සමනලී යනු කවුරුන්ද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    සමනලී යුද්දෙ බලන්නෙ මිනිස්සුන්ගෙ මූණෙන් :P
     

    waligamaya

    Well-known member
  • තරගයක් නම් තරගයක්, එකට අනුකම්පාව නැ. අනුකම්පා කරන නම් තරගයට එන්න පුහුන කරලා උදව් කරන, ඔය රුපවාහිනී තරග වලද අපේ කට්ටිය චන්දේ දෙන්න හැකියාවට නෙවෙයි, අනුකම්පාවට, ජාතියට , ආගමට, දුප්පත්නම් උව දිනවනවා අනේ පව් කියලා, පොදත් එකෙක් නම් මුට සල්ලි තියනවා නේ උ ඕඅන දෙයක් කරගැනී කියල දක්ෂ උනත් චන්දේ දෙන්නේ නැ
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මේ වගේ දාර ගොන්නු මේවට ගේන එවුන්ට ඉස්සරවෙලාම මඩු වලිගෙන් ගහන්න ඕන. ඊට පස්සේ මේ වගේ වැදිරියොන්ට ඒ මඩු වලිගෙම බස්සන්න ඕන ටැලන්ට් ශෝ එකටත් ජාතිවාදේ ගෙනැල්ලා ගූ හැලියක් කරනවට. ටැලන්ට් ශෝ එකට එද්දී ජාතිවාදයක් ගැන හිතුවේවත් නැති මේ ඉදිරිපත් උන එකා යන්න ඇත්තේ ජාතිවාදේ ඇති කරගෙන. මොකද අර මැන්ටලේ මෝඩ කම ප්‍රදර්ශණය කරානේ ජාතිවාදයක් රට ඉස්සරහාම පාරම් බාන්න ගිහින්