මචන්ලා සමත මණ්ඩලයෙන් විසදගන්න බැරි වෙච්ච නඩුවක්, උසාවියක් මාර්ඟයෙන් විසඳගන්න ඕනා කරලා තියෙනවා. මට දැන ගන්න ඕනේ සමත මණ්ඩලයේ තීරණයට එකඟ නොවී අපි නඩු දානවා කියලා අයින් කරගත්තු නඩුවක්, යම්කිසි කාල සිමාවක් ඇතුලත උසාවියට ඉදිරිපත් කලේ නැත්තන් මොකක් හරි ගැටළුවක් පැන නඟිනවද ? ඒ කියන්නේ සමත මණ්ඩලයෙන් පස්සේ යම්කිසි කාලයක් ඇතුලත නඩු දැම්මේ නැත්තන් මුකුත් කරගන්න බැරි වෙන සීන් එකක් තියෙනවද ?
එහෙම යම්කිසි කාල සිමාවක් තිබෙනවා නම් ඒ කොපමණ කාලයක්ද ?
කියලයි මට දන ගන්න ඕනේ, නීතිය ගැන දන්න අපේ යාළුවෝ මට උදව් කරයි කියලා හිතනවා.
එහෙම යම්කිසි කාල සිමාවක් තිබෙනවා නම් ඒ කොපමණ කාලයක්ද ?
කියලයි මට දන ගන්න ඕනේ, නීතිය ගැන දන්න අපේ යාළුවෝ මට උදව් කරයි කියලා හිතනවා.