මුන්ගේ ගොන් ආතල්.ඕකට සම්බන්ධ වෙච්ච හැම එකාම අවුරුදු පහකට විතර පන්ති තහනම් කරානම්. ඊට පස්සේ එකෙක්වත් කට අරින එකක් නැහැ.
![]()
මටත් දැන් අවසාන වසරේ සිසුවෙකුගේ විතර වයස.අපි උපාධි ඉවර කරලා ( pvt) ජොබ් කරනවා. මුන් දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර ගොන් ආතල් ගන්නවා.මරු නිදහස් අධ්‍යාපනය
![]()
සහතික ඇත්ත , පිස්සෝ ටිකක්. අද දෙරණ නිවුස් වලට පෙන්නපු විදියට නම් ඉතාම හොද මට්ටමේ හොස්ටල් එකක්. බාත්රූම්, කාමර එහෙම සෑහෙන හොද මට්ටමක තියනවා. හොස්ටල් එකක් වෙනුවට තරු පහේ හෝටලයක් දුන්නොත් ඒකෙත් අඩුපාඩු කියයි. විවේචනයයි, විරුද්ධවීමයි, ප්‍රශ්නයි මත තමා මුන්ගෙ පැවැත්ම තියෙන්නේ. මුන් ඇතුලේ පිස්සු නට නට ඉදල එලියට ආවට පස්සේ පාරවල් වහගන රස්සා ඉල්ල ඉල්ල කෑගහනවා. ඒ වෙනකොට ඕලෙවල්, ඒලේවල් වලින් හැලිච්ච උන් වෙන ක්‍රම වලින් හරි ඉගනගන, රස්සා කරලා, කසාද බැදලා, ළමයිනුත් හදල ගවු ගානක් ඉස්සරහට ගිහින්. මුන් අන්තිමට දෙමවුපියන්ටත් බරක්, රටටත් බරක්. මුන්ගේ වැඩ නිසා විශ්වවිද්‍යාල වහන්න ගියාම අහිංසක ළමයි කී දෙනෙක්‍ට තමන්ගේ කාලෙන් වන්දි ගෙවන්ඩ වෙනවද.
ඕකට සම්බන්ධ වෙච්ච හැම එකාම අවුරුදු පහකට විතර පන්ති තහනම් කරානම්. ඊට පස්සේ එකෙක්වත් කට අරින එකක් නැහැ.
මරු නිදහස් අධ්‍යාපනය





)
