~සමනලීගේ කතාව~

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙනස් ලස්සන සංවේදී නිර්මාණයක් නංගො..
    සමනලීගෙ පරිත්‍යාගය අවබෝධය ආදරය මේ හැම දෙයක්ම එයාලගෙ ජීවිතය ලස්සන කරයි කියලා අනිත් කොටසින් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම.....
    සුභ පැතුම් නංගියෝ වෙනස් මාතෘකාවන් ඔස්සේ අප හැමටම ගෙනෙන මේ අර්ථවත් අදහස් ඉදිරියටත් තිළිණ කරන්නට........
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    oh.. nangiyoo wenasak ekka apuru nirmanyak..(upakalpanaya) imagination eka godak lassanai.. api balamu mokada wenney kiyala neda?.. danma hariyata comment karanna ba.. Subapatum nangi obey hakiyawata thawa thawath wadi diyunwenna kiyala parthana karanawa!!!


    thanks Ashoka Aiya
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    වෙනස් ලස්සන සංවේදී නිර්මාණයක් නංගො..
    සමනලීගෙ පරිත්‍යාගය අවබෝධය ආදරය මේ හැම දෙයක්ම එයාලගෙ ජීවිතය ලස්සන කරයි කියලා අනිත් කොටසින් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම.....
    සුභ පැතුම් නංගියෝ වෙනස් මාතෘකාවන් ඔස්සේ අප හැමටම ගෙනෙන මේ අර්ථවත් අදහස් ඉදිරියටත් තිළිණ කරන්නට........


    බොහෝම ස්තූතියි අක්කියො
     
    මට සේරමගේ අදහස් නං කියවන්න ලැබුනෙ නෑ.කොහොම වුනත් සුපිරි නිර්මාණයක්!
    සියළු විශිෂ්ඨ නිර්මාණ බිහිවන්නේ සා ගින්න හා දරිද්‍රතාවයේ පතුළේය කියන කියමන යථාර්තයක් බව පසක් කරමින් ඉතා මැනවින් පද හසුරුවා තිබෙනවා.
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    ෙමිෙක 2nd part එක ෙකාෙහද?...
    කවද්ද ෙදන්ෙන්....?
    ෙකා් ෙපාෙරාන්දුව ඉෂ්ට කරන්න...:oo:.


    Of coz machan
    me too eagerly waiting

    this story is damn tucheee
    i love to read it
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    සැබෑ ආදරයකදි දෙදෙනා එකිනෙකාව තේරුම් ගත යුතුයි.ඒ කියන්නේ දෙදෙනා එක්ව ජීවිතයක් ගත කලයුතුයි මියෙන තුරා.එක්කෙනෙක්ට වෙනස් ජීවිතයක් ගත කරන්න බෑ.දෙදෙනාගේ දුක සැප දෙදෙනා සමව විඳ දරා ගත යුතුයි.මේ නිර්මාණය ගත්තම කොල්ලට හිතෙන්න පුළුවන් අනේ තමන් ආදරේ කරන ගෑනු ළමයට වඩා උසස් සැලකීමක් ලබා දෙන්න බැරි වීම ගැන.හිත යටින් අනන්තවත් පසු තැවෙනවා ඇති.ඔය සමනලීගේ ආදරය මහ මෙරක් නම් ඔය අපායත් දෙව් ලොවක්...... ලස්සන වෙනස් නිර්මාණයක් නංගි. :)

    mata kiyanna tibunu hama deyakma nishan saho kiyalane...
    gud luck minu nanga..