සමකෝණි ත්‍රිකෝණයක හිර වෙලා.. උදවු...

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය අකමැති කියන්නෙ මොන මට්ටමේ අකමැත්තක්ද දන්නෙ නෑ නෙ.
    සමහර අම්මල කියනව "උඹ මේ කෙල්ල බැන්දොත් උඹට අම්මෙක් හිටියේ නෑ කියල හිතාගනින්, මේ කසාදෙ වෙන්න දෙන්නේ නෑ මම" කියල. සමහර විට කියනව "ඒ ගෑනු ළමය නං මට එච්චර අල්ලන්නේ නෑ එත් ඉතිං පුතාට හොඳ නං කමක් නෑ" කියල. මම හිතන්නේ ඔය දෙවැනි වර්ගේ අකමැත්තක් ඇත්තේ අම්මට.

    දෙවැනි වර්ගෙන් පලවෙනි වර්ගේ අකමැත්තකට යන්න කලින් කෙල්ලව කසාද බඳින්න කියල මම යෝජනා කරනව. 100% කිරි පැණි වගේ ඉන්න නැන්දම්මයි ලෙලි දෙන්නෙක් හොයන්න නං හම්බෙන එකක් නෑ ඒ හින්ද ඕක අම්මත් එක්ක ෂේප් කරගන්න කොහොමහරි :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    අම්මලට දිවැස් තියනවා බන්.. අම්මල කවදාවත් දරුවන්ට වරදක් කරන්නෑ.. අම්මා අකමැති වෙන්න සාධාරණ හේතුවක් තියනවද බලපන්.. එහෙනම් ඒකට විසදුමක් දීපන්..
     

    Pixu_YAKA

    Member
    Jun 13, 2016
    23
    2
    0
    කෙල්ල කොච්චර හොද වුනත් 90% ක් අම්මගේ පැත්ත ගනින්
    හැබැයි ඕක ඇතරලා දාන්න ලේසි දැන් කාලේ උඔට හරියන වෙන එකක් හෙයන එක ලේසි නෑ බන්
    මොකද උඔ එකිත් එකක් අවු 4.5 ක් ලව් නම් උඔට ඒකිව අතාරින්න ලේසි නෑ
    අනික ඕක අතෑරියත් උඔ හොයන්නේ ඒ කෙල්ලගේ ගති ගුණ තියෙන කෙල්ලෙක්මයි
    හැමවෙලේම අලුත් කෙල්ලගෙන් පරණ කෛල්ලව මැවි මැවි පෙනෙයි
    ඒක නිසා හොදම දේ අම්මා එක්ක කෙලින් කතා කරපන්
    බැදීමි වැඩි වුනෙත් සෙල්ලම ලේසි නෑ
    ඒක නිසා තව දවසක්වත් පරක්කු නොකර අම්මගේන් අහපන්
    මොකද්ද වෙන්න ඕන කියලා
    සමහර විට අකමැත්තෙන් වුනත් හා කියයි
    එච්චරයි ඕන
    හරියට වචනයක් ගනින් මචං
    සුභ පැතුම් කෙල්ලත් බේරගෙන අම්මත් බේරගෙන ගේම ගහපන්
    ජය වේවා

    උබ කියන කතාවට මං එකගයි මචං, අවුරුදු 4.5 කෙල්ලට වඩා අවුරුදු 25ක් ලග හිටපු අම්මාගේ පැත්ත ගන්න ඕනේ, කෙල්ලගේ මතයත් එකමයි එකයි එයා කියන්නේත් අම්මා කවද හරි කැමති වෙනකන් ඉමු කියලා.

    මම හිතන්නේත් මට වෙන කෙල්ලෙත් කසාද බදින්න උනොත් එ කෙල්ල පවු, මම එයා තුල පරණ කේනාව හොයනවා සිකුරුයි. එ නිසා මං එහෙම කරන්නේ නැහැ, අම්මාගේ ලොකුම අකමැත්තක් තිබුනොත් අපි මේ ඉන්න විදියටම ඉන්නවා, හැබයි අකමැත්තේන් හරි කැමති උනොත් අම්මා පස්සේ දවසක සතුටු වෙනවා, අනිවා..

    ඔව්, මචං මං අහනවා හැබැයි දැන්ම නේමේයි, මොකද මේ දවස් ටිකේ වෙන ප්‍රශ්න ටිකක් තියේනවා, එ ටික ඉවර උන ගමන් අහන්න ඕනේ.

    බොහොම ස්තුති මචං අදහසට...
     

    Pixu_YAKA

    Member
    Jun 13, 2016
    23
    2
    0
    ඔය අකමැති කියන්නෙ මොන මට්ටමේ අකමැත්තක්ද දන්නෙ නෑ නෙ.
    සමහර අම්මල කියනව "උඹ මේ කෙල්ල බැන්දොත් උඹට අම්මෙක් හිටියේ නෑ කියල හිතාගනින්, මේ කසාදෙ වෙන්න දෙන්නේ නෑ මම" කියල. සමහර විට කියනව "ඒ ගෑනු ළමය නං මට එච්චර අල්ලන්නේ නෑ එත් ඉතිං පුතාට හොඳ නං කමක් නෑ" කියල. මම හිතන්නේ ඔය දෙවැනි වර්ගේ අකමැත්තක් ඇත්තේ අම්මට.

    දෙවැනි වර්ගෙන් පලවෙනි වර්ගේ අකමැත්තකට යන්න කලින් කෙල්ලව කසාද බඳින්න කියල මම යෝජනා කරනව. 100% කිරි පැණි වගේ ඉන්න නැන්දම්මයි ලෙලි දෙන්නෙක් හොයන්න නං හම්බෙන එකක් නෑ ඒ හින්ද ඕක අම්මත් එක්ක ෂේප් කරගන්න කොහොමහරි :yes:

    2නි වර්ගයේ අකමැත්තක් තමයි මචං ඇත්තේ, 1නි වගේ එකක් නම් දැන් ඉන්න විදියට ඉන්න එකක් නැහැ අපේ අම්මා.

    බොහොම ස්තුති මචං අදහසට.
     

    Pixu_YAKA

    Member
    Jun 13, 2016
    23
    2
    0
    ithin ahapanko ai mokada akamethi wenna reason eka kiyala :baffled:

    ah ehenam a duwata ubawa bandala denna hithan innawa athi ban mama :rolleyes:

    Magen kelin ahanne nathuwa kohomada man ahanne bn ekaparatama, ita passe wena prashnayak ei. man prashna walata baye nemei machan api pahugiya dawas tike mamalage gedara hitiye apita ganwathura dala, ithin e minissunwa pawala dennath bha ne bn.

    LOL, e lamayawa badinakota man seeya wela idi bn.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් මචං අම්මලා දරුවන්ට වරදක් කරන්නේ නැහැ, අම්මා මට කෙලින් කියන්නේ නැහැනේ බං එක නේ seen එක. එක පාරටම මට අහන්නත් බැහැ නේ බං.



    එක මෙහේමයි මචං, කැමති නැති seen එකක් තමයි කියලා තියේන්නේ, එක පාරටම මට අහන්නත් බැහැ නේ බං.

    ඇයි අහන්න බැරි ? එජැකියුලේට අවුලක්ද ? අහපන් පිස්සු කෙලින්නැති ව ! :angry:
    ලෙඩේ එපැයි යකෝ බෙත් හොයන්න !
     

    Pixu_YAKA

    Member
    Jun 13, 2016
    23
    2
    0
    ඇයි අහන්න බැරි ? එජැකියුලේට අවුලක්ද ? අහපන් පිස්සු කෙලින්නැති ව ! :angry:
    ලෙඩේ එපැයි යකෝ බෙත් හොයන්න !

    Dan man ahuwoth machan, mamala kiwwa kiyala aniwa amma denagannawa, eka awlak wei da kiyana eka thama harahata thiyenne. Anyway thank you machan comment ekata.


    Thank you machan
     

    Pixu_YAKA

    Member
    Jun 13, 2016
    23
    2
    0
    මොකේක් හරි තව අසහන කාරයේක්ට රිදිලා... මන් ආයිත් කියන්නේ Rep කපනවා නම් නම දාලාම කපපන් නිකන් P වැඩ කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: lasa_dal