patta bro....
rep4+
Godak watina thread ekak machan. share karagaththata thanx.
+2
පැටියා;13493664 said:අපිත් සබ්මැරීන් එකක් හදන්න ඉන්නෙ.
මහා ලොකුවට නෙවෙයි. අඩුම ගානෙ එක්කෙනෙක්ට යන්න පුලුවන් වෙන්න.
ඊලඟ දැයට කිරුළෙදි කට්ටියට බලන්න පුලුවන් වෙයි.
ඒත් හැම දේම තීරණය වෙන්නෙ පරිපාලණයෙන් පාස් වෙන සල්ලි ගාන අනුව තමා.![]()
උඹ සිරවටද කියන්නේ, එහෙමනම් වැඩේ අතාරින්න එපා දිගටම කරගෙන යමන්... පුළුවන් උනොතින් බලන්නත් එන්නම්කෝ
එල.