සබීතාගේ ගොඩනැඟිල්ලට දුන් කෝටි 63ක තැන්පතුව ආපසු ගෙන නෑ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ගලික ගොඩනැඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
    මේ පිළිබඳව කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ. එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය.

    පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්.

    මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා' යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.

    සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.

    මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
    2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.

    onna balahan chuu hile tarama

    yako amati kama mata dunna nam wiyadam wenne 99 data card ekak witarane
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මනුස්සයා වුනත් සබීතගෙනෙ.
    මාරෝත්තක්නේ ඒක🤣 මුං අවදානේද ඉල්ලන්නේ?

    මටත් වුනේ ඔය වගේ එකක්. බ්‍රැල්ලිගේ පුතෙක් හොරෙන්ම අනුන්ගේ ඉන්ඩිකේටර් විකිණුවා, මම ඒ ගෲප් එක හදපු නිසා මාව බිල්ලට ගියා. මගේ නම යන නිසා ඌත් ශතුටින් 🤮🤢 ඌව බෙල්ලටම හිරවෙද්දී බබා වෙන්න ඇවිත් ප්‍රයිවට් චැට්ස් ටික එලියට දාලා උගේ රෙද්ද කැඩුවේ නැත්තං ඌ අදටත් වෙස්සන්තර🤢🤮
     
    • Like
    Reactions: Yeezus

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාරෝත්තක්නේ ඒක🤣 මුං අවදානේද ඉල්ලන්නේ?

    මටත් වුනේ ඔය වගේ එකක්. බ්‍රැල්ලිගේ පුතෙක් හොරෙන්ම අනුන්ගේ ඉන්ඩිකේටර් විකිණුවා, මම ඒ ගෲප් එක හදපු නිසා මාව බිල්ලට ගියා. මගේ නම යන නිසා ඌත් ශතුටින් 🤮🤢 ඌව බෙල්ලටම හිරවෙද්දී බබා වෙන්න ඇවිත් ප්‍රයිවට් චැට්ස් ටික එලියට දාලා උගේ රෙද්ද කැඩුවේ නැත්තං ඌ අදටත් වෙස්සන්තර🤢🤮

    yako oya waliya aurudu 100 witara paranay ne
    dan nawattapan
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    NZpbdZP.gif

    කෘෂිකරුම අමාත්‍යංශෙට ගත්ත බිල්ඩිම යහපාලන කාලෙ...
    දුමින්ද උන්නැහැ....
    ඉස්සර එක එක කතා ගියා.. සංසර්.ග කතා...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මිනිහත් එක්ක නම් ගිවිසුම් ගැහුවේ ගෑනිගේ කතාවක් අදාළ නෑනේ. අනික කී මනි ආපහු දෙන්නේ ඒවයින් අලාභ තියෙනවා නම් අඩු කරලා. ඕකේ අලාභ තියෙනවද කියලා නෑනේ.

    ඔය බිල්ඩිමේ දන්න විදිහට වුනේ මෙහෙමලු. ඔය ආංශික කාරක සභා කියලා ජාතියක් තියන්න ඉස්සර යෝජනාවක් ආවා. ඒ කියන්නේ මොකක් හරි විෂයක් අරගෙන ඒකේ expert ලාව ‍රැස් කරනවාලු. එයාලා මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා යෝජනා දෙනවාලු අමාත්‍යංශයට. එතකොට මේ වැඩ කරන්න බිල්ඩිමක් ඕනේ කිව්වම ඒ වෙනකොට මේ අමාත්‍යංශය තිබ්බ එක ඉල්ලලා. ඒකට හේතු මොනාද දන්නෙ නෑ. ඒ පාර මේ අමාත්‍යංශය මේ බිල්ඩිමට ඇවිල්ලාලු. වැඩේ තියෙන්නේ ඔය ටෙන්ඩර් ක්‍රමයට අනුව බිල්ඩිම ගන්නෙ නැතිව පාටිෂන්,කාපටින්, අරව මේවා කරන්න බෑනේ. ඒවා කරන්න පටන් අරන් තියෙන්නේ බිල්ඩිම ගත්තට පස්සේ. හරි වැරද්දක් කියන්න මං දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Podi puthas

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    yako oya waliya aurudu 100 witara paranay ne
    dan nawattapan
    හරි වලිය පටන්ගත්තේ මාස දෙකකට විතර කලින්. ඊට ඉස්සර නං මිට්ටෝ බයිට් කරලා ආතල් එකක් ගත්තේ මට සල්ලි ගෙව්වනං කෝ උට්ටෝ රිසිට් ගගා🤣
    අන්තිමට ෂල්ලි ගත්ත හොර ජෙපි මිට්ටා බබා වුනේ අවුරුදු හයකට පස්සේ. ජෙපි යිඩ්රයිස් බෙදන්න ආපු එකා යන්නම ගිහිං. හැබැයි හොරෙන් ඇක්ටිව් 🤣
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මෙයට වසර කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිනමා නිළි සබීතාගේ සැමියාට අයත් යයි ප්‍රචාරය වූ පෞද්ගලික ගොඩනැඟිල්ල පාවිච්චියට පෙර ඒ් සඳහා රජය ලබාදුන් රුපියල් කෝටි 63ක තැන්පතු මුදල මේ වන තෙක් ආපසු අමාත්‍යාංශයට ලබාගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
    මේ පිළිබඳව කළ විමසුමකදී එම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ පවසා ඇත්තේ 2021.04.07 දින කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි අදාළ ගොඩනැඟිල්ලෙන් බත්තරමුල්ලේ පිහිටි ගොඩනැඟිල්ලට ගෙන ගියද මෙම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බවයි. මේ සම්බන්ධයෙන් අදාළ ගොඩනැඟිල්ල අයිති පාර්ශ්වයන්ට කීප වතාවක් අමාත්‍යාංශය මඟින් දැනුම් දී තිබුණද එම තැන්පතු මුදල ලබාදෙන නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලයක් දැනුම් දීමට ඔවුන් අපොහොසත් වී තිබේ. එබැවින් එම පාර්ශ්වයන්ට නඩු පැවැරීමට නීතිපතිවරයා වෙත භාර දුන් බව ද ලේකම්වරයා පැවැසීය.

    පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යම් යම් අක්‍රමිකතා සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම් ආරම්භ කර ඇති බවත් වික්‍රමසිංහ මහතා අදහස් ද පළ කළේය. ‘පසුගිය වසර ගණනාවක් තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සිදු වී ඇති යම් යම් අක්‍රමිකතා දැන් අනාවරණය වෙමින් තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය කාලයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේ දී රුපියල් කෝටි 63ක තැන්පතු මුදලක් ලබා දී තිබෙනවා. මේ වගේ ගනු-දෙනුවකදී සාමාන්‍යයෙන් බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එසේ අරගෙනත් නෑ. දැනට එම ගොඩනැඟිල්ල එම අයිතිකරුවන්ට භාරදීලා තියෙන්නේ. නමුත් තවමත් එම තැන්පතු මුදල ලබාගෙන නැහැ. තැන්පතු මුදල පිළිබඳව විමසූ විට ඔවුන් කල්මරමින් එය ලබාදීම ගැන පැහැදිලි පිළිතුරු ලබා දෙන්නේ නෑ. රුපියල් කෝටි 63ක මුදලක් 2021- 2024 දක්වා කාලය තුළ බැංකුවක තැන්පත් කළා නම් අතිවිශාල පොලියක් ලබා ගන්න පුළුවන්.

    මේ වගේ සිද්ධි ගණනාවක් තිබෙනවා. පොහොර බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා‍. ඒ ගැනත් ඉදිරි කාලයේ දී විමර්ශන ආරම්භ කරනවා' යැයි ද ලේකම්වරයා අවධාරණය කළේය.

    සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට 2016 වසරේ හිටපු ඇමති දුමින්ද දිසානායක මැදිහත්ව මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන තිබුණත් මුලදී කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස ගණනාවක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට පවා ලක්විය.අවසානයේ දීර්ඝ ප්‍රමාදයකින් පසු අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලේ කටයුතු 2018 වසරේ ඇරඹිණි.

    මෙහි සිදුවූ මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට කෝපා කමිටුව රැස්වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරෙරා මහත්මියගේ සැමියාට අයත් ඩී. පී. ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමට ගිවිසුම් අත්සන් කිරීම අවස්ථාව වන විට උපකරණ මිලට ගැනීමට හා විවිධ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1 යි ලක්‍ෂ 330 ක මුදලක් වැයවී තිබූ බව 2019 අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදී තිබුණි.
    2020 නව රජය බලයට පැමිණි පසු එම ස්ථානයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් විය.

    onna balahan chuu hile tarama

    yako amati kama mata dunna nam wiyadam wenne 99 data card ekak witarane
    Bump
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    fc72c20a6aef601c05f73104d8b49ec7_L.webp

    යහපාලන ආණ්ඩු සමයේ මතභේදාත්මක සිදුවීමක් වූ ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයාට අයත් රාජගිරිය ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ල යළිත් ගොඩනැගිලි හිමිකරුවාට භාර දී තිබේ.

    ඒ නියමිත වසර 5ක කුලී කාලය අවසන් වීම හේතු කොටගෙනය.

    රු. ලක්ෂ 226 ක මාසික කුලියට කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලියට ගැනීමත් එහි අත්තිකාරම් මුදල් මෙන්ම එකවර වසර දෙකක කුලී මුදල් ගෙවීමත් හේතු කොටගෙන "සබීතාපාය" ගොඩනැගිල්ලේ සිද්ධිය ලෙස මෙම සිදුවීම ප්‍රසිද්ධියට පත්වූ අතර එවකට කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ දුමින්ද දිසානායක මහතාද මේ සිද්ධිය හේතුකොටගෙන බරපතළ විවේචනයට ලක් විය.

    අදාළ ගොඩනැගිල්ල මේ වන විට ගොඩනැගිලි හිමිකරුට භාර දී තිබෙන අතර පහුගිය වසර පහ සඳහා එහි කුලිය ලෙස රු.කෝටි 132 කට (රු. ලක්ෂ 13200) වඩා මුදලක් ගෙවා ඇති බව වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.බී රෝහණ පුෂ්පකුමාර මහතා හෙළිදරව් කර තිබේ.

    එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී ගොඩනැගිලි හිමිකරුට ආරක්ෂක තැන්පතුව ලෙස භාර දුන් රුපියල් කෝටි 7 ක රජයේ මුදල යළිත් ලබාගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරගෙන යන බවද ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කොට තිබේ.

    ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එය අළුත් වැඩියා කිරිම සදහා යන මුදල රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවකට අනුව අඩු කිරීමට කටයුතු සිදුකරමින් යන බව පෙන්වා දෙන ලේකම්වරයා අදාල මුදල යළි ලබාදීම ගොඩනැගිලි හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද සඳහන් කරයි.

    යහපාලන ආණ්ඩුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු කටයුතු සඳහා රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටීම නිසා කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් ලබා ගැනීමට තමාට සිදු වූ බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඒ අවස්ථාවේ තමාට එරෙහිව එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ප්‍රකාශ කරන ලදී.

    රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු කටයුතු සඳහා පවරා ගත්තද කිසි දිනෙක එහි පාර්ලිමේන්තු කටයුත්තක් සිදු නොවූ අතර එහි තිබූ කෘෂිකර්ම අමාත්‍යංශය ඩී.ඒ.පී ජයසිංහ ගොඩනැගිල්ලට ගෙනයාම මත මහජන මුදල් අපතේ යාමක් ලෙස සමාජයේ මතවාදයක්ද ගොඩනැගී තිබුණි.

    එදා ඒකාබද්ධ විපක්ෂය ලෙස සිටි වර්තමාන පොදුජන පෙරමුණ ආණ්ඩුවේ මහජන නියෝජිතයින්ද මෙම සිද්ධිය මුල් කොටගෙන යහපාලන ආණ්ඩුව මෙන්ම දුමින්ද දිසානායක අමාත්‍යවරයාවද එදා විවේචනය කරන ලදී.

    එහෙත් අද දුමින්ද දිසානායක මහතා වත්මන් පොදුජන පෙරමුණ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමද විශේෂත්වයකි.
    April 27, 2021 - Asian Mirror
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    මේකට නඩුවක් වත් දාගන්න පොන්න අනුර කුමාරට බැරි වෙලා ද බං🤣
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේකට නඩුවක් වත් දාගන්න පොන්න අනුර කුමාරට බැරි වෙලා ද බං🤣
    අනුර කුමාර නෙමෙයි බං නඩු දාන්නෙ....
    ඒ්වට රාජ්‍ය ආයතන තියෙනව..
    උදා - නීතිපති දෙපාර්තමේන්තුව
    උඹ මේ 🤣 - symbol ඒක දැම්මෙ ඇයි..?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    අනුර කුමාර නෙමෙයි බං නඩු දාන්නෙ....
    ඒ්වට රාජ්‍ය ආයතන තියෙනව..
    උදා - නීතිපති දෙපාර්තමේන්තුව
    උඹ මේ 🤣 - symbol ඒක දැම්මෙ ඇයි..?
    ඒ රාජ්ය ආයතන කාගේ යටතේ ද බං තියෙන්නේ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ රාජ්ය ආයතන කාගේ යටතේ ද බං තියෙන්නේ?
    උඹ වගේ ඒවුන් දැන්වත් මේව ගැන උනන්දු වෙන ඒක ගැන සතුටුයි.......
    උඩ තියෙන විස්තර වල අවුරුද්ද/කාලය දැක්කද...? හරියට කියෙව්වද...?
    ඒ් කාලෙ බලයෙ හිටියෙ කවුද කියල මතකද....??
    ** දන්නෙ නැත්නම් හොයල බලපං නඩුවක් ගොනු කරන විදිහ....
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඕක ගැන ඉතිං හැමදාම කියවනවා ඒ වුනාට ඒකට විරුද්ධව දෙයක් කරන්නේ නෑ.බලමු මේ පාරවත්...🙄
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    සබීතගේ මනුස්සයගේ ගොඩනැගිල්ලට ඇයි සබීතව ගාවගන්නේ? සබීතටද ඇප සල්ලි දීල තියෙනන්නේ?
    🤔

    ගූතගේ බඩ්ඩ නේ ඒක බෙන්ස් එහෙකුත් ගිෆ්ට් කරලා තිබ්බ හිටං
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22