සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සමකෝණී ත්‍රිකෝණයකි..ඔබත් මාත් ඇයත් අතර..

    ඊයේ රෑ මට මන් ගොඩාක් අදුරන ගර්ල් කෙනෙක් කවියක් එව්වා..මට කෙල්ලෙක් ඉන්නවා කියලත් එයා දන්න්ව..මත් කවියෙන්ම උත්තර දුන්නා..මට හිතෙන්නෙම එයා මට නොකියා මොකක් හරි කියනව කියලා..ඔබට ?

    Sundra matakyn thula sita gilena reye...
    Oba ha labedi situwili hada getena peye....
    Lanvi mihiri thepulin ma senasu priye..
    Nogeunu mihiri giyaka pada vilasa thiye....


    Diwa yai mathaka wetha dina apa gewuu pera..
    Mihiri sumihiri Oba haa laga hitiya kala....
    Danei labadi mihirak maa nohadunana....
    Nosithei hara yanna maa haa radenu mana...


    Sitala sulagin hada kiti kawmin des wsa hada umtu kla...
    Sundra ahase peeuu taru keta wisiri ata nil ahasa pura...
    Taru keta paraya punsad awidin rea ganadura pahan kla...
    Oba enaturu maa balaa hidinnam kaulu piyan hera deneth aya...


    Maa sulagak uuwanam ,obe gatha sipa ganna tibunaa..
    Maa bilideku wee sitiyaanam , obe piyoyoru matha thurul wanna tibunaa..
    Maa giyak uuwaanam obe detholatha miminenna thibunaa..

    Balanna maa desa..
    Widaganna mee adaraya..
    Dawatennam obe waralasa..
    Sipagannam obe dekapula..
    Pawasannam...
    Obata maa ketharam adareda..
    Walada gannam obawa...
    Jiwithaya puraawata..
    Raka gannam..
    Pana ati thurawataa...


    Me taram sundarada premaya akuru thunakata keti keru...
    Wasantaye doragulu harinnta sium hadawta viwra wuu...
    Netata neta hamu una.
    Hadta hada pem kla.Susumta susmak lan wuna.. Adare mal dore geluwa..
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Susuman pawaa mihiri laga radi mohotha...
    Pubudi wasath mal daka apa adarayaa...
    Dakmen washi uuwa obe neth yugala...
    Pawasaanu adaraya innam samada melesaa ...


    Sada eliyai nuba mta.. aduru mediym rea yame..
    Hiru kiranai nuba mta..Kekulu pibidena himidiriye..
    Sita laga tani rakina tani taruwai nuba mta..Divi gewna me mohote...


    Obath math ayath athara kathawai mee....
    Dehadaka adaraya maa sitha thala pela dawidoo....
    Tanikama Mata agei nirathuru thani hithata...
    Samugannam samagen ..
    Inu mana mage panath gena...


    Punchi oruwk diyba ata hera muhuda weta ynwa..
    Eda laga siti obat hemihita mgen dura ynwa..
    Sadatanikaya situu senehasa kemen miya yanwa..
    Rella diwa with werala ataga mataka gena ynwa..
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Malak pipunath kemen miya yai watei miya gos bimata...
    Ralak paminei ahimi wallata soyaa yai yali dhiyaba...
    Kemen badunath obe sihine piyawi lowa apa hidina...
    Mathaka ekkara miyenawa misa sathuta na Mata uruma...


    ubalata hithena de kiyapallako k..meke kawikarayo godaak innawanee
     
    Oct 28, 2015
    25
    2
    0
    ඔවා එච්චර ගනන් ගන්න එපා.. මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් ඉන්නවා, ඒ ලමයා යාලුවත් එක්ක තරහා උනාම උගෙ මල්ලිට මැසේජ් කරනවා ඔය වගේ කවි ලියලා.. එතකොට අරූට මල පනිනවා.. ටිකකින් ආයේ දෙන්නම ශේප්.. මල්ලිට හුලන්.. ඌත් දැන් දන්නවා වැඩේ..

    ඒ වගේ ඔය ලමයත් කොල්ලා එක්ක තරහා වෙලා ඒ දුකට මල පැනලා උබට ඔක එවන්න ඇත්තේ.. කොල්ලා ශේප් උනාම උබට ඔක එව්වද කියලවත් මතක නැති වෙයි..
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔවා එච්චර ගනන් ගන්න එපා.. මගේ යාලුවෙක්ගේ කෙල්ලෙක් ඉන්නවා, ඒ ලමයා යාලුවත් එක්ක තරහා උනාම උගෙ මල්ලිට මැසේජ් කරනවා ඔය වගේ කවි ලියලා.. එතකොට අරූට මල පනිනවා.. ටිකකින් ආයේ දෙන්නම ශේප්.. මල්ලිට හුලන්.. ඌත් දැන් දන්නවා වැඩේ..

    ඒ වගේ ඔය ලමයත් කොල්ලා එක්ක තරහා වෙලා ඒ දුකට මල පැනලා උබට ඔක එවන්න ඇත්තේ.. කොල්ලා ශේප් උනාම උබට ඔක එව්වද කියලවත් මතක නැති වෙයි..

    me kellata kollek nane bnz...:no::no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සමඡේදනය කරනට ගොස් ඔබේ පෙම
    විච්ඡේදනය වෙයි ඔබගේ රියල් පෙම
    සන්සේචනය නොමවී ඔබ තම විසිම
    නිශ්ඡේදනය කරගන් ඔබගේ පැතුම
     
    • Like
    Reactions: ashmi

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සමඡේදනය කරනට ගොස් ඔබේ පෙම
    විච්ඡේදනය වෙයි ඔබගේ රියල් පෙම
    සන්සේචනය නොමවී ඔබ තම විසිම
    නිශ්ඡේදනය කරගන් ඔබගේ පැතුම

    eka tamai math me Kalpana kare:confused::no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමඡේදනය කරනට ගොස් ඔබේ පෙම
    විච්ඡේදනය වෙයි ඔබගේ රියල් පෙම
    සන්සේචනය නොමවී ඔබ තම විසිම
    නිශ්ඡේදනය කරගන් ඔබගේ පැතුම

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Pink panther

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    avatar532633_3.gif
     

    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    Podi Silva - පොඩි සිල්වා;19250878 said:
    මොන පයියක් ද යකෝ මේ
    ඕක නම් යාලු කරග්ගන්න එපා
    උබට පැල් රකිනවා වගේ
    කවි කිය කිය ඉන්න වෙයි
    :P :P
    :lol: :rofl:
    :lol::lol::lol:
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    දුර යද්දි අමතර රොදයක් වටිනවා :P තියන එක ෆැලැට් උනොත් බූට් සින්දු කිය කිය ඉන්න් ඔනි නැනෙ මාරු කරගත්තා ගියා :P
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දුර යද්දි අමතර රොදයක් වටිනවා :P තියන එක ෆැලැට් උනොත් බූට් සින්දු කිය කිය ඉන්න් ඔනි නැනෙ මාරු කරගත්තා ගියා :P

    :yes: ANIWA ANIWA...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමකෝණී ත්‍රිකෝණයකි කියන එක වැරදියි :no: :no:
    සමකෝණී ත්‍රිකෝණ දෙකක් තිබ්බෑකි තුනක් තිබ්බෑකි ඒත් සමකෝණී ත්‍රිකෝණයක් තියෙන්න බෑ :no: :no:
    සමපාද ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර කිව්ව නං අන්න හරි :dull: :dull:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සමකෝණී ත්‍රිකෝණයකි කියන එක වැරදියි :no: :no:
    සමකෝණී ත්‍රිකෝණ දෙකක් තිබ්බෑකි තුනක් තිබ්බෑකි ඒත් සමකෝණී ත්‍රිකෝණයක් තියෙන්න බෑ :no: :no:
    සමපාද ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර කිව්ව නං අන්න හරි :dull: :dull:

    :yes::yes::yes: OL fail unata ubath yamak kamak dannawa ehenam..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සමකෝණී ත්‍රිකෝණයකි කියන එක වැරදියි :no: :no:
    සමකෝණී ත්‍රිකෝණ දෙකක් තිබ්බෑකි තුනක් තිබ්බෑකි ඒත් සමකෝණී ත්‍රිකෝණයක් තියෙන්න බෑ :no: :no:
    සමපාද ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් අතර කිව්ව නං අන්න හරි :dull: :dull:

    මේක පැහැදිලි කරපන්කෝ
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උබ ලෙඩක් දාගන්න යන්නේ බන්, කෙල්ලෝ දෙන්නෙක්ට අවංකව ආදරේ කරන්න බෑ, එක්කෙනෙක් ගැන හොයන්න ගියාම මචන් එක්කෙනෙක් මග ඇරෙනවා විශේෂෙන් උබ යාලු වෙලා ඉන්න කෙල්ල. ඔතන උබ වැරදි නැති වෙන්න පුළුවන්, එත් දෙන්නෙක් maintain කරන්න ගියොත් උබට එකක් නැති කරගන්නවාමයි...