කෙල්ල කොච්චර හොද වුනත් 90% ක් අම්මගේ පැත්ත ගනින්
හැබැයි ඕක ඇතරලා දාන්න ලේසි දැන් කාලේ උඔට හරියන වෙන එකක් හෙයන එක ලේසි නෑ බන්
මොකද උඔ එකිත් එකක් අවු 4.5 ක් ලව් නම් උඔට ඒකිව අතාරින්න ලේසි නෑ
අනික ඕක අතෑරියත් උඔ හොයන්නේ ඒ කෙල්ලගේ ගති ගුණ තියෙන කෙල්ලෙක්මයි
හැමවෙලේම අලුත් කෙල්ලගෙන් පරණ කෛල්ලව මැවි මැවි පෙනෙයි
ඒක නිසා හොදම දේ අම්මා එක්ක කෙලින් කතා කරපන්
බැදීමි වැඩි වුනෙත් සෙල්ලම ලේසි නෑ
ඒක නිසා තව දවසක්වත් පරක්කු නොකර අම්මගේන් අහපන්
මොකද්ද වෙන්න ඕන කියලා
සමහර විට අකමැත්තෙන් වුනත් හා කියයි
එච්චරයි ඕන
හරියට වචනයක් ගනින් මචං
සුභ පැතුම් කෙල්ලත් බේරගෙන අම්මත් බේරගෙන ගේම ගහපන්
ජය වේවා
උබ කියන කතාවට මං එකගයි මචං, අවුරුදු 4.5 කෙල්ලට වඩා අවුරුදු 25ක් ලග හිටපු අම්මාගේ පැත්ත ගන්න ඕනේ, කෙල්ලගේ මතයත් එකමයි එකයි එයා කියන්නේත් අම්මා කවද හරි කැමති වෙනකන් ඉමු කියලා.
මම හිතන්නේත් මට වෙන කෙල්ලෙත් කසාද බදින්න උනොත් එ කෙල්ල පවු, මම එයා තුල පරණ කේනාව හොයනවා සිකුරුයි. එ නිසා මං එහෙම කරන්නේ නැහැ, අම්මාගේ ලොකුම අකමැත්තක් තිබුනොත් අපි මේ ඉන්න විදියටම ඉන්නවා, හැබයි අකමැත්තේන් හරි කැමති උනොත් අම්මා පස්සේ දවසක සතුටු වෙනවා, අනිවා..
ඔව්, මචං මං අහනවා හැබැයි දැන්ම නේමේයි, මොකද මේ දවස් ටිකේ වෙන ප්රශ්න ටිකක් තියේනවා, එ ටික ඉවර උන ගමන් අහන්න ඕනේ.
බොහොම ස්තුති මචං අදහසට...