සබ්මැරීන

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපිත් සබ්මැරීන් එකක් හදන්න ඉන්නෙ.
මහා ලොකුවට නෙවෙයි. අඩුම ගානෙ එක්කෙනෙක්ට යන්න පුලුවන් වෙන්න.
ඊලඟ දැයට කිරුළෙදි කට්ටියට බලන්න පුලුවන් වෙයි.
ඒත් හැම දේම තීරණය වෙන්නෙ පරිපාලණයෙන් පාස් වෙන සල්ලි ගාන අනුව තමා. :(
 
  • Like
Reactions: uditha224

uditha224

Well-known member
  • පැටියා;13493664 said:
    අපිත් සබ්මැරීන් එකක් හදන්න ඉන්නෙ.
    මහා ලොකුවට නෙවෙයි. අඩුම ගානෙ එක්කෙනෙක්ට යන්න පුලුවන් වෙන්න.
    ඊලඟ දැයට කිරුළෙදි කට්ටියට බලන්න පුලුවන් වෙයි.
    ඒත් හැම දේම තීරණය වෙන්නෙ පරිපාලණයෙන් පාස් වෙන සල්ලි ගාන අනුව තමා. :(

    උඹ සිරවටද කියන්නේ, එහෙමනම් වැඩේ අතාරින්න එපා දිගටම කරගෙන යමන්... පුළුවන් උනොතින් බලන්නත් එන්නම්කෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ සිරවටද කියන්නේ, එහෙමනම් වැඩේ අතාරින්න එපා දිගටම කරගෙන යමන්... පුළුවන් උනොතින් බලන්නත් එන්නම්කෝ

    :) එල.
    වැඩේ කරගන්න පුලුවන් වුනොත් අනිවා ත්‍රෙඩ් එකක් දානවා මචං.
    බලපංකො :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,186
    113
    Gotland
    පැටියා;13493664 said:
    අපිත් සබ්මැරීන් එකක් හදන්න ඉන්නෙ.
    මහා ලොකුවට නෙවෙයි. අඩුම ගානෙ එක්කෙනෙක්ට යන්න පුලුවන් වෙන්න.
    ඊලඟ දැයට කිරුළෙදි කට්ටියට බලන්න පුලුවන් වෙයි.
    ඒත් හැම දේම තීරණය වෙන්නෙ පරිපාලණයෙන් පාස් වෙන සල්ලි ගාන අනුව තමා. :(

    patta

    paripalane kivve moken da?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    repostd.gif
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    ගොඩක් රසවත් මාතෘකාවක් බන්..තව විස්තර තියනවා නම් දාපන්..:P