සබ්_මැරීනයක්_අතුරුදහන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුහුදු පතුලට GPS සිග්නල් යන්නෙ නැද්ද බන් :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GPS walin position eka aragena eka send karanawa station ekata. eth sub eke power nathi unama transmitters wada karanne na.

    නැ මම හිතුවෙ, ඇයි මොකක් හරි හදිස්සියකදි ඔටෝ වැඩ කරන GPS මැශින් ඒකක් හදන්ඩ බැරි කියල.,,හිතපන් ගුවන් යානයකට කලු පෙට්ටේයෙ ඔක්කොම ඩේට තියෙන්ව, ඒත් ඒක හොයා ගන්ඩ GPS එකක් හයි කරල නැ, ඇයි හයිකරන්ඩ බැරි....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ඕව මාරම ප්‍රශ්න බන්...:rolleyes::rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නැ මම හිතුවෙ, ඇයි මොකක් හරි හදිස්සියකදි ඔටෝ වැඩ කරන GPS මැශින් ඒකක් හදන්ඩ බැරි කියල.,,හිතපන් ගුවන් යානයකට කලු පෙට්ටේයෙ ඔක්කොම ඩේට තියෙන්ව, ඒත් ඒක හොයා ගන්ඩ GPS එකක් හයි කරල නැ, ඇයි හයිකරන්ඩ බැරි....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ඕව මාරම ප්‍රශ්න බන්...:rolleyes::rolleyes::rolleyes:

    sirawatama ow ne ban. black box ekata gps receiver + beacon ekak set kala nam eke position eka hoyaganna patta lesi. anemanda ai kiyala ehema danne natte.

    stealth submarine wala nam steal mode waladi kisima signal ekak eliyata yanne na. eth meka normal sub ekak
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Macho GPS kiyanne one way communication. Satellite=>ship awata ship=>satellite data yawanna baa. Ekata internet or wena mokak hari connection ekak oneh:yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    sirawatama ow ne ban. black box ekata gps receiver + beacon ekak set kala nam eke position eka hoyaganna patta lesi. anemanda ai kiyala ehema danne natte.

    stealth submarine wala nam steal mode waladi kisima signal ekak eliyata yanne na. eth meka normal sub ekak

    hitapan mama heta idala black box ekata beacon+GPS+Ultra Sonic Sound system ekak hi karanna kiyannam. :nerd:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    23435173_2070580073228633_1494544726435361095_n.jpg

    :lol:

    jaathiye pinata hitagath sarama :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ මම හිතුවෙ, ඇයි මොකක් හරි හදිස්සියකදි ඔටෝ වැඩ කරන GPS මැශින් ඒකක් හදන්ඩ බැරි කියල.,,හිතපන් ගුවන් යානයකට කලු පෙට්ටේයෙ ඔක්කොම ඩේට තියෙන්ව, ඒත් ඒක හොයා ගන්ඩ GPS එකක් හයි කරල නැ, ඇයි හයිකරන්ඩ බැරි....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:ඕව මාරම ප්‍රශ්න බන්...:rolleyes::rolleyes::rolleyes:

    සබ්මැරීන් කියන්නෙ බන් කාටවත් හොයාගන්න බැරි විදියට මූදේ ඇතුලේ ඉන්න හදලා තියෙන යුද්ධ උපකරණයක්. ඕකට GPS හයි කරලා ඉල්ලගෙන කන්න කවුරැත් කැමති නෑ. අනික සබ්මැරීන් වල GPS වලට වඩා දියුණු සන්නීවේදන උපකරන තියෙනවා. කොහොම උනත් සබ්මැරීන් එකක් නැති උනාම හොයන්න අමාරැයි. ඇමරිකාවෙ නන් නැව් තියෙනවා වෙනම ගිලුන සබ්මැරීන් හොයන. ඒකක් වගේ ආවානන් ඕන්න චාන්ස් එකක් තියේ.