සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

Johndoggett

Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මුන්ගේ ගොන් ආතල්. :frown: ඕකට සම්බන්ධ වෙච්ච හැම එකාම අවුරුදු පහකට විතර පන්ති තහනම් කරානම්. ඊට පස්සේ එකෙක්වත් කට අරින එකක් නැහැ.:P

    මටත් දැන් අවසාන වසරේ සිසුවෙකුගේ විතර වයස.අපි උපාධි ඉවර කරලා ( pvt) ජොබ් කරනවා. මුන් දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර ගොන් ආතල් ගන්නවා. :nerd: මරු නිදහස් අධ්‍යාපනය :rolleyes:

    සහතික ඇත්ත , පිස්සෝ ටිකක්. අද දෙරණ නිවුස් වලට පෙන්නපු විදියට නම් ඉතාම හොද මට්ටමේ හොස්ටල් එකක්. බාත්රූම්, කාමර එහෙම සෑහෙන හොද මට්ටමක තියනවා. හොස්ටල් එකක් වෙනුවට තරු පහේ හෝටලයක් දුන්නොත් ඒකෙත් අඩුපාඩු කියයි. විවේචනයයි, විරුද්ධවීමයි, ප්‍රශ්නයි මත තමා මුන්ගෙ පැවැත්ම තියෙන්නේ. මුන් ඇතුලේ පිස්සු නට නට ඉදල එලියට ආවට පස්සේ පාරවල් වහගන රස්සා ඉල්ල ඉල්ල කෑගහනවා. ඒ වෙනකොට ඕලෙවල්, ඒලේවල් වලින් හැලිච්ච උන් වෙන ක්‍රම වලින් හරි ඉගනගන, රස්සා කරලා, කසාද බැදලා, ළමයිනුත් හදල ගවු ගානක් ඉස්සරහට ගිහින්. මුන් අන්තිමට දෙමවුපියන්ටත් බරක්, රටටත් බරක්. මුන්ගේ වැඩ නිසා විශ්වවිද්‍යාල වහන්න ගියාම අහිංසක ළමයි කී දෙනෙක්‍ට තමන්ගේ කාලෙන් වන්දි ගෙවන්ඩ වෙනවද.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ubala wage gon harak innakam hodai. pinata igenaganne kauda modayo ? rate minissunge tax walin hambawena salli walin thamai owata salli denne. nathuwa SB ge ammage appage depala nemeyi. tho wassakatawath iskole giyapu ekekda?

    mama methana campus kollo 100% k hari kiyanne na. habai un igena ganne pinata kiyala hithana gonnuth innawane uba wage :rofl::rofl::rofl:

    Pako, rate minissunge tax walin hambawena saali wiyadam karaata camps eke Egena ganna eun Ake igena gannawata salli wiyadam karanawada. Thamange athin salli yanne nathi handa ookunta ooke watinaakama therenne na, Thopi methana pada talk denta aawata sinhalawath ba hariyata
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    :yes::yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Pako, rate minissunge tax walin hambawena saali wiyadam karaata camps eke Egena ganna eun Ake igena gannawata salli wiyadam karanawada. Thamange athin salli yanne nathi handa ookunta ooke watinaakama therenne na, Thopi methana pada talk denta aawata sinhalawath ba hariyata

    pala huththo yanna :angry::angry::angry:
    uba kauda mata kiyanna. kalakanniya
    uba mata sinhala ugannana enna epa kariya :angry::angry:
     
    mehemane private karaddi api denne ape salli hithuma laxa 5k kiyala.... ethakota public karaddi api denne rupiyal 5 ithara ithuruwa okkoma anith minissunge salli... ee kiyanne pin salli........ ape salli walin igena gaththath naththath apita awlak naa... haabayi anith minissu apita salli yodawanne untath yamak balagena api ewa nokara hitiyoth sape apitamayi..... :P:P

    ethakota nidahasa thiyenne nikan denakoda...? 1948th apita nikan labenu nidahasa eee nisa wenna athi.... :rofl::rofl::rofl::rofl: (pun intended)

    මුන්ගේ ගොන් ආතල්. :frown: ඕකට සම්බන්ධ වෙච්ච හැම එකාම අවුරුදු පහකට විතර පන්ති තහනම් කරානම්. ඊට පස්සේ එකෙක්වත් කට අරින එකක් නැහැ.:P

    මටත් දැන් අවසාන වසරේ සිසුවෙකුගේ විතර වයස.අපි උපාධි ඉවර කරලා ( pvt) ජොබ් කරනවා. මුන් දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර ගොන් ආතල් ගන්නවා. :nerd: මරු නිදහස් අධ්‍යාපනය :rolleyes:

    සහතික ඇත්ත , පිස්සෝ ටිකක්. අද දෙරණ නිවුස් වලට පෙන්නපු විදියට නම් ඉතාම හොද මට්ටමේ හොස්ටල් එකක්. බාත්රූම්, කාමර එහෙම සෑහෙන හොද මට්ටමක තියනවා. හොස්ටල් එකක් වෙනුවට තරු පහේ හෝටලයක් දුන්නොත් ඒකෙත් අඩුපාඩු කියයි. විවේචනයයි, විරුද්ධවීමයි, ප්‍රශ්නයි මත තමා මුන්ගෙ පැවැත්ම තියෙන්නේ. මුන් ඇතුලේ පිස්සු නට නට ඉදල එලියට ආවට පස්සේ පාරවල් වහගන රස්සා ඉල්ල ඉල්ල කෑගහනවා. ඒ වෙනකොට ඕලෙවල්, ඒලේවල් වලින් හැලිච්ච උන් වෙන ක්‍රම වලින් හරි ඉගනගන, රස්සා කරලා, කසාද බැදලා, ළමයිනුත් හදල ගවු ගානක් ඉස්සරහට ගිහින්. මුන් අන්තිමට දෙමවුපියන්ටත් බරක්, රටටත් බරක්. මුන්ගේ වැඩ නිසා විශ්වවිද්‍යාල වහන්න ගියාම අහිංසක ළමයි කී දෙනෙක්‍ට තමන්ගේ කාලෙන් වන්දි ගෙවන්ඩ වෙනවද.

    EK එකෙ ITN එකෙ රසිකයො වැහි වැහැල ......හරි සන්තොසයි™. :yes::yes::D
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    හැමදේම නිකන් දෙන නිසා මුන්ට ඕවල අගයක් නෑ ... ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගන්න ඕනෙ, බලපන්, ප්‍රයිවට් කැම්පස් වල ඔය මුකුත් තියෙනවද කියල, මම නම් කියන්නේ අවුරුද්දකට රුපියල් 6000 ක් වගේ ගන්න ඕනෙ රජයෙන් එක ළමයෙක් ගෙන්, එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි, කොච්චර අමාරුකම් තියෙන ළමයෙක් ආවත් දවසට පැයක් ගානෙ කැම්පස් එක ළඟ වැඩකලත් රුපි:20000 අවුරුද්දට හොයන්න පුළුවන්, එහෙම හොයන්න බෑ කියල කියනවනම් කව්රුහරි, කිසිම පදනමක් නැති හිස්ඔලුවක්, ඉතින් රුපියල් 6000 ක් ගානෙ හරි ගත්තොත් මුන්ට තෙල බහිනව, තමන්ගෙ පොකට් එකෙන් සතයක් හරි යනකොට තමයි මුන්ට තේරෙන්නෙ මුන් වෙනුවෙන් රජය සහ බදු ගෙවන අහිංසක මිනිස්සු කොච්චර වියදම් කරනවද කියල .... එතකොට තමයි මුන්ට හිතෙන්නෙ, අපි ඉගෙන ගන්න ආවනම් රට පෙරලන්නෙ නැතුව ඉගෙන ගෙන එලියට යන්න ඕනෙ කියන එක ... දැන් සමහරක් ට රිදිල එයි දුවගෙන ...

    Gon katha kiyannepa bn. kiyanna deyak nettham paduwe balala palayan.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    පැටියා;17221029 said:
    උඹ සබරගමුවෙද? මොනාද ඕකෙ තියන අවුල්? මාධ්‍යවල යන විදියට නම් රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ වැහිපීලි නෑ වගේ සුලු කේස් අල්ලගෙන මුං ප්‍රශ්න ඇති කරනවා කියලා. ඇත්ත මොකක්ද? :D

    මචන් ඕක එක සිද්දියක් විතරයි..... සබරගමුව විශ්ව විද්යලායක් කිව්වට ඈත්තටම ඉස්කෝලයක් වගේ.....පාලකයො ලමයි බල්ලො කියලා හිතන් තමයි පාගගෙන පාලනය කරන්නෙ...විශ්ව විඩ්/යාආලයේ unions තහනම් කරලා මේ වෙන කොට අවුරුදු දෙකකට වෑඩියි.....මානව හිමිකම් කොමිසමෙන් ඒවා නෑවත ලබා දෙන්න කියලා නිර්දේශ කරාලා අවුරුද්දකට වෑඩියි....මුන් ඒවා දෙන්නෙ නෑ....මර්දන්ය උපරිමයි...වෑරද්ද වෙනුවෙන් කතා කරපු සිසුන් 25 දෙනෙකුට වඩා මේ වෙනකොට සදාකාලිකවම පන්ති තහනම් කරලා නෙරපලා....තව විසාල පිරිසකගේ වසරකට දෙකකට suspend කරලා.....මුන්ට විරුද්දව එකෙ fb photo එකක් share කලත් ඌ හෙට වෙද්දි suspend උබලා විස්වාස කරන එකක් නෑ දෑන් සබරග්මුවෙ තත්වය
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    සහතික ඇත්ත , පිස්සෝ ටිකක්. අද දෙරණ නිවුස් වලට පෙන්නපු විදියට නම් ඉතාම හොද මට්ටමේ හොස්ටල් එකක්. බාත්රූම්, කාමර එහෙම සෑහෙන හොද මට්ටමක තියනවා. හොස්ටල් එකක් වෙනුවට තරු පහේ හෝටලයක් දුන්නොත් ඒකෙත් අඩුපාඩු කියයි. විවේචනයයි, විරුද්ධවීමයි, ප්‍රශ්නයි මත තමා මුන්ගෙ පැවැත්ම තියෙන්නේ. මුන් ඇතුලේ පිස්සු නට නට ඉදල එලියට ආවට පස්සේ පාරවල් වහගන රස්සා ඉල්ල ඉල්ල කෑගහනවා. ඒ වෙනකොට ඕලෙවල්, ඒලේවල් වලින් හැලිච්ච උන් වෙන ක්‍රම වලින් හරි ඉගනගන, රස්සා කරලා, කසාද බැදලා, ළමයිනුත් හදල ගවු ගානක් ඉස්සරහට ගිහින්. මුන් අන්තිමට දෙමවුපියන්ටත් බරක්, රටටත් බරක්. මුන්ගේ වැඩ නිසා විශ්වවිද්‍යාල වහන්න ගියාම අහිංසක ළමයි කී දෙනෙක්‍ට තමන්ගේ කාලෙන් වන්දි ගෙවන්ඩ වෙනවද.

    මචන් පෙන්වන හෑම දේම ඈත්ත කියලා හිතන්න එපා ...... ඈත්තම තත්වෙ තාම ඕකෙ වෑඩ ඉවරත් නෑ,,,,ඒත් එස්.බීට මාද්‍ය සන්දර්ශනේට කාමර දෙකට විතරක් ඔය විදියෙ ලී ඈදන් තරප්පු දාලා හෑඩ වෑඩ කරලා පෙන්නුවා......උබගෙ යාලුවෙක් වත් ඉන්නවා නම් සබරෙ හොස්ටල් වල තත්වෙ අහලා බලපන්.....මුඩුක්කු ඊට හොදයී... ජනෙල් දොරවල් නෙමෙයි වෑසිකිලියට ගහන්න වතුර ටිකවට් නෑ,,,.....ඔය ලී ඈදන් අමුලික බොරුවක්......

    හැමදේම නිකන් දෙන නිසා මුන්ට ඕවල අගයක් නෑ ... ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගන්න ඕනෙ, බලපන්, ප්‍රයිවට් කැම්පස් වල ඔය මුකුත් තියෙනවද කියල, මම නම් කියන්නේ අවුරුද්දකට රුපියල් 6000 ක් වගේ ගන්න ඕනෙ රජයෙන් එක ළමයෙක් ගෙන්, එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි, කොච්චර අමාරුකම් තියෙන ළමයෙක් ආවත් දවසට පැයක් ගානෙ කැම්පස් එක ළඟ වැඩකලත් රුපි:20000 අවුරුද්දට හොයන්න පුළුවන්, එහෙම හොයන්න බෑ කියල කියනවනම් කව්රුහරි, කිසිම පදනමක් නැති හිස්ඔලුවක්, ඉතින් රුපියල් 6000 ක් ගානෙ හරි ගත්තොත් මුන්ට තෙල බහිනව, තමන්ගෙ පොකට් එකෙන් සතයක් හරි යනකොට තමයි මුන්ට තේරෙන්නෙ මුන් වෙනුවෙන් රජය සහ බදු ගෙවන අහිංසක මිනිස්සු කොච්චර වියදම් කරනවද කියල .... එතකොට තමයි මුන්ට හිතෙන්නෙ, අපි ඉගෙන ගන්න ආවනම් රට පෙරලන්නෙ නැතුව ඉගෙන ගෙන එලියට යන්න ඕනෙ කියන එක ... දැන් සමහරක් ට රිදිල එයි දුවගෙන ...

    උඹ කියල තියන ගොන් කතාවලට කෙසෙ වෙතත් මෙකට රිදිල දුවගෙන එයි...........

    64956_479223335469360_1241175719_n.png
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජේමිස්බන්ඩා007;17253607 said:
    උඹ කියල තියන ගොන් කතාවලට කෙසෙ වෙතත් මෙකට රිදිල දුවගෙන එයි...........

    64956_479223335469360_1241175719_n.png

    ගොඩක් උන්ට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බොරුවට කෑ ගහල වැඩක් නෑ ඔය ගොන්කන් හින්දා කැම්පස් වහල දැම්මාම ඔය මොකෙක් වත් නෑ ගෙදර අම්මල තාත්තලගෙන් කකා අවුරුදු ගානක් නාස්ති කරනවා .ඔය උසි ගන්නන එකෙක් වත් එන්නෙ නෑ කන්න වේලක් දෙන්න .
    ගුටි කාලා මැරිලා ගිහාම පාඩුව ගෙදරට .ඊට පස්සෙ ඔය කෑගහන එකෙක් වත් නෑ .
    පුලුවන් විදිහට ඉගෙන ගෙන එන්නෙ නැතුව ඕක ඇතුලෙ ඉදලා රට හදන්න බෑ ..අනික ඔය කෑ ගහන උන් කැම්පස් එකෙන් එලිය ගිහාම ඔය මොන සද්දයක් වත් නෑ ඔය බනින ඇමතිලාට සර් කියගෙන නැමිල යන්නෙ .
    ආන්ඩුවෙඋන් ගසා කන එක නවත්තන්න ඔය මොකා කෑ ගැහුවත් බෑ ..උන් හොදින් හර් නරකින් හර් ගසා කනවා
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mamath sabare thamai machan, methana inna bahuthare danne machan media wala pennana de witharai, oya siddiya wena welaweth mama ethana hitiya machan, aththatama ethana wathura gahanna tharam deyak une na SB'ge uwamanawata paren ain wenna hadaddi wathura gahuwe...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ජේමිස්බන්ඩා007;17253607 said:
    උඹ කියල තියන ගොන් කතාවලට කෙසෙ වෙතත් මෙකට රිදිල දුවගෙන එයි...........

    64956_479223335469360_1241175719_n.png

    lol පොඩි කාලේ පිස්සු නටන එක වෙනම උසස් අධ්‍යාපනයේ පිස්සු නටන වෙනම දෙයක් . අපිත් SLITT එකේ පිස්සු නැටුවා එත් ඉගෙන ගත්ත. උඹල කැම්පස් වල පිස්සු නටන එක වෙනම දෙයක් අපිට ඒවා වැඩක් නැහැ. අපිට ඉරිසියාවක් නැහැ. එත් උඹල රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා මාස ගණන් කැම්පස් වහගෙන. පාරේ වාහන යන්න දෙන්නේ නැතුව පාරවල් බ්ලොක් කරගෙන කරන ගොන් වැඩ වලට බනින එක ඉරිසියාවක් කියල හිතෙනවා නම් .......... එහෙමම හිතපන් . උඹල තව අවුරුදු ගණන් නාස්ති කරපන් එක අපිට හොඳයි. :P
     
    Last edited:

    හා එ දෙකක්ද ? ඔය දෙකටම වියදම් කරන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියලා හිතන් හිටියෙ සොරි ඇ පොස්ට් එකට:(:( (දැන් පොස්ට් එක del කරන්න දෙන්නෙ නැ:sorry:)
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මාත් කැම්පස් , මේ කියන විදිහේ අඩුපාඩු තියෙනවා . එක සහතික ඇත්ත . එත් ඒවා විසඳා ගන්න මේ කරන වැඩ නිසා කැම්පස් අපි ගැන රටේ ඇතිවෙලා තියෙන ආකල්පය අන්තිම නරකයි . ඒක මට හොඳටම තේරුණා මේ ලඟකදී Company එකකින් Assignment එකකට factory visit එකක් ඉල්ලන්න ගිහිල්ල . උන් අපිව බල්ලෝ ගානට දාල සැලකුවේ .

    ඉතින් මම කියන්නේ ඉල්ලීම් දිනාගන්න වෙන ක්‍රමයක් හොයාගමු පාරවල් ගානේ බල්ලෝ වගේ කෑගහල අපේම තත්වේ බලු කරගන්නතුව
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ජේමිස්බන්ඩා007;17256674 said:
    හා එ දෙකක්ද ? ඔය දෙකටම වියදම් කරන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියලා හිතන් හිටියෙ සොරි ඇ පොස්ට් එකට:(:( (දැන් පොස්ට් එක del කරන්න දෙන්නෙ නැ:sorry:)

    ඉස්කෝලේ යන එවුන් කැගහන්නේ නැනේ ලොකු පුටු දීපිය , අපිට තියන ඩෙස්ක් පොඩියි. අච්චු පොත් දීල වැඩක් නැහැ ලියන්න කොපි පොතුත් දීපිය
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එස් බි හදන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය කලු කඩ වලට විකුනන්න .අන්තිමට ලංකාවේ ඇතුලේ ගන්න කිසිම උපාධියක පිලිගැනිම නැති වෙනවා.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    කැම්පස් වල ඉන්න අහිසකයෝ පාරවල් වලට දාගෙන නටන්නෙ වෙන කවුරුත් නෙවෙ බං පාහර ජෙප්පෝ . ඔය කේස් එක ඇදිලා තියෙන්නෙ අලුතෙන් හදපු හොස්ටල් එකට තාප්පයක් නෑ කියලා. යකෝ ඕවා ප්‍ර්ශ්නද. මුං ප්‍ර්ශ්න මවනවා ඉස්සර වෙලා කියනවා හොස්ටල් නෑ කියලා හදලා දුන්නම තාප්ප නෑ කියනවා. මුන් තාප්ප වලින්ද ඉගනගන්නෙ. මුං එකෙක් දෙන්නෙක් ගහලා මරන්න ඕන. එතකොටවත් අහිංසක ලමයින්ට ඉගනගන්න පුලුවන්

    well said :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada

    ගත්තේ ලංකාදීප

    සබරගමු ලෙඩේ වැඩිවේ : ගුරෝ සාකච්ඡාවලින් ඉවත් වෙති

    සබරගමු සිසුන් තම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්ව විද්‍යාලයේ අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය හා සිසුන් අතර මැදිහත්කරුවකු වීමෙන් ඉවත්වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියයි.
    ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ලේකම් ආචාර්ය කේ.පී.එල්. නිශාන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 3000 ක් පමණ වූ සිසුන්ගේ අනාගතය අඳුරට හෙළමින් සිසු පිරිස විසඳුම් යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ බවයි.
    ශිෂ්‍ය සභා නැවත පිහිටුවීම, සරසවිය තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ ශිෂ්‍යභාවය අහෝසිවූ සිසුන් 8 දෙනකුගේ ශිෂ්‍ය භාවය නැවත ලබාගැනීම යන කරුණු 3 ක් මුල් කරගනිමින් සිසුන් සත්‍යග්‍රහය ඇරඹූ අතර ඒවාට විසඳුම් ලෙස යෝජනාවලියක් පාලනාධිකාරිය ඉදිරිපත් කර තිබිණි.

    ගුරුවරු කියන දේ වත් අහන්නේ නැති පාටයි. දේශපාලනෙන් අන්ද උනාම ඔහොම තමයි
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මාත් කැම්පස් , මේ කියන විදිහේ අඩුපාඩු තියෙනවා . එක සහතික ඇත්ත . එත් ඒවා විසඳා ගන්න මේ කරන වැඩ නිසා කැම්පස් අපි ගැන රටේ ඇතිවෙලා තියෙන ආකල්පය අන්තිම නරකයි . ඒක මට හොඳටම තේරුණා මේ ලඟකදී Company එකකින් Assignment එකකට factory visit එකක් ඉල්ලන්න ගිහිල්ල . උන් අපිව බල්ලෝ ගානට දාල සැලකුවේ .

    ඉතින් මම කියන්නේ ඉල්ලීම් දිනාගන්න වෙන ක්‍රමයක් හොයාගමු පාරවල් ගානේ බල්ලෝ වගේ කෑගහල අපේම තත්වේ බලු කරගන්නතුව

    Mekai machan un oya karana fight eka hodai. But un fight karanna kalin samanya minissunva + Amma thathathava dina gena inna ona. Nathuva karana de prayojanayak naa :dull: