සමනලී ආයෙත් ලිඳේ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සමනලී ආයෙත් ලිඳේ

    3X0rZET.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බඩු උඩ දැම්මම වෙන්නේ උන් ෆෝම් වෙන එකයි. ඒකයි උන්ව ෆෝම් කරන්න එපා කියන්නේ. නමුත් චීත්තයෝ ටික උන්ට පුක දෙනවානේ.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    බඩු උඩ දැම්මම වෙන්නේ උන් ෆෝම් වෙන එකයි. ඒකයි උන්ව ෆෝම් කරන්න එපා කියන්නේ. නමුත් චීත්තයෝ ටික උන්ට පුක දෙනවානේ.

    :lol::lol::lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන් මේ රටට වැඩක් කරලද බන් .. කව්ද මුන් ෆිල්ම් එකක දෙකක උන්නම උන් ලොකු මිනිස්සුද බන් :lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    නත්තල් ගහ හදන්න ඔනෙ. එක හැදිමෙන්ම දුප්පතුන් හම්බ කරගන්න ඉඩ කඩ තිබුණා. එත් එකට ආණ්ඩුවෙ සහය ලැබිලානම් අපරාධයක් .එකට ඉතිං විරුද්ධ උනෙ උන්ගෙම කාදිනල් නේ ?
    මහ නායක හාමුදුරුවරු එපා කිව්වෙ නැහැ නෙ ? මෙ වගෙ ගොන් බඩු ෆොර්ම් කරන එවුන්ට බන් ගහන්න ඔනෙ. පොඩ්ඩ්ක් තන පෙන්න ගල පෙන්න රඟපාපු හැටිය අපෙ එවුන් උඩ දානවා.
    ගැනුන්ට පොඩි බුරුලක් උනත් දෙන්න නරකයි. ගහන උඩ හිතාගන්න බැහැ .
    වෙසක් එකට තොරන් හදලා කූඩු හදලා එව්වායෙන් හම්බ කරගන්නෙත් දුප්පතුන්ම තමා කියලා ඇයි මෙ කැරි වෙසිට නොතෙරෙන්නෙ. ඇයි උන් එව්වායෙන් හම්බ කරලා ලැම්බොගිණි ගන්න යනවැයි ?? නෙදකිං අවජාතක හු* ති. මන් මෙ මෙච්චර බැන්නෙ බෞද්ධයෙක් කියන පදනමෙ ඉඳන් නෙමෙ .එත් සක්කිළින්ට සක්කිලි කියන්නෙ නැතුව පින්වත කියන්න හිතෙන්නෙ නැහැ බන් .:angry::angry::angry::angry:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    බඩු උඩ දැම්මම වෙන්නේ උන් ෆෝම් වෙන එකයි. ඒකයි උන්ව ෆෝම් කරන්න එපා කියන්නේ. නමුත් චීත්තයෝ ටික උන්ට පුක දෙනවානේ.

    මේක තමයි ඇත්ත කතාව.

    බැඳලා වැඩි කලක් යන්න කලින්ම තමන්න්ගෙ පවුල් ජීවිතේටත් කෙලවාගෙන කැලේ පැනලා ගෙදරිනුත් අල වෙලා ඕකි ඉන්නෙ. හඳගම වගේ උනුත් වැඩි වෙනසක් නෑ.

    ඔය වගේ එවුන් කියන දේවල් හෙන බුද්ධිමත් කියල හිතන ගොන් වාහෙලා අපෙත් ඉන්නවනේ. ඒත් ඇත්තටම ඕකුන් හෙන මවාපෑමක් කරන්නේ.

    ඕකුන් හද්ද ගොන්