සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    adoo mageth me paara results walin physical science ynnt puluwn
    orelse
    private degree krnnat puluwan limit eka 30 laks (kdu engineering wage)

    Eth bro mata phy sci free hambecca hinda ekata ynna hitenawane :rolleyes:

    what is ur opinion???
    sabare pera wage natuwa colombo,kelani jpura palayan
     
    • Like
    Reactions: Smart-Raptor

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,734
    113
    යකෝ event එකක් organize කරන හැම එකාම රැග් කරන උන් නෙමෙයි. උබ ජීවිතේට extracurricular activities කරල නැද්ද? උබල වගේ උන් කොම්පැනි වල ලොකු පුටු වලට ගියාම ඉවරයි ඉතින්.
    මම කිව්වේ students unions වලින් බං. ඒ unions Aisec වගේ ඒවා නෙවෙයි. මහා ශිෂ්‍ය සංගමයේ, වගේ ඒවා වල executive committees වල වැඩ කරපු එවුන්
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,568
    113
    පේමන්ට් එකේ.
    මම කිව්වේ students unions වලින් බං. ඒ unions Aisec වගේ ඒවා නෙවෙයි. මහා ශිෂ්‍ය සංගමයේ, වගේ ඒවා වල executive committees වල වැඩ කරපු එවුන්
    Union එක කියන්නේ මහා ශිෂ්‍ය සංගමයම නෙවේ බං. හැම ශිෂ්‍ය සංගමයම මහා ශිෂ්‍ය සංගමය එක්ක තීරණය ගන්නේ නෑ. මහා ශිෂ්‍ය සංගමයෙන් වෙන් වෙලා තනි තීරණ ගන්න ශිෂ්‍ය සංගම් තියෙනවා. ගොඩක් වෙලාවට මේවා යන්නේ Faculty විදිහට. ඒවත් Students Union තමයි. ඒවා කරන එවුන්ටත් කියන්නේ Union කාරයෝ කියලා. උනුත් මහා ශිෂ්‍ය සංගම් එක්ක රැස් වෙනවා. ඒත් උන්ට තනි තීරණ ගන්න අයිතියක් තියෙනවා. උන් තමයි කැම්පස් එකේ ළමයින්ගේ පැත්තෙන් උන්ට තියෙන ප්‍රශ්න Dean වගේ උඩ Hierarchy එකට ගෙනිහින් එයාලා එක්ක සාකච්ඡා කරන්නේ. පොඩ්ඩක් හිතපන්කෝ කැම්පස් එකේ හැම එකාම උන්ගේ ප්‍රශ්න උඩ Hierarchy එකත් එක්ක සාකච්ඡා කරොත් කොහොම තියෙයිද කියලා. එතකොට Union එක කියන්නේ අතරමැදියා විතරයි.

    උඹ ඕවා ගැන දන්නේ නැති නිසා ඒ වගේ එවුන්ව Job වලින් Reject කරනවද දන්නේ නෑ. ගොඩක් වෙලාවට අර වගේ Union එවුන්ට Field එකේ ලොකු Demand එකක් තියෙනවා. මම දන්න එහෙම Union කරන එකෙක්ට වැරදිලා නම් නෑ බං. ගොඩක් එවුන් හොද ජොබ් වල. උන් Union වල ඉන්න එක උන්ට පස්සේ Job එකත් කරද්දිත් උන්ගේ Demand එක වැඩි වෙන්න හේතුවක්. පෞද්ගලිකව Union කරපු එවුන් දන්න නිසා කිව්වේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    mata oawata yannath ba, lamayek puluwan unath yawanneth na. So mata nam awulak na. Eka nisa oana upa sanskruthiyak karagatthawe. 😀
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු සඳහන් කළේ, චරිත් දිල්ශාන් ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම සඳහා දේශන පැවැත් වූයේ ඔන්ලයින් හරහා බව ය.
    එමෙන් ම ඔහු නේවාසිකාගාර සඳහා ලියාපදිංචි වූ ශිෂ්‍යයෙකු නොවන බව ද අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
    "මෙයා දෙවැනි අවුරුද්දත් ඉවර වෙලා මැයි 12 තමයි ගන්න හිටියේ තුන් වෙනි අවුරුද්දට. අපි දන්නේ නැහැ ඇතුළේ යන කතන්දරේ මොකක් ද කියලා," ඔහු වැඩිදුරටත් පැවසීය.
    චරිත් දිල්ශාන් පසුගිය දා තාක්ෂණික පීඨයේ පැවති අවුරුදු උත්සවයට සහභාගී වූ බව ඔහු තහවුරු කළේ ය.
    https://www.bbc.com/sinhala/articles/cr5d0m04q0lo
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,568
    113
    පේමන්ට් එකේ.
    අඩෝ මුගේ පෝන් නම්බර් එක වැඩ කරනවා. කෝල් එකක් අරන් දෙසලා ආවේ මං.


    070 492 97 44

    Coversation eka dapan methana. kohomada une kiyala
    Banne na. In favour of Rag katha karanne ai kiyala ahuwe. Ubalath katha karahalla.
    ------ Post added on May 2, 2025 at 10:25 AM

    070 492 97 44


    Banne na. In favour of Rag katha karanne ai kiyala ahuwe. Ubalath katha karahalla.
    ------ Post added on May 2, 2025 at 10:25 AM

    different fonts copy paste
    ------ Post added on May 2, 2025 at 10:28 AM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,274
    6,792
    113
    East Blue (Goa Kingdom)
    තුන් වෙනි ඡේදය බලන්න


    495313995_2573489782856542_2108442057467620219_n.jpg