපු campus එකයි උඹට කිව්වම උඹ ඒක පිළිගන්නවද? නෑනේ බං. ඊට පස්සේ කියයි degree certificate එක පෙන්නපන් කියල. ඊට පස්සේ ID, passport පෙන්නපන් කියයි. ඊට පස්සේ web cam එකෙන් මුණත් පෙන්නපන් කියයි ඒ ඇත්තටම මමද කියල දැන ගන්න. එහෙම නේද? නැත්නම් දැන් මම මගේ degree එක කිව්වා කියල උඹේ ඔය කට වැහෙන්නේ නෑනේ. අන්තිමට මම මගේ personal details ඔක්කොම මෙතන expose කරන්න ඕනේ උඹ කියන නිසා. මම කවුද මොනවද කරන්නේ කියල මේකේ ඉන්න ගොඩක් අය දන්නවා මචන්. උඹ පිලි ගත්තත් එකයි නැතත් එකයි.

    මම නිකන් කට්ටියත් එක්ක වලි දාගන්න යන්නේ නෑ මේකේ. ඒත් මම උඹට බනින්න ගත්තේ උඹ private degree එකක් කරන ගමන් අපේ campus වලට බනිනවා කියල හිතාගෙන. ඒත් උඹ එහෙමත් නෙමෙයි කියල පස්සේ දැන ගත්ත නේ.

    දැන් ඉතින් උඹට ඕනේ තරම් මට බැනපන් මචන්. මම ලඟදි මේකට join වුණේ. ඒත් උඹ ඉස්සර ඉඳන්ම මේකේ charter වේවි හිටපු එකෙක් කියල දැන ගත්තේ අර පරණ threads bump වෙද්දී. උඹත් එක්ක argue කරන එක මෝඩ වැඩක්. මොකද argue කරන්න ඕනේ යමක් ගැන ඇත්ත ඇති සැටියෙන් දකින නුවනක් තියෙන කෙනෙක් එක්ක. මම මොන තරම් දේවල් උඹට කිව්වත් උඹ වැරදියි කියල පෙන්නන්න උඹ කවදාවත් පිළිගන්නේ නෑ. උඹ හැමදාමත් ඉන්නේ උඹ එල්ලුණු මතේමයි. ඒ නිසා මම මීට වඩා උඹට කරුණු කියල දෙන්න හදන්නේ නෑ මචන්.

    කියපු දේවල් වලින් උඹේ හිත රිදුණ නම් සමා වෙයන්.
    :) :)
     
    හයියෝ මේ මොකෝ. degree එක පෙන්නන්න ලැජ්ජයිද?
    degree එකේ නමයි කැම්පස් එකයි කිව්වම හොඳටම ඇති වෙන මුකූත් ඕනෙ නෑ:lol::lol:

    ඒ ත්‍රෙඩ් එකට ඉස්සෙල්ල මෙගා ත්‍රෙඩ් එක උඹ දැක්කෙ නෑනෙ. ඕනෙනම් හොයල දෙන්නම් නිවාඩු පාඩුවක් හම්බෙච්ච වෙලාවක කියවන්න:rofl::rofl:
     
    UltraHD

    Member
    Sep 5, 2013
    47
    3
    0
    SL
    ඔන්න බලහන්කො. පුka දීලා දීලා ඒ ලෙවල් දාගෙන කැම්ප ගියාම එතන උන් ආයෙත් පුke අරින්න එනවා. අනේ හුke මානව හිමිකං බල්ලට :growl:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි මචන්, මම මගේ degree එකයි ගියපු campus එකයි උඹට කිව්වම උඹ ඒක පිළිගන්නවද? නෑනේ බං. ඊට පස්සේ කියයි degree certificate එක පෙන්නපන් කියල. ඊට පස්සේ ID, passport පෙන්නපන් කියයි. ඊට පස්සේ web cam එකෙන් මුණත් පෙන්නපන් කියයි ඒ ඇත්තටම මමද කියල දැන ගන්න. එහෙම නේද? නැත්නම් දැන් මම මගේ degree එක කිව්වා කියල උඹේ ඔය කට වැහෙන්නේ නෑනේ. අන්තිමට මම මගේ personal details ඔක්කොම මෙතන expose කරන්න ඕනේ උඹ කියන නිසා. මම කවුද මොනවද කරන්නේ කියල මේකේ ඉන්න ගොඩක් අය දන්නවා මචන්. උඹ පිලි ගත්තත් එකයි නැතත් එකයි.

    මම නිකන් කට්ටියත් එක්ක වලි දාගන්න යන්නේ නෑ මේකේ. ඒත් මම උඹට බනින්න ගත්තේ උඹ private degree එකක් කරන ගමන් අපේ campus වලට බනිනවා කියල හිතාගෙන. ඒත් උඹ එහෙමත් නෙමෙයි කියල පස්සේ දැන ගත්ත නේ.

    දැන් ඉතින් උඹට ඕනේ තරම් මට බැනපන් මචන්. මම ලඟදි මේකට join වුණේ. ඒත් උඹ ඉස්සර ඉඳන්ම මේකේ charter වේවි හිටපු එකෙක් කියල දැන ගත්තේ අර පරණ threads bump වෙද්දී. උඹත් එක්ක argue කරන එක මෝඩ වැඩක්. මොකද argue කරන්න ඕනේ යමක් ගැන ඇත්ත ඇති සැටියෙන් දකින නුවනක් තියෙන කෙනෙක් එක්ක. මම මොන තරම් දේවල් උඹට කිව්වත් උඹ වැරදියි කියල පෙන්නන්න උඹ කවදාවත් පිළිගන්නේ නෑ. උඹ හැමදාමත් ඉන්නේ උඹ එල්ලුණු මතේමයි. ඒ නිසා මම මීට වඩා උඹට කරුණු කියල දෙන්න හදන්නේ නෑ මචන්.

    කියපු දේවල් වලින් උඹේ හිත රිදුණ නම් සමා වෙයන්.
    :) :)
    degree eka koooo :love::love:
     
    cente

    Member
    Jul 5, 2013
    50
    1
    0
    Galle
    මාධ්‍ය අපට පෙන්වන දේ....

    76082_657001707658149_88276961_n.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:

    machan uba sabareda?
    mokakda batch eka?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    උබ මේ කියන්නේ අවුරුදු ගානකට කලින් සිද්දියක් වෙන්න ඇති........ දැන් සබරගමුවේ rag නෑ මචන්......
    in a certain point you are correct machan.
    batch passed out recently who had convocation last week did certain amount of ragging but that was quite ok. not physical. even the bucket was also quite simple.

    current third years did nothing to their juniros. there was no ragging at all.

    but current second years, they are the problem. are you sure that they do not rag their juniors? I do not think so machan.