අපේ ලිද තහඩුවලින් වහල තියෙන්නෙ. මොකද පූසො ලිදට වැටෙන නිසා
ලිද උඩ දැලක් වගේ දාල තිබුණ, පොඩි පූස් පැටව් ඒක උඩ සෙල්ලං කරනව. බුදියනව, වැඩේ හරියන්නෙ නැති නිසා තහඩු වලින් හොදට වහල තියෙන්නෙ. තහඩු දෙකක් අතරින් රිංගල ඒත් ලිදට වැටුණොත් කියල
දැං මේ ළගදි ගෙදරට ආපු කෙනෙක් කියනව මෙහෙම ලිං වහල තියන්න හොද නෑ වතුර සවුත්තු වෙනව කියල
ඒ කතාව ඇත්තද බං?
නල ලිදක් ගහල වතුර මෝටර් කරල තියෙන්නෙ...
අපේ ගෙදර ටැංකි දෙකක් තියෙනව
එකක් මේ ලිදෙන් එන වතුර පිරෙන එක. බොන්නෙ නෑ
අනික පාරෙන් එන වතුර පිරෙන එක. නගර සභාව නෙමේ, ගමේ ප්‍රජාමූල ජල ව්‍යාපෘතියක්. ලිං වතුරම තමයි. ක්ලෝරීන් දාල නැත. මේක තමා අපි බොන්න ගන්නෙ

.