අඩුකුලේ අඩු අදායම් ලාබී ගොඩේ ගන්කබරයොන්ට හැමදේම පිනට දෙන්න ගියාම තමයි ඕවා වෙන්නේ
sabare pera wage natuwa colombo,kelani jpura palayanadoo mageth me paara results walin physical science ynnt puluwn
orelse
private degree krnnat puluwan limit eka 30 laks (kdu engineering wage)
Eth bro mata phy sci free hambecca hinda ekata ynna hitenawane
what is ur opinion???
මම කිව්වේ students unions වලින් බං. ඒ unions Aisec වගේ ඒවා නෙවෙයි. මහා ශිෂ්‍ය සංගමයේ, වගේ ඒවා වල executive committees වල වැඩ කරපු එවුන්යකෝ event එකක් organize කරන හැම එකාම රැග් කරන උන් නෙමෙයි. උබ ජීවිතේට extracurricular activities කරල නැද්ද? උබල වගේ උන් කොම්පැනි වල ලොකු පුටු වලට ගියාම ඉවරයි ඉතින්.
Union එක කියන්නේ මහා ශිෂ්‍ය සංගමයම නෙවේ බං. හැම ශිෂ්‍ය සංගමයම මහා ශිෂ්‍ය සංගමය එක්ක තීරණය ගන්නේ නෑ. මහා ශිෂ්‍ය සංගමයෙන් වෙන් වෙලා තනි තීරණ ගන්න ශිෂ්‍ය සංගම් තියෙනවා. ගොඩක් වෙලාවට මේවා යන්නේ Faculty විදිහට. ඒවත් Students Union තමයි. ඒවා කරන එවුන්ටත් කියන්නේ Union කාරයෝ කියලා. උනුත් මහා ශිෂ්‍ය සංගම් එක්ක රැස් වෙනවා. ඒත් උන්ට තනි තීරණ ගන්න අයිතියක් තියෙනවා. උන් තමයි කැම්පස් එකේ ළමයින්ගේ පැත්තෙන් උන්ට තියෙන ප්‍රශ්න Dean වගේ උඩ Hierarchy එකට ගෙනිහින් එයාලා එක්ක සාකච්ඡා කරන්නේ. පොඩ්ඩක් හිතපන්කෝ කැම්පස් එකේ හැම එකාම උන්ගේ ප්‍රශ්න උඩ Hierarchy එකත් එක්ක සාකච්ඡා කරොත් කොහොම තියෙයිද කියලා. එතකොට Union එක කියන්නේ අතරමැදියා විතරයි.මම කිව්වේ students unions වලින් බං. ඒ unions Aisec වගේ ඒවා නෙවෙයි. මහා ශිෂ්‍ය සංගමයේ, වගේ ඒවා වල executive committees වල වැඩ කරපු එවුන්
https://www.bbc.com/sinhala/articles/cr5d0m04q0loසබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළේ, චරිත් දිල්ශාන් ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම සඳහා දේශන පැවැත් වූයේ ඔන්ලයින් හරහා බව ය.
එමෙන් ම ඔහු නේවාසිකාගාර සඳහා ලියාපදිංචි වූ ශිෂ්‍යයෙකු නොවන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
"මෙයා දෙවැනි අවුරුද්දත් ඉවර වෙලා මැයි 12 තමයි ගන්න හිටියේ තුන් වෙනි අවුරුද්දට. අපි දන්නේ නැහැ ඇතුළේ යන කතන්දරේ මොකක් ද කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.
චරිත් දිල්ශාන් පසුගිය දා තාක්ෂණික පීඨයේ පැවති අවුරුදු උත්සවයට සහභාගී වූ බව ඔහු තහවුරු කළේ ය.
mokadda macn field eka?මම නං කාලෙක ඉඳල recruit කරන්නේ private university ගිය උන් විතරයි
government උන් කොර කරලා යවනවා![]()
![]()
![]()
අඩෝ මුගේ පෝන් නම්බර් එක වැඩ කරනවා. කෝල් එකක් අරන් දෙසලා ආවේ මං.
අඩෝ මුගේ පෝන් නම්බර් එක වැඩ කරනවා. කෝල් එකක් අරන් දෙසලා ආවේ මං.
Banne na. In favour of Rag katha karanne ai kiyala ahuwe. Ubalath katha karahalla.Coversation eka dapan methana. kohomada une kiyala
070 492 97 44
Banne na. In favour of Rag katha karanne ai kiyala ahuwe. Ubalath katha karahalla.
------ Post added on May 2, 2025 at 10:25 AM
Mas එකේ පොඩි පගයට රෙවිලා දැන්![]()
ado penne na. mokakda wela thiyenne
penne ne