සබ්වූෆර් එකක් ගන්න විට

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සබ්වූෆර් එකක් ගන්න විට

    සබ්වූෆර් එකක් ගන්න විට පොඩ්ඩක් සවුන්ඩ් කොලිටි වගේ ම වයර්ලස් රිමෝට් වගේ ම,රිමෝට් එකේ තියෙන ඔෆ්ශන් ගැනත් බලපල්ල.
    මගේ සබ් එකේ රිමෝට් එකේ නෙක්ස්ට් බට්න් විතරයි තියෙන්නෙ.
    සරලව සින්ඳු 300ක් පෙන් ඩ්‍රයිව් එකට දාගෙන ආවොත්,150වෙනි සින්ඳුව අහන්න 150වාරයක් නෙක්ස්ට් බට්න් එක ඔබන්න වෙනව.එෆ් එම් චැනල් මාරු කරද්දිත් ඔහොමයි